විල්පත්තුව හා සහජීවනය...

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    It's Basil Rajapaksha who gave approval from economic development ministry for these settlements.

    කවුරු කලත් වැරැද්ද වරද්දනම් එකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න්න දැන් ආණ්ඩුවට බැරි අයි? ඔය හොරු වංචා කාරයෝ අල්ලනවා වගේ මේක ගැනත් හොයල බලන්න බැරිද, නැත්නම් උවමනාවක් නැද්ද. එක අතකට උඹල හරි බන්, පහුගිය ආණ්ඩුවේ වැරැද්ද දැන් ආණ්ඩුවට හදන්න බැරිනම් උවමනාවක් නැත්නම් අපි මොන පකටද ඕකට මැරෙන්නේ. ඔන්න ඕනේ මුළු විල්පත්තුවම හම්බයෝන්ට දෙන්න කියල අපි අපේ වැඩක් බලාගෙන ඉමු.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජින්තුවා;18309777 said:

    :angry::angry::angry::angry:
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    කෝ රාවණා බලය...?
    කෝ බොදු බලය...?
    කෝ යහපාලනය...?
    කෝ පංචායුධේ...?

    කෝ බං අපි...???????

    වැදගත්ම එක තමයි අන්තිම ප්‍රශ්නෙ, මේකට 16 වෙනිද කොටුව ස්ටෙස්ශන් එක ලගට සෙට් වෙනවා. මම දැක්කෙත් ෆේස් බුක් එකේ ඒකට වරෙල්ලා. අන්නිත් උන් ගැන ප්‍රශ්න කරලා වැඩක් නෑ, අපි අපේ වැඩේ කරමු. හැබැයි උබ අහපු නිසා කියන්න හිතුනෙ. බොදු බලේ තමයි මේකට මුලින්ම කෑ ගැහුවෙ අවුරුද්දකට විතර කලින්. එදා ඒක ජාතිවාදය ඇවිස්සීමක් විදිහට කෑගහන්නෙ නැතිව විසදුවනම් දැන් මේ ප්‍රශ්ණ නෑ. දැන් ඉතින් නියපොත්තෙන් කඩන්න තිබුන එක පොරවෙන් වත් කපන්න බෑ. තව දෙයක් මෙතනට දේශපාලනය ( මහින්දගෙ උන් කියනවා "ඔන්න යහ පාලනය" කියලා, යහපාලනෙ උන් කියනවා "මේවා මහින්දගෙ කාලෙ පටන් ගත්තෙ " කියලා ) ගාව ගන්න ඔනේ නෑ.
     
    ඔව් මචං..මමත් පස්සේ දැක්කේ.බොදුබලේ එවුන් ගිහින් හෙන ගේමක් දීලා ඇවිත් තිබුනා.මහින්දයා කොහොම වෙතත් ගෝඨා හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    වැදගත්ම එක තමයි අන්තිම ප්‍රශ්නෙ, මේකට 16 වෙනිද කොටුව ස්ටෙස්ශන් එක ලගට සෙට් වෙනවා. මම දැක්කෙත් ෆේස් බුක් එකේ ඒකට වරෙල්ලා. අන්නිත් උන් ගැන ප්‍රශ්න කරලා වැඩක් නෑ, අපි අපේ වැඩේ කරමු. හැබැයි උබ අහපු නිසා කියන්න හිතුනෙ. බොදු බලේ තමයි මේකට මුලින්ම කෑ ගැහුවෙ අවුරුද්දකට විතර කලින්. එදා ඒක ජාතිවාදය ඇවිස්සීමක් විදිහට කෑගහන්නෙ නැතිව විසදුවනම් දැන් මේ ප්‍රශ්ණ නෑ. දැන් ඉතින් නියපොත්තෙන් කඩන්න තිබුන එක පොරවෙන් වත් කපන්න බෑ. තව දෙයක් මෙතනට දේශපාලනය ( මහින්දගෙ උන් කියනවා "ඔන්න යහ පාලනය" කියලා, යහපාලනෙ උන් කියනවා "මේවා මහින්දගෙ කාලෙ පටන් ගත්තෙ " කියලා ) ගාව ගන්න ඔනේ නෑ.

    අනිවාර්යෙන් මචන්.හඩක් නගන්න පුළුවන් වෙලාවේ ඒක කරන්න ඕනේ.දැන්වත් මේක නවත්තන්න ඕනේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැදගත්ම එක තමයි අන්තිම ප්‍රශ්නෙ, මේකට 16 වෙනිද කොටුව ස්ටෙස්ශන් එක ලගට සෙට් වෙනවා. මම දැක්කෙත් ෆේස් බුක් එකේ ඒකට වරෙල්ලා. අන්නිත් උන් ගැන ප්‍රශ්න කරලා වැඩක් නෑ, අපි අපේ වැඩේ කරමු. හැබැයි උබ අහපු නිසා කියන්න හිතුනෙ. බොදු බලේ තමයි මේකට මුලින්ම කෑ ගැහුවෙ අවුරුද්දකට විතර කලින්. එදා ඒක ජාතිවාදය ඇවිස්සීමක් විදිහට කෑගහන්නෙ නැතිව විසදුවනම් දැන් මේ ප්‍රශ්ණ නෑ. දැන් ඉතින් නියපොත්තෙන් කඩන්න තිබුන එක පොරවෙන් වත් කපන්න බෑ. තව දෙයක් මෙතනට දේශපාලනය ( මහින්දගෙ උන් කියනවා "ඔන්න යහ පාලනය" කියලා, යහපාලනෙ උන් කියනවා "මේවා මහින්දගෙ කාලෙ පටන් ගත්තෙ " කියලා ) ගාව ගන්න ඔනේ නෑ.
     
    Unlocker

    Member
    Apr 27, 2015
    55
    4

    http://www.elakiri.com/forum/showthread.php?t=1609089
     
    Last edited: