විල්පත්තුව

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ඔය කියල තියෙන්නේ පොන්න කතාවක්. පකෝ බලපන් එක හම්බයෙක් ඇවිත් විල්පත්තු ත්‍රෙඩ් බම්ප් කරලා ගියාද කියලා? තවත් කෑගහනවා මහින්දගේ කාලේ පටන් ගත්තේ කියලා.මම ඒ කාලෙත් ඕවට විරුද්දයි.දැනුත් විරුද්දයි.මම මහින්දට චන්දෙ දුන්නේ නැත්තේ උ හම්බයන්ට කිරි පොවපු නිසා.දැන් ඉන්න එකා ඊට එහා. දැන්වත් බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතපන්. අපිට තියෙන්නේ මේ රට විතරයි.

    මේ කැලේ ජිවත් වෙන සත්තු ගැන හිතපන්.උන්ට ඉඩම් අරන් ගෙවල් හදන්න බෑ.මේවා විනාශ කරාම උන් කොහේ යන්නද?හම්බයන්ට මේවගේ වටිනාකම් තෙරෙන්නේ නෑ.අපේ රටේ පාලකයන්ට තේරෙන්නෙත් නෑ.

    හම්බයෝ මේකේ දාන ත්‍රෙඩ් බම්ප් කරන්නේ නැතුව මේ වගේ වැඩකට ඇති ත්‍රෙඩ් එකක් බම්ප් කරපල්ලා.

    Mokakda gon pako ponna kathawa..mahinda ballige putha thama oya ponna wade kare.uge anduwa thiyena kale thama oya ponna pakko tika saranagathayo widihata lankawata awe..thopi e kale as katawal piyan idala dan boruwata meke buranawa..ko thopi dan thiyena deshapremi kama eda?ane aththada my3 tada chande dunne..owa gihin kiyapiya konde badapu cheennunta..:lol:
     
    Helaya_119

    Member
    May 2, 2015
    41
    4
    0

    dan machan api randu wela therumak na.ookane apita hamadama une. danwath ekathu wemu paksha, paata ain kerala
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මම එහෙම පැත්තක් අල්ලගෙන කෑ ගැහුවේ නෑ මචන්. අපි ඒ කාලේ ඉදලම කරන්නේ කාගෙ හරි පැත්තක් අල්ලගෙන කෑ ගහන එක. ඒකෙන් වාසිය වෙලා තියෙන්නේ අනික් ජාතීන්ට. බලපන් කොච්චර විනාශයක් වෙලාද කියලා? ප්‍රභාකරන් වත් නොකරපු විනාශයක් වෙලා වගේ. මෙච්චර විනාශයක් වෙනකල් මහින්දවත් දැන් ඉන්න ආන්ඩුවවත් මේකට පියවරක් ගත්තද? මහ එවුන් බල තන්හාවෙන් අන්ධ වෙලා වැඩ කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ අනාගත පරපුරට යන එන මන් නැති වෙන එකයි. අපේ එවුන් කෙල ගන්නකොට උන්ට රජ මගුල්. තවම මේ දේවල් අපේ කිසිම එකෙක් තේරුම් ගත්තේ නැති එකයි කරුමේ. පකිස්තානය කියන්නේ අල් කයිදා, අය් එස් අයි එස් එවුන්ගෙන් පිරුනු රටක්. උන්ට මෙහේ රක්ශිත වනාන්තර එලි කරලා ගෙවල් හදලා දෙනවා කියන්නේ විශගොර සර්පයො රෙද්ද අස්සේ දා ගත්තා වගේ වැඩක්. අපිට පුලුවන්ද උන්ගේ රටකට ගිහින් මේ වගේ උන්ගේ ඉඩමක පදින්චි වෙන්න? :no:

    Aththada ubath mahindata kade giya hinda mama hithuwe meka damme eka hinda kiyala..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ත්‍රෙඩ් දදා ඉදල හරි යන්නෑ බන්, පලයන් මීඩියා එකත් එක්ක ගිහින් දෙවනත් කරපන්...

    fva2aa.jpg
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඕක උනේ මහින්ද බලයේ ඉන්න කාලේ කියලා අමතකද?ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහින්ද කරපු පව් ඔක්කොම යන්නේ දැන් ඉන්න එකාගේ පිටින්..

    this is the very stupid comment. yako kale inna satthunta pakshayak tiyanawada ? ube mole balawa ganin poddak. waradda kale eli karana eka deshapalana sambandha kam aragena. eka aranil mahinda maithree badudhin kalath waradi. lankawa kiyanne lassana ratak. eka raka ganna bari oyawage pathi ganna ewun hinda thamai :angry::angry::angry::angry:
     
    maraganna epa bun.. api hamoma ekathu wemu me wadeta

    Let your profile picture speak for you!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රිෂාඩ් බදියුදින්ට ඉඩම් බෙදන්න අයිතියක් නෑ -විල්පත්තු වන සංහාරයට එරෙහි හඬ අනුර දිසානායක — https://www.facebook.com/video.php?v=1834783123413587

    මොනා උනත් ලපය විතරයි කොන්ද පන තියන එකෙක් ට ඉන්නෙ..
    අනිත් දේවල් මොනා උනත් කතා කරන එකට Respect කරන්න ඕන..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    this is the very stupid comment. yako kale inna satthunta pakshayak tiyanawada ? ube mole balawa ganin poddak. waradda kale eli karana eka deshapalana sambandha kam aragena. eka aranil mahinda maithree badudhin kalath waradi. lankawa kiyanne lassana ratak. eka raka ganna bari oyawage pathi ganna ewun hinda thamai :angry::angry::angry::angry:

    :lol:උස්ස උස්ස news මේකේ දැම්මට කියවලාවත් නෙමෙයිද දාන්නේ?බලපිය ඇස් ඇරලා..මම කිව්වේ මේ ප්‍රශ්නේ අද ඊයේ ආපු එකක් නෙමේ..කැන්සර් එකක් වගේ ටික ටික ආපු එකක්..

    http://nethfm.com/article/20396
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    https://www.facebook.com/pages/Rishad-Bathiudeen-Foundation/179395692153744?fref=ts

    මචන් මේ තියෙන්නේ රිෂාඩ් බදියුදීන් ගේ පේජ් එක !

    https://www.facebook.com/rishad.bathiudeen.9?fref=ts

    මේ තියෙන්නේ රිෂාඩ් බදියුදීන් ගේ ප්‍රොෆයිල් එක !

    මේ දෙක ඔරිගීනල් දෙකමද කියල හොයල බලල කවුරු හරි මෙතන දාපන් ... ඒක එහෙම නං කවුරුත් කුණුහරප කියන්නේ නැතුව , ජාතිවාදී වෙන්නේ නැතුව විල්පත්තු අපරාධය ගැන විතරක් කියල මුට පුළුවන් තරම් මැසේජ් දාපල්ලා ... හැබැයි බන් කුණුහරප , ජාතිවාදී කේස් අදින්න එපා බන් එතකොට මුට අපිට විරුද්ධවත් දෙයක් තියෙනවා ... පුළුවන් නං ඔය විල්පත්තුව ගැන හැදිලා තියෙන ෆොටෝස් එහෙම මුට යවපන් මමත් දැම්ම මැසේජ් එකක් !
     
    Last edited:
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    මේ ත්‍රෙඩ් එකේ වැඩිපුර හරියක් වෙන්නේ ටෝයියෝ සහ බයියෝ ඈණ කොටාගැනීමක් පමණයි. කරුණාකරලා මේක බලලාවත් හැදියල්ල :dull:

    Jg54qOQ.jpg
     
    • Like
    Reactions: arsehole-froce

    Similar threads