විල්පත්තු උදව්වක් මම අප්රිල් මාසේ විල්පත්තු යන්න බුක් කලා. හොද සෆාරි ජීප් කන්ටැක් එකක් තියනවද. සීට් උස්සපු ජීප් එක්කක්. රියදුරු හොද ඩයල් එකක් වෙන්නත් ඕන.:rolleyes: