විල්පත්තු බේරගන්න සක්‍රීයව දායක වෙන්න

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    විල්පත්තු බේරගන්න සක්‍රීයව දායක වෙන්න

    විල්පත්තුව බේරා ගනිමු කියල ඔෆිස් එකට වෙලා, ගෙදරට වෙලා ස්ටේටස් දාන හැමෝටම ඒ සඳහා සක්‍රීයව දායක වෙන්න පුළුවන් මේ විදියට,
    දිනය - මැයි 16
    තැන - කොටුව දුම්රියපොළ
    වෙලාව - උදේ 8.30
    පක්ෂ - පාට - ජාති භේදයකින් තොරව සහභාගී වෙන්න. මේ විල්පත්තු ගැන පමණක් නොවෙයි..



    https://www.facebook.com/events/1580772395536952/

    16th May 2015 08:30AM @Pettah Station
    Rally to save forest reserves in Sri Lanka :)
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    Mama yanawa Battaramulle idan, epaththe idan yana kattiya ta set wenna puluwan mata. (Thaniyama hari yanawa)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ජින්තුවා;18309725 said:
    මචං ඔය ටෝයියෝ බයියෝ ටිකකට අමතක කරලා රට ජාතිය ගැන හිතුවොත් නරකද.. :dull:

    ඔව් මචන් ඒක ඇත්ත.
    දැන් ඔතනට ගිහින්,
    ටොයියෝ කියයි කැලෑ කැපීම පටන් ගත්තේ මහින්දගේ කාලේ කියලා.
    බයියෝ කියයි මෛත්‍රී නිසා තමයි කැලෑ කපන්නේ කියලා.

    අපේ එවුන්ට වලියක් දා ගන්න හොද මාතෘකාවක්. ඒ නිසයි මම එහෙම කිව්වේ ;)
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔව් මචන් ඒක ඇත්ත.
    දැන් ඔතනට ගිහින්,
    ටොයියෝ කියයි කැලෑ කැපීම පටන් ගත්තේ මහින්දගේ කාලේ කියලා.
    බයියෝ කියයි මෛත්‍රී නිසා තමයි කැලෑ කපන්නේ කියලා.

    අපේ එවුන්ට වලියක් දා ගන්න හොද මාතෘකාවක්. ඒ නිසයි මම එහෙම කිව්වේ ;)

    කියන එකාට මොනවා කියන්න බැරිද බන්, වැරදි දේ වැරදි විදිහට තේරුම් ගන්න එකයි වැදගත්. ටොයියෝ, බයියෝ කියා කියා අපි මරගන්නකොට එකෙන් ප්‍රයෝජනේ ගන්නේ අහක ඉන්න හම්බයෝ ටිකක්. :dull:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    13480_685363878276011_6887118180802648874_n.png


    13480_685368051608927_6978890446628360042_n.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කෝ බන් තරණිගෙ ත්‍රෙඩ්එක තරම් මේ ත්‍රෙඩ්එක අප් වෙන්නෙ නෑනෙ.හම්බයො මේකෙ වැහිවැහැල කියල දැන් තේරෙනවද