විල්පත්තු බේරගන්න සක්රීයව දායක වෙන්න
විල්පත්තුව බේරා ගනිමු කියල ඔෆිස් එකට වෙලා, ගෙදරට වෙලා ස්ටේටස් දාන හැමෝටම ඒ සඳහා සක්රීයව දායක වෙන්න පුළුවන් මේ විදියට,
දිනය - මැයි 16
තැන - කොටුව දුම්රියපොළ
වෙලාව - උදේ 8.30
පක්ෂ - පාට - ජාති භේදයකින් තොරව සහභාගී වෙන්න. මේ විල්පත්තු ගැන පමණක් නොවෙයි..
https://www.facebook.com/events/1580772395536952/
16th May 2015 08:30AM @Pettah Station
Rally to save forest reserves in Sri Lanka