ප්රබාකරන් මහත්තය.
thambiya kiyanne upangei kapatiyo machanla....ekai attha..hamuduruwo kiuwa wiyapthi wadaya ada 100% as panapita oppuwenawa..ada kaththankudi gihin balahallako oya sarwaagamika yakku tika ehe mokada weenne kiyala..mage yaluwek ehe wada..u thama matat kiuwe..dan puluwan nam thambiyoi sinhala hambayoi mage rep kapapalla..eth oka thamai atta..
මේවා මෙහෙම වුනේ අපේ සිංහල දේශපාලකයන්ගේ අවස්ථාවාදී දේශපාලනය හා බලය රැක ගැනීම සදහා නිහඩ ප්රතිපත්ති අනුගමනය කිරීම නිසයි. කොයි ආණ්ඩුව තිබුණත් බදියුදීන් ඇතුළු පිරිස තම තමන්ගේ අරමුණු කරා උපක්රමශීලව ලගා වෙනවා. අශ්රෝප් නතර කරපු තැනින් ඔබ්බට යන එක නතර කරන්න ලේසි නැ.



මේ රටේ නැවත පදින්චි කිරීමේ ජාතික ප්රතිපත්තියක් වහා ඇති කළ යුතුයි. එක් වර්ගයක ඇමති වුන පලියට තම තමන්ගේ බලය යොදා තම වර්ගයා නගා සිටුවන්නට ඉඩ නොදී පොදුවේ සැම ජාතියකටම සාධාරනය ඉටු වෙන ලෙස ජන අනුපාතයට අනුව එය කළ යුතුයි.


හැබැයි එක දැන් ඉන කාලකන්නි දෙශපලුංගෙනුයි උන්ගේ පක්ෂවලිනුයි නම කරගන ලැබෙනේ නැ