විල්පත්තු විවාදය

Kiri_Hoda

Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    අරුගේ මුඋන බලපන් ...
    තම්බියා ඇමතිකම නැතිකරගන්න හදන්නේ ...
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    thawa tikak giyanan hambaya iwarai... meketa kurane deela diuranna kiuwa ... eka kalee ne.. kari hambaya baba wenna yanawa... Isis Pakai
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    නියපොත්තෙන් කඩන්න තිබුන දේවල් පොරොවෙන් කොටලා ඉවත් කරන තත්වයට පත්වෙලා දැන්
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    කොහොමද ගස් වැද්දාගේ බොරු ටික . මු Point එකට කතා කලේ නෑ .වටේ ගිහින් බොරු ටිකක් ගොතල කිව්වා එක තමා කලේ . මු කියන විදියට මුස්ලිම් පවුල් ආදී කලේ ඉදල විල්පත්තුව අවට හිටියලු.එතකොට පවුල් දාස් ගානක් දැන් පදිංචි කරලා තියෙන්නේ ඒ හිටපු පවුල් ටිකම වෙන්න ඇති. සිංහල බෑ බෑ කියල අගේට බොරු ටික නම් ගොතල කිව්වා .
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    thambiya kiyanne upangei kapatiyo machanla....ekai attha..hamuduruwo kiuwa wiyapthi wadaya ada 100% as panapita oppuwenawa..ada kaththankudi gihin balahallako oya sarwaagamika yakku tika ehe mokada weenne kiyala..mage yaluwek ehe wada..u thama matat kiuwe..dan puluwan nam thambiyoi sinhala hambayoi mage rep kapapalla..eth oka thamai atta..
     
    yes.true
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    කොළඹත් උන්ගේ නිජ භූමි කියලා තව ටික දවසකින් කියාවී.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මේවා මෙහෙම වුනේ අපේ සිංහල දේශපාලකයන්ගේ අවස්ථාවාදී දේශපාලනය හා බලය රැක ගැනීම සදහා නිහඩ ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසයි. කොයි ආණ්ඩුව තිබුණත් බදියුදීන් ඇතුළු පිරිස තම තමන්ගේ අරමුණු කරා උපක්‍රමශීලව ලගා වෙනවා. අශ්රෝප් නතර කරපු තැනින් ඔබ්බට යන එක නතර කරන්න ලේසි නැ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මේ රටේ නැවත පදින්චි කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් වහා ඇති කළ යුතුයි. එක් වර්ගයක ඇමති වුන පලියට තම තමන්ගේ බලය යොදා තම වර්ගයා නගා සිටුවන්නට ඉඩ නොදී පොදුවේ සැම ජාතියකටම සාධාරනය ඉටු වෙන ලෙස ජන අනුපාතයට අනුව එය කළ යුතුයි.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මේවා මෙහෙම වුනේ අපේ සිංහල දේශපාලකයන්ගේ අවස්ථාවාදී දේශපාලනය හා බලය රැක ගැනීම සදහා නිහඩ ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසයි. කොයි ආණ්ඩුව තිබුණත් බදියුදීන් ඇතුළු පිරිස තම තමන්ගේ අරමුණු කරා උපක්‍රමශීලව ලගා වෙනවා. අශ්රෝප් නතර කරපු තැනින් ඔබ්බට යන එක නතර කරන්න ලේසි නැ.

    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • මේ රටේ නැවත පදින්චි කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් වහා ඇති කළ යුතුයි. එක් වර්ගයක ඇමති වුන පලියට තම තමන්ගේ බලය යොදා තම වර්ගයා නගා සිටුවන්නට ඉඩ නොදී පොදුවේ සැම ජාතියකටම සාධාරනය ඉටු වෙන ලෙස ජන අනුපාතයට අනුව එය කළ යුතුයි.

    :yes::yes:

    හැබැයි එක දැන් ඉන කාලකන්නි දෙශපලුංගෙනුයි උන්ගේ පක්ෂවලිනුයි නම කරගන ලැබෙනේ නැ
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඉවර වෙනකල් බලුවා අපේ හමුදුරුවෝ ලස්සනට කියලා දුන්නා හම්බ ප#$ට