ලගදී විල්පත්තු සෆාරි ගියපු අය ඉන්නවද?
ඇතුල් වෙන තැන පාකින් තියනවද?
ජීප් එකක් එතැනින්ම ගන්න පුළුවන් වෙයිද?
ඇතුල් වෙන තැන පාකින් තියනවද?
ජීප් එකක් එතැනින්ම ගන්න පුළුවන් වෙයිද?
බදුරධීන් සෆාරි කියලා එකක් එතන තියනවා.
එයාලා හොදයි, ගානත් අඩුයි.
parking kiyala special na ban... habai tickets ganna place eke danna puluwan. jeep nam para aine tiyenawa