වෙලේ සුමිත්ව 'Neo' ට අරන්, 'Morpheus' ගෙ කැරැක්ටර් එකට 'Val Kilmer' ව තමයි "Wachowskis" ලා මුලදි ගන්න තමයි ඉදලා තියෙන්නෙ. එහෙම වුණානම් ෆිල්ම් එකේ වයිබ් එක හාත්පසින්ම වෙනස් එකක් වෙන්න තිබ්බා. ඇක්ටින් පැත්තෙන් ගත්තොත් නළුවෙක් විදිහට "Keanu Reeves" එච්චර හොද නැති වුණාට පොරගෙ හොදම Performances ටික තිබ්බෙ The devil's advocate, Point break, Speed ෆිල්ම්ස්වලයි වලයි "Matrix trilogy" එකෙයි තමයි.