මචන් අපි මැරි කරද්දී රෙජිස්ට්‍රේසන් එක ගනිද්දී ඒ හොටෙල් එක මැරි කරන දෙන්නගෙම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිට හොටෙල් එකක වෙඩින් එක ගන්නවානම් අපිට රෙජිස්ට්‍රේසන් කලින් කරන්න වෙනවද ?
මන් රෙජිස්ටාර් කෙනෙක්ට කතාකරලා ඇහුවම කියුවේ එහෙමයි තමන්ගේ දිස්ත්‍රික්කෙන් පිට රේගිස්ටර් කරන්න තහනම් කියල එයාලට, එයා කියල එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ පදිංචිය බොරු ලිපිනයක් දාල කරන්න කියල හොටෙල් එක කිට්ටුව රෙජිස්ටාර් කෙනෙක් හොයාගෙන ඒත් මෙහෙම කරන්න බයයි පස්සේ අවුලක් වෙයි කියලා රට යන්න වුනොත් හරි ළමයි ඉස්කෝලෙට දන්න යද්දී හරි ඔය විවහා සහතිකේ සහතික කරගන්න එහෙම යද්දී. මේකට විසදුමක් නැද්ද මචන්.