විවාහකයන් සදහා ප්‍රශ්න කිහිපයක් 18+

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    1. marry karapu alutha , dawasata dethun parak,
    kalayak yaddi tika tika adu wenawa sathiyakata 2-3 parak wage , ekama masa kala epa wenawane

    2. eka eka styles try karanwa,

    3. podi eka godak podi nam awlak na eth tika tika loku weddi thamai awla, ape ekita nam thama ,8years , api nidaganna time wenakota 12-1 wage wenawa , podi eka ewelawata hodata nidi.

    4.badata masa 3-4 k wage yanakam gani ge age thiyena wena hila hoyagena yanwa . masa 5 n wage passe awlak na kohethma , athulema yawanna puluwan ,athulema yawanna puluwan nisa ithin daily wada .
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Having sex කියන එකට ලිංගිකව හැසිරෙනවා වගේ ක්ලිනිකල් ටයිප් නැතුව, හු*** වගේ දරුණු ත් නැතුව මෛථූනය වගේ පාලි ටයිප් නැතුව කියන්න සිංහල වචනයක් තියේද? සෙක්ස් කරනවා කිව්වම හෙන කැතයි නෙහ්

    nidi wadinawa , haminenawa :lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1.marry karama kochara sex karanawada? mechchara karanawa
    2.oya blue film wala wage wife la okkoma karanna denawada?okkoma wife la eka wage nevei ne
    3.Lamai hambunama sex karanne kohomada?lamai ekka sex karana eka neethi wirodi saha sadachara wirodee
    4.Wife pregnant unama sex karanawada?karanna hodada nathan aulda?wife karanawada kiala wife gen thamai ahanna wenne, umbata sex karanna badawak naha ne, wife pregnant una kiala umba sex nokara inne ai
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1.marry karama kochara sex karanawada?
    උදේ පාන්දර එකයි
    වැඩ ඇරිලා ආවම එකයි
    කෑමට පෙර එකයි
    නිදාගන්න‍කොට එකයි
    රෑ දොලහට එක‍යි
    2.oya blue film wala wage wife la okkoma karanna denawada?

    දෙන්නාට කැමති දේවල් ඔක්කෝම කරනවා විකෘති කාම ආශාවන් ඇරෙන්න.
    3.Lamai hambunama sex karanne kohomada

    එක හම්බ වුනාම තමයි බලන්න ඔනේ
    4.Wife pregnant unama sex karanawada?karanna hodada nathan aulda?
    ඔව් සෙක්ස් කරනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113

    ඩිස්ටි ඩිඩින් :D:D

    ගොඩක් උන් කියනවා "එකට ඉන්නවා" කියල. ඒත් ඒක සෙක්ස් කරනවා කියනවටත් වඩා කැතයි වගේ :D

    සිරා :yes:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    Having sex කියන එකට ලිංගිකව හැසිරෙනවා වගේ ක්ලිනිකල් ටයිප් නැතුව, හු*** වගේ දරුණු ත් නැතුව මෛථූනය වගේ පාලි ටයිප් නැතුව කියන්න සිංහල වචනයක් තියේද? සෙක්ස් කරනවා කිව්වම හෙන කැතයි නෙහ්

    සසගය
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    1.marry karama kochara sex karanawada? Mechcharak karanawa
    2.oya blue film wala wage wife la okkoma karanna denawada? Hiks.. Bandala Balapan
    3.Lamai hambunama sex karanne kohomada Mehema
    4.Wife pregnant unama sex karanawada?karanna hodada nathan aulda? Lamayek hadala balapan
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    1.marry karama kochara sex karanawada?

    බැදපු අළුත ආසාවට කරනවා .. මොකද නීතියෙන් ලැබුන අවසරය සහ දෙමාපියන්ගේ අවසරය ඇතුව කරන දේවල් නිසා (දන්නෝ දනිති :lol:) ඊට පස්සේ ටික ටික අඩු වෙනවා ... ළමයි හම්බවුනාම අඩු වෙනවා .... එතැනදී බලපාන්නේ දෙන්නට දෙන්නා කොච්චර තේරුම් ගන්නවාද කියන දේ මත

    2.oya blue film wala wage wife la okkoma karanna denawada?

    එහෙම ප්‍රයෝගික ලෝකෙදි වෙනවා අඩුයි ..... බදින්න කලින් නම් එහෙම අත්දැකීම් ටිකක් තිබ්බා ... ඔය දේ වයිෆ් ගේ සෙක්ස් ගැන දන්නා දේවල් අනුව වෙනස් වෙනවා

    3.Lamai hambunama sex karanne kohomada

    වෙනදා කරන විදියට තමයි ..... කව්රුත් නොකියන රහසක් කියන්නම් .......
    01. ළමයි නිදගත්තාම
    02. ළමයි ඉස්කෝලේ හෝ පන්ති ගියාම
    03. ලමයව අම්මට බාරදීලා ටවුන් එකට යන මුවාවෙන් :lol::lol:

    පිටරට වගේ ළමයින්ට වෙනම කාමර තිබ්බම ඔය ප්‍රශ්නේ එන්නේ නැ


    4.Wife pregnant unama sex karanawada?karanna hodada nathan aulda?


    මාස 3ක් යනකන් මම දන්නා විදියට කරන්න හොද නැ .... මාස 3 පැන්නම ටික ටික කරන්න පුළුවන් .... එකත් වයිෆ් ට පහසු විදියට ...... එයාගෙත් කැමැත්තක් තියෙනවා නම් විතරයි ....
    හැබැයි එහෙම කරොත් එයා Normal නම් birth එකට යන්නේ සැහෙන ලේසි වෙනවා මොකද බබා එන මාර්ගය හැදිලා තියෙන නිසා
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    4.Wife pregnant unama sex karanawada?karanna hodada nathan aulda?

    සෙක්ස් කිරීම අනිවාර්යයි... බඩ උඩ ඉඳගෙන නෙමෙයි... එහෙම සෙක්ස් කරාම බබා හම්බවෙද්දි අමාරුව අඩුවෙනවා... සෙෆ්ටි නැතුව සෙක්ස් කරන්න පුලුවන් හොඳම කාලය මෙයයි...

    :rolleyes: