විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,757
    113
    මේ ඉර හද යට
    කොහොමද බන් රටක් හදන්නේ ශ්‍රී ලංකික හැගීමක් නෑ
    අපි කැමති තව එකෙක්ට වඩා මොකෙන් හරි තමන් ඉදිරියෙන් කියලා පෙන්වන්න මිසක් මනුෂත්වය නෙවෙයි
    කොහෙන් කව්රු කොහොම බිහි උනත් රටේ බදු ගෙවනවා සියලු දෙනා :)
    අපේ මිනිස්සුන්ට පුදුම ඇම්මක් තියෙන්නේ මොන දෙයින් හරි තමන් ඉදිරියෙන් කියලා පෙන්වන්න :(
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    සුද්දන්ට ඊට පස්සේ කළුසුද්දන්ට පෝලිම් දාන්න දීලා ගත්තු දෙයක් ඇරෙන්න උත්සාහ යෙන් ආපු එකෙක් කියපන්.

    ප්‍රේමදාස එද්දී නවලෝකී හැට්ට බුරුල් කරගෙන ඉස්සරහට යනවා, නවලොක්කා පිටි පස්සේ දොරෙන් දුවනවා.

    රට්ටු හිනස්සවන්නේ නැතුව හොටු දකුණේ පිං ගොනා.
    යකො උබෙ අම්මාට කියපන් හැට්ටෙ ,නාට්ටාමිලාට බුරුල් කරන්නෙ නැටුව අඩුම ගානෙ ප්‍රදේශිය සබා මන්ත්‍රි කෙනෙක්ට හරි අල්ලපන් කියපන් ,එහෙනන් උබත් හොද ,තැනක
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පෝලිම දාද්දි අමාරු වෙන්න ඇති , තාම අලුත් බඩුවනේ . 5ක් ගහනවා කිව්වම .
    රතු වෙලා පැලිලා නැගිටගන්න බැරි වෙන්න ඇති ...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    කතා කරන්න බැරි යෑ වරුවක් උඹලගේ දකුණේ පම්පෝරිය වරුවක්...
    ලක්ශ 24 ඉන්නේ පළාතටම. සද්ද නම් මිලියන 24 වගේ.
    10% එනවා වැලලෙන්න.
    බයිලා එපා. කෝ ඔයාගේ උත්තර.. මම අර දාපු ලිස්ට් එකට එහා ගිහිපු ඔයාගේ වැඩ්ඩොන්ගේ ලිස්ට් එක දෙන්න. ඔයාමනේ කිව්වේ තමන්ගේ හැකියාවෙන් උඩට ආපු දක්ෂයෝ නෑ කියල. ඔන්න උත්තරේ දුන්නා. කුණු හරුප, වැල් බයිලා එපා. මහත්මයෙක් වගේ ඔයාට දීපු චැලේන්ජ්‍ එකට උත්තර දෙන්න. එහෙම බැරි නම් මෝඩ කම හා මිනිහෙක්ගේ දක්ෂකමට නිග්‍රහ කර කර හදට බුරන බල්ලෝ ගානට වැටෙන්න එපා මිස්ටර්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959

    Reply for සාරුවා Sunil dinawamu
    ලංකාවේ දොස්තරලා 10% දකුණේ. ඉතින් උඹ අනෙක් අය ගෙන් බෙහෙත් ගන්නේ නැද්ද? දකුණේ වුනත් උඩරට වාසගමක්, සල්ලි, ඉඩකඩම් තියෙනවා නම් තමයි තැන.

    පොදු ප්‍රශ්ණේ තමයි රටේ කරුමේ, ඒ කියන්නේ එක එක ගෝත්‍ර මතවාද හදාගෙන කල්ලි ගැහිලා උඩ දාගෙන හීනෙක ජීවත් වීම. දෙමළා වුනත් රු. 50 සබන් කැටෙන් රු.35ක් බදු ගෙවන රටේ උඹලා දකුණේ ඉපදීම සුවිශේෂ සමාජ, ආර්ථික හා වුර්තීය තත්වයක් ලබා ගැනීමට හේතුවක් නොවේ. ඔය දකුණේ කබල් බෙරේ ගහ ගහ යන්නේ ඔට්ටපාලු මොළ ඇති උඹලා වගේ අය විතරයි. දකුණෙන් ඇවිත් කොළඹ ඉන්න වැදගතෙක් වුනත් ද කුණු බෙරේ ගහන්නේ නෑ....

    රත්ගම, බූස්ස එවුන්ටත් හොඳට සලකපල්ලා උඹලගේ ද කුණු බෙරේ ගහන්න කලින්. හොඳ නරක අතර වෙනස ට දකුණ කියන පළාතේ වැදගත් කමක් නෑ.... දකුණෙන් ආපු විශිෂ්ට ඉංජිනේරුවෙක් වෙන ප්‍රියාත් බදු මහතා American standard luxury bathroom fittings agent සමාගමේ අයිති කරු වුණේ කොහොමද බැලුවා නම් දකුණේ කබල් බෙරේ කොච්චර බොල් ද කියලා හිතාගත්තෑකි

    දෙමළා වුනත් ජාතිය ට, රටට ගෞරවයෙන් වැඩ කරන එකෙක් නම් ඌට ඔලුව නමපන්.

    මගේ කතාව අසාසිටි ඔබට ස්තුතියි. ඊලඟ පාර මහින්ද දකුණෙන් ඡන්දේ ට ඉල්ලයි...... 😂😅😂😅
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    ඔන්න ඕකයි රටට හෙනේ......

    ජුන්ඩා ජොකා අස්සට වගේ, දකුණේ අබිමානේ ගෙදරට තියාගන්.

    අරකේ මේකේ, ඉස්කෝලේ, පළාතේ ගැටි ........ දක්ශයා ට නෙවේ තැන. කුරුණෑගල හමුදා වේ මැරුණ පිරිසට වඩා ලොකුයි දකුණේ නායකත්වය.

    ඇමැරිකන් තදයෙක් කිව්වේ ඕකයි හාවර්ඩ් ගියත් වැඩක් නෑ ඉස්කෝලේ රෝයල් නෙවේ නම්.

    අන්තිමට උඹලා දකුණේ වුනත් වැඩක් නෑ රෝයල් ගියේ නැත්නම් නැත්නම් වාසගම ගොවිගම වුණේ නැත්නම්..... එලියට දකුණේ සමගිය...... යාපනේ වගේ ගම් බෙ අද, කුළ මල නේද.......

    සුද්දන්ට දෙන්න ගියේ නැත්නම් අදටත් සිංහල රටක් තියෙනවා. මොනවද විව්‍යසායක වියාපාර..... සුද්දන්ගේ අරක්කු වියාපාර වලින් හොයපු සල්ලි දාලා කොළඹ ඉඩම් ගත්තාට එහෙම ලොකු සල්ලි කාරයෝ වෙන්නේ නෑ.... මම නම් සමාගම් 17 ක වැඩ කරලා තියෙනවා එක්කෙනෙක් වත් දකුණේ ඔය සුපර් මෑන් කෙනෙක් සෙට් වෙලා නෑ.....
    Samaagam 17kama weda karanna une oya hena wadakaru wage neda...
    Nattam wedak bari nisa giya giya thenin elewwada? Eka nisada me arrears?

    Hahahaha
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඉන්න පළාත අනුව බෙදෙන එක නං හරිම ප්‍රථමික වැඩක්.

    මට දකුණේ එවුන්ව පෙන්නන්න බැරි හම්බෙච්ච හැම එකාම වගේ අන්ත ජහුටු පොරවල්.
    දැනටත් වැඩ කරන තැන ඉන්න එවුන් 2-3 නාම එහෙම තමයි.හරි පරිස්සමෙන් වැඩකරන්නේ.කොයිවෙලාවේ බෙල්ල ගහල යයිද දන්නේ නැ.
    කේලම්,බොරු කීම,කට්ටිය කෙටවීම උන් ඉන්වෙන්ට් කරපු ඒවාද කියල හිතෙනවා.
    ගෑනු පිරිමි බේදයක් නැහැ දෙගොල්ලොම එකයි.

    ගොඩක් වෙලාවට කරන්නේ ඉතින් මම සද්ද නැතුව අහක් වෙලා පයින් යන එක,
    උන්ටම වැඩ අනාගෙන ඇති තරම් නාගන්න කියලා බලන් ඉන්නවා.

    ඔය මහලොකු වැඩර් කතාවත් අපේ එකේ ඉන්න අර ඩයල් ටික නම් කියනවා නිතරම,උන් හිටියේ නැතොත් වැඩ නොකෙරේ කියල තමා කියන්නේ.

    අපි ලේ පිරිසිදු කරගන්නේ ඕවා අහල තමා.

    සමහරවිට මට දකුණේ හොඳ ඩයල් හම්බෙලා නැතිව ඇති.හම්බෙච්ච ටිකෙන් මේ ටික තමා නිරීක්ෂණය කරේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    Samaagam 17kama weda karanna une oya hena wadakaru wage neda...
    Nattam wedak bari nisa giya giya thenin elewwada? Eka nisada me arrears?

    Hahahaha

    ඔව් බන් එලෙව්වා උතුරේ එකෙක් කියලා......

    😂😅😂
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    දෙමළා වුනත් ජාතිය ට, රටට ගෞරවයෙන් වැඩ කරන එකෙක් නම් ඌට ඔලුව නමපන්.

    දැන් උබ මෙතන මිනිස්සුන්ට ගරු කරන්න කියනවා. උබමනේ කිව්වේ දකුණෙන් ආපු එවුන් එක එකා පස්සේ ගිහින් උඩට ආපු එවුන් කියල. උබ නියම මිනිහෙක් නම් කරන්න ඕන දීපු චැලේන්ජ් එකට උබ දන්නා දකුණෙන් බැහැර කට්ටියගේ ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාලව වැඩ්ඩොන්ගේ ලිස්ට් එකක් දාල උත්තර දෙන එක. උබ ඒක කරන්නේ නැතුව වෙන වැල් බයිලා ගහනවා. උබ හිතුවේ උබේ පොර ටෝක් එකකට ලිස්ට් එකක් එක්ක උත්තර ලැබෙන එකක් නෑ කියල. උබත් පොරක් හැබයි කබ්බෝ විතරක් ඉන්න තැනක. උබට තියෙන්නේ උගත්, දක්ෂ මිනිහෙක් දැක්කම ඒ මනුස්සයගේ වටිනාකම පේන්න බැරි කුහකකම. බලපන් මම ඒ ඒ මනුස්සයට වටිනාකම දීලා නමත් ලියල තියෙන්නේ. උබට එක එක පජාත වැඩ කරපු මිනිස්සුන්ගේ නම් විතරයි මතකේ තියෙන්නේ. උබ උගත්කමෙන්, බුද්ධියෙන් විතරක් නෙමෙයි ආකල්ප වලිනුත් දුප්පත් එකක් බන්. උබත් එක්ක වාද කරලා වැඩක් නෑ, අහපු දේට උබට උත්තර නෑනේ. උබට තවත් reply දෙන්නෙත් නෑ . මතක තියාගනින් පළාත /ප්‍රදේශේ /ජාතිය අදාළ නෑ උබත් පොරක් හැබයි කබ්බෝ විතරක් ඉන්න තැනක. පව් උබ.
     
    Sorry machan..... Umbe list eka dapan.......
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    Me scene eka wage scene ekak Una dn kaalekata kalin Weligama. Issella Weligama policiye htapu oic, oya wage genu kenek Ekka Petaluma, anthimata policiye godak un arakiwa gang rape Karaka thibba. Araki lejjawata ellila meruna. Lokka Maru Kara.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හපොයි හපොයි..ළිං මැඩියොව් වගෙ කෑගහන්න එපා. කියන්න තියෙන්නේ මෙච්චරයි , දකුනෙන් එලියට ඇවිත් ඇස් ඇරලා බලන්න. ලංකාවේ ඉහල තනතුරු හොබවන්නේ කවුද කියලා. මට නම් ගම් කියන්න බැහැ. කිව්වට උබල ඒ අයව අහලත් නැතුව ඇති. දන්නේ අර දාපු කට්ටිය විතරක් නිසා.

    මෙහෙම කියන්න හොද නැහැ .තමුන්ගේ LinkedIn ප්‍රොෆිල් එකක් තියෙනවනම් Facebook හෙන්චයියෝ නෙමෙයි Cooperate / board ලෙවල් එකේ , ටොප් මැනේජ් මන්ට් එකේ ඉන්න මිනිසුන්ගේ මම නම් දකුණේ පොරවල් ඉන්නව කියලා දැකලා නැහැ. දකුනේ අය ඉන්නවා එත් ඔය කියන තරම් කොහෙත්ම නැහැ .

    මම මේ අපි පොඩිකාලේ ඉදන් මාර්කට් වෙච්ච මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්වත් ,2009 ඉදන් ඇහෙන සරත් ෆොන්සෙකා මහතා , මහින්ද මහතා ගැනවත් නෙමෙයි කියන්නේ. රටක්විදිහට එකට Economy ekata කන්‍රිබුට් කරන අය ගැන කියන්නේ. හැබැයි ඔය කියන කිසි කෙනෙක් ගේ නම් Repeatly මාර්කට් වෙන්නේ නැහැ. සාහිත්‍යයේ / පත්තරේ පී.ආර් ආර්ටිකල් වල මූනු පෙන්නන අයට වඩ දාස් ගනන් පොරවල් ඉන්නවා දකුණේ නොවෙන . එහෙම බැලුවොත් රටට පිටින් සල්ලි (විදෙශ් විනිමය ) ගේන්නේ මම දන්න විදිහට උතුරු මැද පලාතේ අය.

    අනික ඔය මොන පොර උනත් පාසලෙදි ඉගන ගන්නේ විවිද ගුරුවරුන්ගෙන් , විශ්ය විද්‍යාල වල ඉගන ගන්නේ විවිද කථිකාචාර්ය වරුන්ගෙන් . එහෙම බැලුවොත් මාර පොරවල් ඔය කියන එක පොරක්වත් නෙමෙයි උබලා අපි එ කියන උන්ව ඒ තැන්වලට ගෙනාපු අය. එතන්කොට ඒ ඔක්කොම ගුරුවරු දකුණේ නෙමෙයි .

    දකුණේ අයට ගහන මඩක් නොවෙ...
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    Sorry machan..... Umbe list eka dapan.......
    උ ගානට උබේ පොයිට් එකට උත්තරේ උදාහරණ එක්ක දුන්නා. (උට මිස් වෙච්ච උදාහරණත් තිබ්බා). මම හිතුවේ උබ ටයිම් අරන් ගානට රිප්ලයි එක දේවි කියල. උබ රෙද්දේ රෙවාගෙන මුළු සනුහරේම කෑවා. දැන් ඉතින් තවත් කයිවාරු ගහල වැඩක් නෑ බන්.
     
    • Haha
    Reactions: Brandy2020

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    1මෙහෙම කියන්න හොද නැහැ .තමුන්ගේ LinkedIn ප්‍රොෆිල් එකක් තියෙනවනම් Facebook හෙන්චයියෝ නෙමෙයි Cooperate / board ලෙවල් එකේ , ටොප් මැනේජ් මන්ට් එකේ ඉන්න මිනිසුන්ගේ මම නම් දකුණේ පොරවල් ඉන්නව කියලා දැකලා නැහැ. දකුනේ අය ඉන්නවා එත් ඔය කියන තරම් කොහෙත්ම නැහැ .

    2.මම මේ අපි පොඩිකාලේ ඉදන් මාර්කට් වෙච්ච මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්වත් ,

    ටයිප් කරන්න කම්මැලියි.මෙන්න මේ කාරනා දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනම්
    1. ඔයා ඔය LinkedIn ප්‍රොෆිල් වලට යන්න, එලකිරියට එන්න පාවිච්චි කරන ඩිවයිස් එක චාර්ජ් කරන්නේ කරන්ට් එකෙන් වෙන්න ඇති. ඒ ඩිවයිස් එකෙන්ම "Father of Hydropower" කියල සර්ච් කරලා බලන්න. LinkedIn, FB එකවුන්ට් එකක් නැති ඒත් ඔයාලට ඒවා පාවිච්චි කරන්න කරන්ට් එක හදන්න මහන්සිවුනු ගාල්ලේ මහත්මයෙක් ගැන විස්තර ටික හමු වේවි. උත්තරේ ප්‍රමාණවත් ඇති කියල හිතනවා.

    2. දැන් ඉන්න මල් කතා කාරයෝ නම් පොතක් ලියල එක හතරවටේ මාකට් කරනවා. නමුත් ඒ විදියට හෙළයේ මහා ගත්කරු සැලකීම හරිද ? වික්‍රමසිංහ මහත්මයා ලියල තියෙන්නේ නව කතා ,කෙටි කතා විතරක් නෙමෙයි. (ඔයා කියවල ඇත්තේ මඩොල් දුව හා ගම්පෙරලිය වගේ කිහිපයක් විතරක් වෙන්න ඇති). ජීව විද්‍යාව, ඉතිහාසය, භාෂාව, දර්ශනය ආදී එකිනෙකට වෙනස් විෂයන් රාශියක පොත් එතුමා ලෝකෙට දායාද කළා. මාකට් වෙච්ච කියල ග්‍රාම්‍ය විදියට සලකන එක සාදාරන නෑ කියන එකයි මගේ අදහස. වික්‍රමසිංහ මහත්මයගේ ගමට අල්ලපු ගමේ තමයි අරිසෙන් අහුබුදු මහත්මයා. ඊට එහා පැත්තේ ගමේ තමයි පරණවිතාන මහතා. ඊට ටිකක් එහායින් නන්දදාස කෝදාගොඩ මහතා. කාටවත් LinkedIn එකවුන්ට් නෑ.
     
    • Wow
    Reactions: D_Mad and malakadss

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    LoL අපි අපේ රටට කියනව ලෝකෙම අපිව හදුන්වන්නෙ පෙරදිග මුතු ඇටය Pearl of Indian Ocean කියල. ඒත් අපිම හැර වෙන කවුරුත් එහෙම කියන්නෙ නෑ. කොටින්ම මෙහෙම රටක් තියෙනවාද කියල ලෝකෙ ගොඩක් මිනිස්සු දන්නෙත් නෑ. ඔය වගේම කතාවක් තමයි Father of Hydroelectriciy කියන්නෙත්. එහෙම අපේ රටේ අයම කියනව මිසක් ලෝකෙ වෙන කවුරුත් එහෙම කියන්නෙ නෑ. එතුමා ලංකාව කියන රටට ජල විදුලිය හදුන්වල දීල ලොකු සේවයක් කරා එක ඇත්ත ඒත් එහෙම කියල එතුමා ඒකෙ Father වෙන්න නම් ජල විදුලි උත්පාදනය හොයාගත්ත වෙන්න ඕනෙ ඒත් ජල විදුලි උත්පාදනය phelton wheel එක වගේ දේවල් හොයාගත්තෙ 1800 ගනන් වල. එතුමා කරේ ලෝකෙ තිබ්බ දෙයක් ලංකාවට introduce කරපු එක නමුත් අපේ මිනිස්සු කතා කරන්නෙ එතුමා ලෝකෙට ජල විදුලිය හදුන්වල දුන්න වගේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ටයිප් කරන්න කම්මැලියි.මෙන්න මේ කාරනා දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනම්
    1. ඔයා ඔය LinkedIn ප්‍රොෆිල් වලට යන්න, එලකිරියට එන්න පාවිච්චි කරන ඩිවයිස් එක චාර්ජ් කරන්නේ කරන්ට් එකෙන් වෙන්න ඇති. ඒ ඩිවයිස් එකෙන්ම "Father of Hydropower" කියල සර්ච් කරලා බලන්න. LinkedIn, FB එකවුන්ට් එකක් නැති ඒත් ඔයාලට ඒවා පාවිච්චි කරන්න කරන්ට් එක හදන්න මහන්සිවුනු ගාල්ලේ මහත්මයෙක් ගැන විස්තර ටික හමු වේවි. උත්තරේ ප්‍රමාණවත් ඇති කියල හිතනවා.

    2. දැන් ඉන්න මල් කතා කාරයෝ නම් පොතක් ලියල එක හතරවටේ මාකට් කරනවා. නමුත් ඒ විදියට හෙළයේ මහා ගත්කරු සැලකීම හරිද ? වික්‍රමසිංහ මහත්මයා ලියල තියෙන්නේ නව කතා ,කෙටි කතා විතරක් නෙමෙයි. (ඔයා කියවල ඇත්තේ මඩොල් දුව හා ගම්පෙරලිය වගේ කිහිපයක් විතරක් වෙන්න ඇති). ජීව විද්‍යාව, ඉතිහාසය, භාෂාව, දර්ශනය ආදී එකිනෙකට වෙනස් විෂයන් රාශියක පොත් එතුමා ලෝකෙට දායාද කළා. මාකට් වෙච්ච කියල ග්‍රාම්‍ය විදියට සලකන එක සාදාරන නෑ කියන එකයි මගේ අදහස. වික්‍රමසිංහ මහත්මයගේ ගමට අල්ලපු ගමේ තමයි අරිසෙන් අහුබුදු මහත්මයා. ඊට එහා පැත්තේ ගමේ තමයි පරණවිතාන මහතා. ඊට ටිකක් එහායින් නන්දදාස කෝදාගොඩ මහතා. කාටවත් LinkedIn එකවුන්ට් නෑ.

    No comments . කිසි කෙනෙකුට අගෞරවක් කරලා නැහැ මගේ කමෙන්ට් එකේ. කියපු දේ තෙරුම් ගන්න බැරිනම් වැඩකුත් නැහැ.අනික Linkedin වලින් දෙයක් මනින්න බැහැ.බොහෝම සරල උදාහරණයක් දුන්නේ ,අපි ඉගන ගත්ත ඉතිහාසෙට ගරු කරන ගමන් / වර්ථමානය ගොඩ නැගෙන්නේ අතීතය මත කියන දේත් මතකේ තියාගෙන සැබෑ ලොකයේ මිනිස්සු අදුරගන්න. මම ඔයා කියපු හැමෝම දන්නවා පොත පතෙන් , .විවාදයක් නැහැ .ඔව් ඒවා කරා.හැබැයි අපි ජීවත් වෙන සමාජයේ සංයුතිය ගැන කිව්වේ .

    එහෙම බැලුවොත් අනුරාධපුර යුරේ වාරී තාක්ශනේ ලංකාවට ආපු තැන ඉදන්මයි , සීගිරියේ වතුර උඩට දාපු තැනැයි , ගල් කනු උස්සපු වැඩ්ඩො ගැනැයි , මහ වැලිය හදපු තැන් වල ඉන්න මිනිස්සුයි ගැන අතීත කයිවාරු ගගා ඉන්න පුලුවන්.ඒ මහා පුරුශයන්ටත් Face book / Linkedin නැත, තිබ්බා නම් උන් ඒවා කරන්නෙත් නැත.
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    No comments . කිසි කෙනෙකුට අගෞරවක් කරලා නැහැ මගේ කමෙන්ට් එකේ. කියපු දේ තෙරුම් ගන්න බැරිනම් වැඩකුත් නැහැ.අනික Linkedin වලින් දෙයක් මනින්න බැහැ.බොහෝම සරල උදාහරණයක් දුන්නේ ,අපි ඉගන ගත්ත ඉතිහාසෙට ගරු කරන ගමන් / වර්ථමානය ගොඩ නැගෙන්නේ අතීතය මත කියන දේත් මතකේ තියාගෙන සැබෑ ලොකයේ මිනිස්සු අදුරගන්න. මම ඔයා කියපු හැමෝම දන්නවා පොත පතෙන් , .විවාදයක් නැහැ .ඔව් ඒවා කරා.හැබැයි අපි ජීවත් වෙන සමාජයේ සංයුතිය ගැන කිව්වේ ..
    මොනවද බන් මේ ලියල තියෙන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ. ත්‍රෙඩ් එකේ ටයිටල් එකත් එක්ක බැලුවම ෆුල් අන්දොස්.....:lol::lol: