විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    යකූ මේ ත්‍රේඩ් එකෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි. නියම සමුහ දුෂණයක්.............
    මචන් මම ගහක් ගැන / එක එක place ගැන අහල ත්‍රෙඩ් දාල තියනවා. ඒත් ආසාවට විදිමත් උත්තරයක් දෙන්න එකෙක් නෑ. ඒත් බලපන්කො මේ ත්‍රෙඩ් එක. මේකෙට ඇවිල්ලා තියන්නේ මුළු ලෝකේ තියන සේරම දේවල් අතැඹුලක් සේ දන්නා උගත්තු සෙට් එකක්නේ. ඇයි බන් මෙහෙම එවුන් ඉදලත් ලංකාව තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වෙන්නේ ???
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ඉදකින් සබ්ක්‍රයිබ් වෙලා ගියා රස කතා ටිකක් අහන්න කියල ආවම මෙතන උඩරට මැණිකෙල ටිකයි පාතරට සිමියොන්ල ටිකයි මරාගන්නවනෙ.

    PCඑකකින් ලොග් වෙන එකෙක්ට බැරි ද "කුණ, ද-කුණ සමූහ දූශණය" කියලා නූලක් දාන්න, මේකේ ඒවා කොපි කරලා. Real girl rape එකට වඩා මේක ආතල්.

    PS. මම නම් නුවර නෙවේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මචන් මම ගහක් ගැන / එක එක place ගැන අහල ත්‍රෙඩ් දාල තියනවා. ඒත් ආසාවට විදිමත් උත්තරයක් දෙන්න එකෙක් නෑ. ඒත් බලපන්කො මේ ත්‍රෙඩ් එක. මේකෙට ඇවිල්ලා තියන්නේ මුළු ලෝකේ තියන සේරම දේවල් අතැඹුලක් සේ දන්නා උගත්තු සෙට් එකක්නේ. ඇයි බන් මෙහෙම එවුන් ඉදලත් ලංකාව තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වෙන්නේ ???
    එහෙම උත්තරයක් ගන්න ඕනනම් ක්‍රමේ මේකෙන් ගනින් මචන්. මිනිස්සුන්ගෙ මමත්වය කියන දේ ඇවිස්සෙන්න ලියපන්.නිකන්ම ෆෝම් වෙනවා...............
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    1. විෂයක් ගැන භාගෙට ඉගෙන ගත්තම වෙන වින්නැහිය තමයි ඔයාගේ කමෙන්ට් එකේ පේන්න තියෙන්නේ. Flora of Ceylon කියල පොත් සෙට් එකක් තියනවා බහුතරයක් විදේශිකයින් ලියපු. රොබට් නොක්ස්ගේ මුල් පොත බැලුවත් ඔයාගේ අංක 1 කාරණාවට උත්තරේ තියනවා.

    2. විමලසුරේන්ද්‍ර මහතා හදුන්වන්නේ Father of Hydropower කියල මිසක් ඔයා ලියපු විදියට Father of Hydroelectriciy මගුලකින් නෙමෙයි. ඔයා නැට්ට පාගන් දගලන්නේ. එතුමාට තිබ්බ සමස්ත Hydropower සම්බන්ධ දැනුමටයි එහෙම හදුන්වන්නේ. ඒක නිසා ඔයා ලියපු Pelton Wheel (Phelton නොවේ) කතා කිසිම අදාලත්වයක් නැති ඒවා. Hydropower කියන්නේ ජල විදුලියට කියල කියන්නේ එහෙන් මෙහෙන් භාගෙට ඉගෙන ගත්ත අය. ජල විදුලියට කිසිම සම්බන්ධයක් නැති විස්මිත ජලාශයකුත් තියනවා එතුමා හදපු. උල්පත් ජලය අවම මතුපිට ගලායාමක් සහිතව පරිභෝජනයට දෙන්න. දන්නේ නැත්නම් ගිහින් බලන්න එක ගොඩනගන්න කරපු වික්‍රමය. ඉන්ජිනේරින් ගැන හොද දැනුමක් තියන අය දන්නවා එතුමාගේ ටැලන්ට් එක. ඒ කිසිකෙනෙකුට එතුමා Father of Hydropower ලෙස හදුන්වනවට විරුද්දතාවක් පෙන්වල නෑ. නමුත් ඔයාට ඒක අවුල් වගේ නේ.... ජල විදුලියට අමතරව ලෝකෙට සුලන්, ගල් අඟුරු, න්‍යෂ්ටික තාක්ෂණ වලින් විදුලිය හදන ක්‍රම ආව. ඔයා කියන විදියට ලංකාවට හදුන්වාදීමත් සිම්පල් වැඩක් නම්, කෝ ලංකාවේ එකෙක්වත් කොපි කරලා හරි ඒ තාක්ශනේ රටට හදුන්වා දුන්නද ? කැඩුනමත් චීනෙන් එනකන් බලන් ඉන්නවා. Hydroelectriciy / Hydropower දන්නේ නැති ඔයාට වඩා ඒ මිනිස්සු මේ රටට ලොකු සේවයක් කරලා තියනවා. විවේචන නම් ඕන ගොනෙක්ට කරන්න පුළුවන් නේ.
    මචන් මේ වලිය නවත්තලා මෙතුමා ගැන , නිර්මාන ගැන ත්‍රෙඩ් එකක් දාහන්කෝ. අපි interest ewata
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    ඔව් ලංකාව ගැන දන්න ලංකාවෙ හිටපු රොබට් නොක්ස් වගේ අය කෙනෙක් දෙන්නෙක් එහෙම කියන්න ඇති ඒත් ඔයා හිතන තරම් ලංකාව ඔය පෙරදිග මුතු ඇටය තියා ශ්‍රී ලංකාව කියන නමින්වත් ලෝක ප්‍රසිද්ධ නෑ.

    LoL ලස්සන වචන හරඹයක් Hydroelectriciy, Hydropower. ඇයි එතුමා ඉදිකරපු ලක්ශපාන විදුලිය නෙමෙයිද උත්පාදනය කරන්නෙ? ඒ කතා වැඩක් නෑ මම කියන point එක ඔයාගෙ උත්තරේම තියෙනවා ලංකවෙ අය ලංකාවෙ ඉන්ජිනේරුවන් හැරුනම වෙන ලෝකෙ කොහෙද එතුමාව Father of Yydropower කියල හදුන්වන්නෙ????

    අනිත් එක hydropower වලට turbine එක අදාලම නෑලු ලොලේ ලොල් Hydropower, Hydroelectriciy දෙකේම අවසාන ප්‍රතිපලය ජලයේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පෙරලල විදුලිය උත්පාදනය. ඒකෙදි ප්‍රදානම දේ තමයි ජලාශය/ එතනින් රැගෙන එන ජලය/ ටබයිනය / විදුලි ජනකය. ඒකෙනුත් ටබයිනය විදුලි ජනකය සුවිශේෂයි. එතුමා හදපු කිසිම බලාගාරයක ලංකාවෙ හදපු ටබයින් හෝ ජනක යන්ත්‍ර නෑ. නොරෙච්චොලෙ වගේම තමයි වෙනසකට තියෙන්නෙ මේව යුරෝපෙ ජපානෙ වගේ රටවල නිශ්පාදිත නිසා කැඩෙනව අඩුයි. කොහොමත් ජල විදුලි බලාගාර කැඩෙනව අඩුයි ඒකට හේතුව තාප බලාගාර වගේ complex systems නෑ ජල විදුලි උත්පාදනයේදී. අනිත් එක ලංකාවෙ සුලං විදුලි බලාගාර, සෝල බලාගාර වගේම dendro, LNG, Diesel වගේ එකී නොකී බලාගාර සෑහෙන්න තියෙනවා.

    මේක විතරක් නෙමෙයි අපේ මිනිස්සු දාගත්තු අපේ අය විතරක් කියන විරුදාවලි කියාගත්ත ඒව මම ඕනෙ තරම් දැකල තියෙනවා ඒකෙන් දැන් මතක්වෙන එකක් තමයි "ආසියාවේ රිදී සීනුව" SWRD බණ්ඩාරනායටද කොහෙද එහෙම කියන්නෙ හැබැයි ලංකාවෙ හැරුනම ආසියාවේ වෙන කොහේහරි එතුමාව එහෙම හදුන්වනවද?

    ඔය ලංකාවෙ කියල උඩ පනින එකත් උතුර දකුණ නුවර කියල උඩපනින එකේම තවත් දුගුවක් බ්‍රෝ. ඇති දෙයක් නෑ ලෝකෙ මොකෙක්වත් පඩේකට ගනන් ගන්නෙත් නෑ.

    ත්‍රෙඩ් එකේ මතෘකාවට අදාල නැති නිසා මෙතනින් එහාට රිප්ලයි දාන්න බලාපොරොත්තුවකුත් නෑ.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    1. Hydropower, Hydroelectriciy දෙකේම අවසාන ප්‍රතිපලය ජලයේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පෙරලල විදුලිය උත්පාදනය.

    2.ත්‍රෙඩ් එකේ මතෘකාවට අදාල නැති නිසා මෙතනින් එහාට රිප්ලයි දාන්න බලාපොරොත්තුවකුත් නෑ.
    1. ඔව් 9 වසරේ 10 වසරේ විද්‍යාව පන්තියේදී නම් එහෙම කියල උගන්වන්න පුළුවන්. ඊට එහාදී බෑ. Hydropower කියන්නේ ළිදක් නම් එකෙන් පුරවා ගත්ත ටැංකියක් තමයි Hydroelectriciy කියන්නේ.
    2. ඔව් දාල කියල වැඩකුත් නෑනේ. අඩුම තරමේ සයිට් කරන පොතක නමක්වත්, විෂයක නමක්වත්, තව මිනිහෙක්ට motivation එකක් ගන්නවත් කිසි දෙයක් ඔය හෑලි වල නෑනේ ෆ්රෙඩ්ස්. ඔයා කුහුහරුප නොකියා කමෙන්ට් කිරීමට නම් thanks!
     
    • Like
    Reactions: windows_ubuntu

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    1. ඔව් 9 වසරේ 10 වසරේ විද්‍යාව පන්තියේදී නම් එහෙම කියල උගන්වන්න පුළුවන්. ඊට එහාදී බෑ.
    2. ඔව් දාල කියල වැඩකුත් නෑනේ. අඩුම තරමේ සයිට් කරන පොතක නමක්වත්, විෂයක නමක්වත්, තව මිනිහෙක්ට motivation එකක් ගන්නවත් කිසි දෙයක් ඔය හෑලි වල නෑනේ ෆ්රෙඩ්ස්. ඔයා කුහුහරුප නොකියා කමෙන්ට් කිරීමට නම් thanks!
    මම Electriciy ගැන යම්තාක් ඉගෙනගෙන තියෙනවා බ්‍රෝ. ඇත්තටම ඔයා විමලසුරේන්ද්‍ර මහතාගේ වැඩ ගැන වෙනම නූලක් දැම්මනම් වටිනව. මට එතුමාට අගවුරව කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ නමුත් මට හිතන්නෙ එතුමන්ලාට අවශ්‍ය නොවුනු අපිම දාගත්තු බොරු විරුදාවලි නිසා එතුමන්ලාට අගව්රව වෙනව කියල.
     
    • Like
    Reactions: windows_ubuntu

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    මම Electriciy ගැන යම්තාක් ඉගෙනගෙන තියෙනවා බ්‍රෝ. ඇත්තටම ඔයා විමලසුරේන්ද්‍ර මහතාගේ වැඩ ගැන වෙනම නූලක් දැම්මනම් වටිනව. මට එතුමාට අගවුරව කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ නමුත් මට හිතන්නෙ එතුමන්ලාට අවශ්‍ය නොවුනු අපිම දාගත්තු බොරු විරුදාවලි නිසා එතුමන්ලාට අගව්රව වෙනව කියල.
    මම ලංකාවේ සැබෑ විද්වතුන් ලෙස සලකන කිහිප දෙනයි ඉන්නේ. ඉන් එක් අයෙක් තමා විමලසුරේන්ද මහතා. ඉඩක් ලැබුන වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්නම්. තව පොඩි අදහසක් එකතු කරන්නම්. ජපානේ ලෝවර් ස්කුල් එකේ (අපේ විදියට බැලුවොත් 6, 7 වසර වගේ) ලාංකිකයෝ දෙන්නෙක් ගැන වීඩියෝ දාලම උගන්වනවා. එක්කෙනෙක් J R Jayawardena මහතා. අනිත් කෙනා මලල ක්‍රීඩක කරුණානන්ද රණතුංග. ඔයා කියපු විදියට ඒවත් ඉතිහාසයේ චරිත. වර්තමාන චරිත නැතිවීම ගැන නම් ඇත්තටම දුකයි තමා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,593
    100,806
    113
    උබල කවුරු හරි දැක්කද මේ ත්‍රෙඩ් එක දාපු එකාව ඌ වලියන්න ඕනි විදියට වැඩේ සෙට් කරල දැන් පොප්කෝන් කනවද කොහෙද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    දුෂණය කරපු එවුන්ගේ පැත්ත ගන්න එවුන් වැඩියි වගේ නේද? 😂😂😂
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    උබල කවුරු හරි දැක්කද මේ ත්‍රෙඩ් එක දාපු එකාව ඌ වලියන්න ඕනි විදියට වැඩේ සෙට් කරල දැන් පොප්කෝන් කනවද කොහෙද?
    උ කලින්ම මිසින්.ඊට පස්සේ D_mad කියන එකා වැඩේට භූමිතෙල් දාල දැන් ඇවිත් හීන් සීරුවේ කමෙන්ට් බලල යනවද කොහෙද. අනිත් වාද කරපු එවුනුත් මීක් නෑ. :lol::lol: අන්තිමට අපි ඇවිල්ල Hydropower ගැන ටෝක් දානවා. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    දකුණේ නෙවෙයි ඕන ප්‍රාන්තෙක ඕක වෙන්න පුලුවන්.. ඉමදූව නොදන්න උන් ඉන්නවද බං මේ ලංකාවේ ? නවලෝක මුදලාලිගේ උපන් ගම.. ඔතන ඉදන් තම කනත්තගොඩට ගියෙ එතනින් තම කොළඹ ආවේ.. ඉමදුවෙන් ආව මිනිස්සුන්ගෙ බිස්නස් වල ඔය ලංකාව වටේ උන් නැහීගෙන වැඩ ඉන්ජ කියයි ඩොකා කියයි ලෝයර් කියයි ඕකුන් සේරම ඔය දකුණෙන් ආව උන්ගෙ යටතෙ තමයි වැඩ... කොටින්ම රටම රන් කරන්නෙ දකුණේ උන් තමා.. අනිත් පළාත්වල උන් ඉතින් නාහෙන් අඩ අඩ ඉන්නවා..
    :lol: :P ඇයි බන් උන් දකුණේ ඉදන්ම රන් කරන්නේ නැතිව බස්නාහිරටම එන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol: :P ඇයි බන් උන් දකුණේ ඉදන්ම රන් කරන්නේ නැතිව බස්නාහිරටම එන්නේ.
    කොළඹ කොල්ලො උනත් හා දකුණෙ කොල්ලො උනත් හා මම ගහල ඉන්නේ රරරරරරරා.................... :love: :love: :love:
     
    • Love
    Reactions: dilann

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    :lol: :P ඇයි බන් උන් දකුණේ ඉදන්ම රන් කරන්නේ නැතිව බස්නාහිරටම එන්නේ.
    [/QUOTE
    යකො දකුණේ එවුන් බස්නාහිරට ,අවෙ නැත්තන් , බස්නාහිර ඉන්න ඇවුට රෙන පුකත් නැතිව තමයි ඉන්න වෙන්නෙ, ප්‍රබාකරන් එහෙන් බස්නාහිර පොලිමක් දාවි
     
    • Like
    Reactions: D_Mad

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඹ Migrate වෙලාද western වලට? සබරගමු බස්නාහිර පලාත් එකක් ගියොත් උඹ කාටද support කරන්නේ?
    කෑගල්ලෙයි ලංකාවෙයි දෙකේම ඉඳලා ගොඩ ඒමක් නැති නිසා නේද ඒ මනුස්සය ඇමරිකාවට ගියේ...
    අපි නම් ඉපදුනෙත් western, ඉන්නෙත් western, මැරෙන්නෙත් western ඩක්.. ඩක්.. ඩක්.. (පපුවට ගසමින්)

    :D :D :D
    AcidicFlickeringCobra-small.gif