විවාහයකට පෙර සිතා බලනු

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උගත්කම ඔලුවට අරගෙන ඉන්න දෙපිරිසක් ඉන්නව තමයි.
    ඒත් පිරිමියාට වඩා ගෑනි උගත් වෙන්න ඕන කියන දේ මට සාක්ෂි ඇතිව ඔප්පු කලේ අපේ විදුලි අධිකාරි මහත්තය.
    මේ මහත්තයාගේ නෝනා මහජන බැංකුවේ මැනේජර් කෙනෙක්.
    සර් ට වඩා ලොකු පඩියක් ගන්නවා.
    ඒත් සර් ගේ වචනෙන් පිට, කිසිම දෙයක් කරන්නේ නැහැ.
    එකයි කිවුවේ, ගැහැණු උනත් පිරිමි උනත් උගත් කම ඔලුවට ගන්න හොඳ නැහැ. ඒ වගේම නිවැරදි දේට ගරු කරන්න ඕන. එතකොටයි පවුල් සාර්ථක වෙන්නේ.
    අද කාලේ ගොඩක් පිරිමි කට්ටිය ඔයා කිවුව වගේ තමයි.
    ඒත් හැමෝම එහෙම නැහැ.
    මම උනත් ආසයි මගේ දුර්වලකම්, වැරදි මගේ ලඟින් ඉන්න කෙනෙක් පෙන්වල දෙනවනම්.

    Ape ammai thathaith ehema thama awulakma na. Igena gatte nathi kellek ekka innawa kiyanneth amu wahak. Tika dawasak unkiyana moda katha ahan inna giyama jeewithe epa wenawa
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොඳ ත්‍රෙඩ් එකක් :) මේකේ තියන කරුණු ගොඩක් වටිනවා.
    සතුටුයි මේ කියන විදිහේ ජීවිතයක් හම්බෙලා තියෙන එක ගැන අපිටත් :) :)
    ඇත්තටම ගැහැණු ළමයෙක් විදිහට බලද්දී ඉගෙනගෙන, රැකියාවක් කරගෙන husbnd එක්ක පවුල් ජීවිතෙත් සමබරව ගෙනියන එක ගැන සතුටක් තියෙන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක් කියවද්දී :) :) :)

    ජිවිතේ තියෙන්නේ විඳින්න, මිසක් විඳවන්න නෙවි....
    ඔයා කියපු දේ ඇහුවම හිතෙනවා, ලංකාවේ ඉන්න පවුල් සේරම මෙහෙම උනා නම් කොච්චර හොඳයිද කියලා...
    ඇත්තටම සතුටුයි...
    තව ත්‍රෙඩ් එකක් ලඟදි දානවා...
    ඒකට ඕන කරන කරුණු කාරණා මේ දවස් වල හොයාගෙන යනවා....
    නෙට් එකේ නම් නෙවි, ගොඩක් ජිවිත වල....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය ටික හොයනකොට ෆොරෙවර් සිංගල් තමයි

    බැඳලා,
    දෙපැත්තට වෙලා,
    කුලල් කාගෙන,
    රණ්ඩු වෙලා,
    ගුටි බැට හුවමාරු කරගෙන,
    හිත් නරක් කරගෙන,
    අන්තිමට දික්කසාද වෙනවට වඩා සිංගල් වෙලා ඉන්න එක සැපතක්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ape ammai thathaith ehema thama awulakma na. Igena gatte nathi kellek ekka innawa kiyanneth amu wahak. Tika dawasak unkiyana moda katha ahan inna giyama jeewithe epa wenawa

    මම දන්නා එක පවුලක් තියෙනවා...
    උන් දෙන්න බැඳලා අවුරුදු 6ක විතර වෙනවා...
    කෙල්ල මාර ලස්සනයි...
    ඒත් ඉගෙන ගෙන නැහැ...
    දවසක් එහෙ ගියපු වෙලාවක අපි කතා කලේ ගල් කොරි ගැන...
    නිකමට මම කිවුව කළු ගල් මෙච්චර ලොකු වෙන්න ගොඩක් ඉස්සර පැල කරන්න ඇත්තේ කියල....
    මගේ යාලුවගෙන් උගේ ගෑනි අහනවා, ඒයි එහෙම කළුගල් පැලවෙනවද කියල....
    අරු කිවුව ඔවු ඕයි කියල...
    ඒකි කියනවා අනේ ඒ ගල් පැල කලේ අපි නම්, කොච්චර ශෝක්ද කියලා...
    අර මිනිහට කට උත්තර නැතිව ගියා....
    සමාජේ ගැන දැනුම තිබුන නම්,
    පොත පතේ දැනුම තිබුනනම් ඒ ලස්සන වැඩි වෙනවා එයාගේ....
    ඒත් ඒ මනුස්සයා ගෑනි ගැන බයේ ඉන්නේ...
    මෝඩ කමට මොකෙක් හරි එක්ක යාවි කියල....
    එහෙම ආදරයක් මොකටද කියල හිතුන ඒ ජිවිතේ දැක්කම
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම දන්නා එක පවුලක් තියෙනවා...
    උන් දෙන්න බැඳලා අවුරුදු 6ක විතර වෙනවා...
    කෙල්ල මාර ලස්සනයි...
    ඒත් ඉගෙන ගෙන නැහැ...
    දවසක් එහෙ ගියපු වෙලාවක අපි කතා කලේ ගල් කොරි ගැන...
    නිකමට මම කිවුව කළු ගල් මෙච්චර ලොකු වෙන්න ගොඩක් ඉස්සර පැල කරන්න ඇත්තේ කියල....
    මගේ යාලුවගෙන් උගේ ගෑනි අහනවා, ඒයි එහෙම කළුගල් පැලවෙනවද කියල....
    අරු කිවුව ඔවු ඕයි කියල...
    ඒකි කියනවා අනේ ඒ ගල් පැල කලේ අපි නම්, කොච්චර ශෝක්ද කියලා...
    අර මිනිහට කට උත්තර නැතිව ගියා....
    සමාජේ ගැන දැනුම තිබුන නම්,
    පොත පතේ දැනුම තිබුනනම් ඒ ලස්සන වැඩි වෙනවා එයාගේ....
    ඒත් ඒ මනුස්සයා ගෑනි ගැන බයේ ඉන්නේ...
    මෝඩ කමට මොකෙක් හරි එක්ක යාවි කියල....
    එහෙම ආදරයක් මොකටද කියල හිතුන ඒ ජිවිතේ දැක්කම

    :yes::yes::yes::yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    machan thread eka ussala loketama bedahariyata kamak nadda ? honda dewal hamotama pennana eka hondayine:):):)

    කොහේද දාන්න හදන්නේ පත්තරේද...
    කොහේ දැම්මත් එලකිරියෙන් ගත්තේ කියල දාන්න අමතක කරන්න එපා....
    ඒ දාන එකත්, පොඩියට නෙවි පේන්න දාන්න...
    අපි ත්‍රෙඩ් දාන්නේ සයිට් එක නිසානේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif