උගත්කම ඔලුවට අරගෙන ඉන්න දෙපිරිසක් ඉන්නව තමයි.
ඒත් පිරිමියාට වඩා ගෑනි උගත් වෙන්න ඕන කියන දේ මට සාක්ෂි ඇතිව ඔප්පු කලේ අපේ විදුලි අධිකාරි මහත්තය.
මේ මහත්තයාගේ නෝනා මහජන බැංකුවේ මැනේජර් කෙනෙක්.
සර් ට වඩා ලොකු පඩියක් ගන්නවා.
ඒත් සර් ගේ වචනෙන් පිට, කිසිම දෙයක් කරන්නේ නැහැ.
එකයි කිවුවේ, ගැහැණු උනත් පිරිමි උනත් උගත් කම ඔලුවට ගන්න හොඳ නැහැ. ඒ වගේම නිවැරදි දේට ගරු කරන්න ඕන. එතකොටයි පවුල් සාර්ථක වෙන්නේ.
අද කාලේ ගොඩක් පිරිමි කට්ටිය ඔයා කිවුව වගේ තමයි.
ඒත් හැමෝම එහෙම නැහැ.
මම උනත් ආසයි මගේ දුර්වලකම්, වැරදි මගේ ලඟින් ඉන්න කෙනෙක් පෙන්වල දෙනවනම්.
හොඳ ත්රෙඩ් එකක්මේකේ තියන කරුණු ගොඩක් වටිනවා.
සතුටුයි මේ කියන විදිහේ ජීවිතයක් හම්බෙලා තියෙන එක ගැන අපිටත්![]()
![]()
ඇත්තටම ගැහැණු ළමයෙක් විදිහට බලද්දී ඉගෙනගෙන, රැකියාවක් කරගෙන husbnd එක්ක පවුල් ජීවිතෙත් සමබරව ගෙනියන එක ගැන සතුටක් තියෙන්නේ මේ වගේ ත්රෙඩ් එකක් කියවද්දී![]()
![]()
![]()
ඔය ටික හොයනකොට ෆොරෙවර් සිංගල් තමයි
Ape ammai thathaith ehema thama awulakma na. Igena gatte nathi kellek ekka innawa kiyanneth amu wahak. Tika dawasak unkiyana moda katha ahan inna giyama jeewithe epa wenawa
මම දන්නා එක පවුලක් තියෙනවා...
උන් දෙන්න බැඳලා අවුරුදු 6ක විතර වෙනවා...
කෙල්ල මාර ලස්සනයි...
ඒත් ඉගෙන ගෙන නැහැ...
දවසක් එහෙ ගියපු වෙලාවක අපි කතා කලේ ගල් කොරි ගැන...
නිකමට මම කිවුව කළු ගල් මෙච්චර ලොකු වෙන්න ගොඩක් ඉස්සර පැල කරන්න ඇත්තේ කියල....
මගේ යාලුවගෙන් උගේ ගෑනි අහනවා, ඒයි එහෙම කළුගල් පැලවෙනවද කියල....
අරු කිවුව ඔවු ඕයි කියල...
ඒකි කියනවා අනේ ඒ ගල් පැල කලේ අපි නම්, කොච්චර ශෝක්ද කියලා...
අර මිනිහට කට උත්තර නැතිව ගියා....
සමාජේ ගැන දැනුම තිබුන නම්,
පොත පතේ දැනුම තිබුනනම් ඒ ලස්සන වැඩි වෙනවා එයාගේ....
ඒත් ඒ මනුස්සයා ගෑනි ගැන බයේ ඉන්නේ...
මෝඩ කමට මොකෙක් හරි එක්ක යාවි කියල....
එහෙම ආදරයක් මොකටද කියල හිතුන ඒ ජිවිතේ දැක්කම








machan thread eka ussala loketama bedahariyata kamak nadda ? honda dewal hamotama pennana eka hondayine![]()