විවාහයක් උදෙසා ආගම වෙනස් කිරීම

V for Vendetta

Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    විවාහයක් උදෙසා ආගම වෙනස් කිරීම

    විවාහයක් උදෙසා ආගම වෙනස් කිරීම

    යාලුවනේ මම මේක ලියන්නනේ කිසිම ආගමකට පහර ගැසීමක් විදිහට නෙමේ , මම මේ දවස් ටිකේ දකින දේවල් නිසා, කට වහගෙන ඉන්න බැරි කමට.
    මම ජීවත් වන්නේ කොලබට ආසන්න අතිශය නාගරික සමාජයක. මෙහි විශේෂත්වය තමයි ආගමික මිශ්‍ර විවාහ බහුල වශයෙන් දක්කන ලැබෙන එක. කියන්න කණගාටු , ඒ හැම හැම පවුලකම බිරිද හෝ සැමියා ආගම අතහැරලා , විවාහය වෙන වෙලාවේ අනෙක් ආගම වැළදගෙන ,, (ආගම කියන්න ඔනේ නැ නේ :(:( )....


    කෙනෙක් කියන්න පුළුවන් මේක ආගමික සංහිදියාව කියල,නමුත් එක් පාර්ශවයක් විතරක් ආගම අත්හරිනේ මොකද ??? කෝ අනෙක් පාර්ශ්වයේ යුතුකම් ???

    සමහරු මට කියලා තියෙනවා මම නම් ආගම මාරු කලේ නැහැ ,,, wifeගේ කීමට ලමයව College දාගන්න ලමයව ආගමට හැරෙව්වා කියලා.. ඉතින් international college එකකට දැම්මේ නැත්තේ මොකද කියල අහපුවහම නිරුත්තර වෙනවා ....

    දරුවන්ට එක් ආගමික ආභාෂයක් පමණක් දීලා ,, දරුවට ඕන ආගමක් තෝරාගන්න පුළුවන් නේ කියලා කියන්නේ කොහොමද ? :no::no:

    මේ තරම් නිවට නියාලු නොන්ජල් ආගමික පිරිසක් උනේ කොහොමද ? තමන්ගේ ආගම තමන්ට කරවල කෑල්ලක් තරම් වත් වටිනේ නැද්ද ඇත්තට ?

    මේ කසාදේ කෙරෙන්න නම් අපේ ආගමට එන්න ඕනේ කියද්දී ,, මැවුම කරුවානන් විශ්වාස කරන්න ඕනේ කියද්දී ,, දෙවියන්ගේ දරුවන් වැනි වචන:baffled::baffled: ඇහෙද්දී ඔයාලා ගන්නේ හරි තීරණයක්දමද කියලා හිතන්න අමතක උනේ කොහොමද ???


    යාලුවනේ පොත් පත් කියවලා , ආගම් දෙක ගලපලා , තර්කනුකුලව හිතලා ආගම වෙනස් කලට කමක් නැ ,, මම එකේ වැරද්දක් දකිනේ නෑ :yes::yes: ... නමුත් විවාහයක් උදෙසා ආගම වෙනස් කිරීම කොතරම් සදාචාරාත්මකද කියලා ඔබම හිතන්න ..

    මෙත් සිතින් ,,,
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ඕක මෙහෙමනේ බං ඔන්න මගේ කෙල්ලගේ ගෙදරින් කියනවා දුවව ඕනනම් එයාලගේ ආගමට එන්න කියල එතකොට මම කරන්නේ මට මගේ කෙල්ලව ඕන නිසා වැඩේට කැමතිවෙලා උන්ගේ ආගමට ගිහින් wedding එකත් උන් කැමති විදියකට ගන්නවා, බැන්දට පස්සේ ඉතින් මම මට ඕන විදියට මගේ වැඩටික කරගෙන යනවා, කොහොමත් අපේ එව්න් පොයකටවත් පන්සල් යන එව්න් නෙවෙනිස පල්ලි නොගිය කියල ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    some people find religions useless, they carry it with them only because it was given to them by birth..if you have something that you don't use, why not exchange it for something useful?

    a marriage in this case.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් ආගමෙන් ඇති වැඩක් නෑ කොයි ආගමත් එකයි මුස්ලිම් ආගම් ඇරුනම,

    මිනිහෙක්ට ආගමක් නැතුව් හරි විදියට ජීවත් වෙන්න බෑ කියන්නෙ උගෙ බුද්දි මට්ටමේ, අද්‍යාපන
    මට්ටමේ ලොකු අවුලක් තියනව.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    itin agama venas karala, passe badala ai buddagamata varen
    kella sira love nam, salli thiyenava nam
    tikak dura gihin padinchiveyan ethakota prasnayak venne na
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මට නම් ආගමෙන් ඇති වැඩක් නෑ කොයි ආගමත් එකයි මුස්ලිම් ආගම් ඇරුනම,

    මිනිහෙක්ට ආගමක් නැතුව් හරි විදියට ජීවත් වෙන්න බෑ කියන්නෙ උගෙ බුද්දි මට්ටමේ, අද්‍යාපන
    මට්ටමේ ලොකු අවුලක් තියනව.

    Wrong...
    Islam/Christian/Judaism nam ekai mokada ewa thunama pilganne lokaya dewiya wisin mawwa kiyala :)

    Habai koi agameth ganna puluwan hodha dewal tiyanawa ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Wrong...
    Islam/Christian/Judaism nam ekai mokada ewa thunama pilganne lokaya dewiya wisin mawwa kiyala :)

    Habai koi agameth ganna puluwan hodha dewal tiyanawa ;)

    මම කතාකරේ වෙනම පදනමකින් මච්න්, එත් උබ කියල තියන කතාව ඇත්ත.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආගම කියන්නේ මිනිස්සු වර්ග කරන්ඩ ගන්න තවත් එක ලේබල් එකක් විතරයි බං දැන් කාලේ. හරියට ආගම අදහන්නේ මුස්ලිම් මිනිස්සු විතරයි. එකයි මුස්ලිම් එවුන් මලාට වෙන ආගමකට යන්නේ නැත්තේ. ගොඩක් බෞද්ද ක්‍රිස්තියානි එවුන් නමට ආගම තියාගෙන ඉන්නේ. ඉතිං ඔය ලේබලේ වෙනස් කරන එක හරි සිම්පල් ගොඩක් එවුන්ට. මම නං කියන්නේ ඔය මොන ආගමක් වත් ඕනේ නෑ තමන්ට හිතල මතල වැඩ ටික කරගන්ඩ පුළුවන් නං. ලේබල් එක මාරු කරා කියල තමන්ගේ හොඳ ගතිගුණ ටික එහෙමම තියාගෙන නරකට පෙලබෙන්නේ නැතුව ඉන්නවා නං අවුලක් නෑ.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මේක පොඩ්ඩක් අහපල්ලා. සැබෑ බෞද්ධයෙක් කියන්නේ කවුද. බුද්ධාගම රැක ගන්නේ කොහොමද කියල මේකේ තියෙනවා. ගොඩ වැඩි කර ගත්තා කියල බුද්ධ ශාසනය රැකෙන්නේ නෑ.