විවාහයට කලබල වෙන්න එප්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
    මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
    දහස් වරක් හිතන්න

    හදිස්සි වෙන්න නෙමේ , පුලුවන්නම් බදින්නේ නැතුවම හිටපන්;);)

    හිතේ සතුට/සැනසීම ඉක්මනින්ම ලැබේවා !!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
    මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
    දහස් වරක් හිතන්න

    ado ubata ehma unada bn mama hithuwe uba full athal eke inna porak kyl elakiri eke dakkama :no::no::no::no: owa htnna epa mcn ubata hoda kellek set wei bn naraka kaleta ohma thama ube wardda mona de krnna kalinuth hodata hoyla abalapn bn :)
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
    මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
    දහස් වරක් හිතන්න

    බත් කන හරකෙක් දැක්කමයි බන් :no::no:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක 2015 උන එකක් බන් මේ කුණු ගොඩවල් අදින්න එපා

    මේක තාම ඉඅවර නැහැ ඉවර උන ගමන් අප්ඩේට් දෙනවා මන් මරුනේ නැත්නම් හොදේ....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේක 2015 උන එකක් බන් මේ කුණු ගොඩවල් අදින්න එපා

    මේක තාම ඉඅවර නැහැ ඉවර උන ගමන් අප්ඩේට් දෙනවා මන් මරුනේ නැත්නම් හොදේ....

    me wage threads ee kaaala wala wechchi katha baha iwara nan threads close karapan ban... ethakota nikan anawashya widihata bump wenne na ne!
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එල තැන්ක්ස් මචන්...

    මේක ඇයි ක්ලෝස් කරන්නෙ? මේක ක්ලෝස් කලොත් උඹ මේ ත්‍රෙඩ් එක දාපු එකේ අරමුණ ඉටුවෙන්නෙ නෑ නේද? මේක කුණු ගොඩක් තමයි. නමුත් මේක බලලා එකෙක් හරි බේරුනොත් ඒ පින උඹටයි ලැබෙන්නෙ මිත්‍රයා.
     
    AnuradhaRa

    Well-known member
  • මේක ඇයි ක්ලෝස් කරන්නෙ? මේක ක්ලෝස් කලොත් උඹ මේ ත්‍රෙඩ් එක දාපු එකේ අරමුණ ඉටුවෙන්නෙ නෑ නේද? මේක කුණු ගොඩක් තමයි. නමුත් මේක බලලා එකෙක් හරි බේරුනොත් ඒ පින උඹටයි ලැබෙන්නෙ මිත්‍රයා.

    ලොකුද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලොකුද?

    ඔව් හවස් වෙලා බටර් කාලකුත් අරන් අපෙ ගෙවල් පැත්තෙ වරෙන් පසු පස ආරට අරින්නම් ලොකු එකෙන්.