උබ මාරම කතා කියන්නේ
ගැහැනිය කන්‍යාභාවය රැකගන්න ඕනෙලු
ඕනෙලු
පිරිමි සීඩ්ස් වපුරන්න ඕනෙලු
ඉතින් ඕක ඉටු වෙන්න පිරිමි ගැහැනු ගොඩක් සමග සංසර්ගයේ යෙදෙන්න ඕනේ ඒම වෙනකොට කන්‍යාභාවය කියන සංකල්පය නිකම්ම බිද වැටෙනවා
ආයේ කියනවා වේස ගෑනු ඉන්නවලු ඒත් ඔයාම කියනවා ශක්තිමත්ම මිනිහා හොයාගන්න ඕනෙලු
පරස්පර විරෝධි කතා හෑලි විදියට ලියනවා .
කන්යාපටලයත් බන් අපේ ටේල් බෝන් , ඇහේ සිවිය, හක්කේ දත් , උන්ඩකපුච්චය වගේ කලාරුපිව ශරීරයෙන් ඉවත් වෙන දෙයක් .
ඉස්සර ගෑනු හෙව්වේ දරුවන් හැදීමට පමණයි දැන් ඒක වෙනස් වෙලා ලිංගිකත්වය කලාවක් වෙලා . හරියට ලිංගිකව හැසිරෙන්න බැරිනම් එකත් සබදතාවක් ඉදිරියට කරගෙන යන්න ලොකු භාදකයක් .
පිරිමියෙක්ට ගෑනු 100 එක්ක නිදිවැදලා සිදුවන මානසික වෙනස්වීමට සමානව ගෑනු කෙනෙක් පිරිමි 100 එක්ක නිදිවැදිම සමහ සිදුවන මානසික වෙනස්වීම සමානයි . ඉතින් සීඩ්ස් වපුරන්න කියලා පිරිමියා වටේටම දීමත් කන්‍යා භාවය රැකගන්න කිසිදු නිදිවැදීමක් නොකර අඩු ලිංගික අත්දැකීමකින් එක් පුරුශයෙක් සොයාගත්තම ඒ පුරුශයා ගෑනු 100 එක්ක ලද අත්දැකීම අර කන්‍යාවගෙන් නොලැබෙමවනම් එතර සබදතාව දෙදරා යනවා එක්කෝ පිරිමියා අර 100 එකක් හොයාගෙන හොරාට යනවා .