විවාහයේදී කාන්තාව අසරණ කිරම පිරිමිකම නොවේ.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    කියන්නේ මිනිස්සුන්ගේ මානසික DNA එක පරිණාමනය උන හැටි. මොකක් හරි වෙච්ච දේකට දාපු barrier එකක් ඔය. කේස් ඒක තියෙන්නේ දාපු හේතුව දන්නේ නැති නිසා අපිට එක මිත් වෙලා පේනවා. එක්කෝ එක උණ්ඩුක පුච්චය වගේ වැඩක් නැති කෑල්ලක් වෙන්නත් පුළුවං නැත්තං ඇස් දෙක වගේ වැදගත් කෑල්ලක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නෑ ඔය දෙකෙන් කොක තිආගන්න ඕනිද නැද්ද කියලා අපිට තේරුම් ගන්න බැරි නිසා ඇයි ඒක ආවේ කියලා.

    විද්යාත්මකව ඔප්පු කරපු නිසයි කිව්වේ උන්ඩකපුච්චය දැන් ශරීරයට අවශ්ශ කෑල්ලක් නොවන බව සනාත කරලා තියන නිසා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    හෑලි කියවන්න වෙලා නෑ. ඒ උනාට වෙව්ලල යන්නම අසරණ කරන්න ඕනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    @Don GasCan එක තමා ඒ වගේ ඔය සමහර මානසික බැරියර් ඕනිද නැද්ද කියලා අපි දන්නේ නෑ. එක මෙන්න මේ කාරණාව නිසා තමා එපා කියන්නේ මේක නිසා තමා ඕනි කියල ඔප්පු කරගන්න බැරි නිසා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The article discusses the evolution of societal attitudes towards women's virginity and purity, particularly in the context of marriage. Historically, virginity was considered a mandatory condition for women at the time of their marriage, to the extent that a woman's inability to prove her purity could invalidate her marriage. This perspective underscores a deep-rooted cultural emphasis on female chastity as a measure of her value and honor in society.

    However, the article points out that society has undergone significant changes, with advancements in science and technology leading to a broader understanding of human biology and a shift in cultural norms. It highlights that modern medical research shows that not all women have a hymen, and its presence or absence is not a reliable indicator of virginity. This scientific insight challenges traditional beliefs and emphasizes the need for societal progress beyond outdated norms.

    The comparison between past and present societies illustrates a significant shift towards more enlightened views on gender and sexuality. In contemporary society, the age at which people marry has increased, and the significance of marriage and sexual relationships has evolved. The article suggests that these changes reflect a more open and understanding society, although there is still a way to go in terms of achieving gender equality and dismantling harmful stereotypes.

    It also critiques the double standards applied to women in the context of sexual relationships, pointing out the unfair burden placed on women to maintain their purity, whereas men are not subjected to the same expectations. This gender bias contributes to a culture of blaming and shaming women for issues that are the result of mutual decisions in relationships.

    The article calls for a more rational and compassionate approach to dealing with issues of sexuality and purity, emphasizing the need for both men and women to be educated and understanding about these topics. It argues that societal attitudes need to evolve to reflect justice and equality, rather than perpetuating outdated norms that discriminate against women.

    In essence, the article advocates for progressive change in how societies view women's roles and sexuality. It encourages moving away from patriarchal values that restrict women's freedoms and dignity, towards more equitable and informed perspectives that respect individual choices and human rights.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ලොල්. කියන දේ තේරෙන්නෙ නෑ වගේ ආයි ආයි එකම දේ ලියනයවා. බායි..

    මේ ත්‍රෙඩ් එක කියෝන උන්ටයි මේ කියන්නෙ.. පැහැදිලිව කියන්න ඕන දේ කියලා තියෙනවා. ප්‍රති තර්කයක් හෝ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් තියේ නම් කියහල්ලා, එකවුන්ට් එකක් නැත්නම් හදාගෙන හරි රිප්ලයි කරපල්ලා. ‍ ‍මේවා ඩිස්කස් කරන්න ඕනෙ. ගොබ්බ කල්චරල් වෝ එක දිනන්න නම්...

    තර්ක විතර්ක කරනකොට නිකන් අඩි ගහනකොට දොන් සයිමන්ලා කය්ය ගහනවා වගේ ගොන් ටෝක් නැතුව කතා කරමු. නැත්තං අපරාදෙ පොයින්ට්ලස් ලියන එක.

    ඕන මිනිහෙක්ගෙ ඉන්ටලෙක්ට් කැපෑසිටි එක හිස් වුනාම තමන්ට කියලා හිතන්න හැකියාවක් නෑ. තර්කයක් ගොඩනගන්න බෑ. කියපු දේ ඩිබන්ක් නොකර නිකන් කය්ය ගහනවා.

    උබ මාරම කතා කියන්නේ

    ගැහැනිය කන්යාභාවය රැකගන්න ඕනෙලු
    ඕනෙලු
    පිරිමි සීඩ්ස් වපුරන්න ඕනෙලු

    ඉතින් ඕක ඉටු වෙන්න පිරිමි ගැහැනු ගොඩක් සමග සංසර්ගයේ යෙදෙන්න ඕනේ ඒම වෙනකොට කන්යාභාවය කියන සංකල්පය නිකම්ම බිද වැටෙනවා

    ආයේ කියනවා වේස ගෑනු ඉන්නවලු ඒත් ඔයාම කියනවා ශක්තිමත්ම මිනිහා හොයාගන්න ඕනෙලු

    පරස්පර විරෝධි කතා හෑලි විදියට ලියනවා .

    කන්යාපටලයත් බන් අපේ ටේල් බෝන් , ඇහේ සිවිය, හක්කේ දත් , උන්ඩකපුච්චය වගේ කලාරුපිව ශරීරයෙන් ඉවත් වෙන දෙයක් .

    ඉස්සර ගෑනු හෙව්වේ දරුවන් හැදීමට පමණයි දැන් ඒක වෙනස් වෙලා ලිංගිකත්වය කලාවක් වෙලා . හරියට ලිංගිකව හැසිරෙන්න බැරිනම් එකත් සබදතාවක් ඉදිරියට කරගෙන යන්න ලොකු භාදකයක් .

    පිරිමියෙක්ට ගෑනු 100 එක්ක නිදිවැදලා සිදුවන මානසික වෙනස්වීමට සමානව ගෑනු කෙනෙක් පිරිමි 100 එක්ක නිදිවැදිම සමහ සිදුවන මානසික වෙනස්වීම සමානයි . ඉතින් සීඩ්ස් වපුරන්න කියලා පිරිමියා වටේටම දීමත් කන්යා භාවය රැකගන්න කිසිදු නිදිවැදීමක් නොකර අඩු ලිංගික අත්දැකීමකින් එක් පුරුශයෙක් සොයාගත්තම ඒ පුරුශයා ගෑනු 100 එක්ක ලද අත්දැකීම අර කන්යාවගෙන් නොලැබෙමවනම් එතර සබදතාව දෙදරා යනවා එක්කෝ පිරිමියා අර 100 එකක් හොයාගෙන හොරාට යනවා . 🤷
     
    • Like
    Reactions: kingcapton

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393

    (y)okay genius..
     
    • Haha
    Reactions: Don GasCan

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43

    හෑලි නම් ලියයි ෆෝරම්වල.
    පටල කීයක් කඩල තියෙනවද
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අන්තිමට එහෙමවත් කියලා ශේප් වෙමු
    With what another user said, my guess is that it's a simp with an addiction to degradation fetishes such as cuckoldry. no point of even directing a word towards that person. he is beneath us. It sounds like Apple Ruwan.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,708
    8,981
    113
    kandy
    FB එකේ හැම දේම මේකේ දාන්න එපා බන් .. ඔය ආටිකල් ගොඩක් ලියන්නේ FB එකේ ඉන්න ගෑ නු target කරගෙන .. මේකේ ගෑ නු නෑ .. ඕවා මේකේ දාල වැඩක් වෙන්නේ නැ ..
     
    • Like
    Reactions: Amstrak