විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-ත&#3536

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol::lol: මහලොකුවට කියන්නේ අපි එකට මැරෙමු රත්තරන් කියලා.
    චූටි කටුවකින් ලේ ගන්න වෙන එකත් කොල්ලට දීලා ශේප් වෙනවා

    :angry::angry::angry:ane me ehenam kollekta puluwanda kiyannako daruwek labenakota thiyena wedanawa bedaganana.oya katuwakin le gaththa wageda 1....:angry::angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩාක්ම වැදගත් විස්තරයක් මචං.. ගොඩාක් ස්තූතියි... :):)

    තැලිසීමියා පරීක්ෂණයක් කරගන්නේ කොහොමද..? ඒකට කොච්චර මුදලක් යනවද..?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගොඩාක්ම වැදගත් විස්තරයක් මචං.. ගොඩාක් ස්තූතියි... :):)

    තැලිසීමියා පරීක්ෂණයක් කරගන්නේ කොහොමද..? ඒකට කොච්චර මුදලක් යනවද..?
    machan blood test 1k karagna ona samahara welawata thalasemia program waladi eka free karanawa hospital wala kiyak ganawada kiyla nam danne na
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :angry::angry::angry:ane me ehenam kollekta puluwanda kiyannako daruwek labenakota thiyena wedanawa bedaganana.oya katuwakin le gaththa wageda 1....:angry::angry::angry::angry:
    ඔයා නම් ඒකත් ඉවසයි කියලා හිතන්න අමාරුයි.:lol::lol:
    මොකද මීට වඩා ඒකෙන් ලේ එනවනේ
    කොල්ලෙක්ට පුලුවන් නම් ඒකත් කරයි.
    ඔයාගේ ඔය පුස් ආදරේ මෙතන තවත් ප්‍රදර්ශනය නොකර ඉන්න.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා නම් ඒකත් ඉවසයි කියලා හිතන්න අමාරුයි.:lol::lol:
    මොකද මීට වඩා ඒකෙන් ලේ එනවනේ
    කොල්ලෙක්ට පුලුවන් නම් ඒකත් කරයි.
    ඔයාගේ ඔය පුස් ආදරේ මෙතන තවත් ප්‍රදර්ශනය නොකර ඉන්න.

    e kathwatanam mata godak duka hithuna....:(:(:(.oya ohoma kiwata eya dannawa man eyata kochchara adareda kiyala..ok...