විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-ත&#3536

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපේ ආච්චිට ඔය ලෙඩේ තියෙනවා... එයාට හැම මාසෙකටම සැරයක් ලේ දෙන්න ඕනේ.. තව යකඩ දිය කරන්න එන්නත් දෙන්නත් ඕනේ... අපේ පව්ලේ ඔක්කෝගෙම රුධිර සාම්පල් පරීක්ශා කලා... කිසිම කෙනෙකුට නෑ...

    හොද පෝස්ට් එකක්.. ගොඩාක් වැදගත් වෙයි හැම දෙනාටම... ස්තූතියි බෙදා ගත්තාට..
    :(:( thanks
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කොයි කේන්දරේ නොබැලුවත් මේ පොරොන්දොම නම් අකමැත්තෙන් වුනත් හැමෝටම බලන්න වෙනවා :yes::yes::yes::(
    බොහොම වටින පෝස්ට් එකක් බ්‍රෝ :):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කමක් නැ එත් පොඩි අව්ලක් තියනවා බැරි වෙලාවත් ගැනු ලමය වාහකයෙක් නම් හැදෙන ලමයි වාහකයෙක් වෙන්න ඉඩ තියනවා අයි ඔයතරම් භයවෙන්නෙ හිතේ සැකෙ තියගන ඉන්නවට වඩා හොදනැද්ද පරික්ශා කරගන්න එක:yes::yes:

    e kiyanne man bari welawath wahakayek unoth nobada inna kiyalada???:confused::confused::confused:na mata sakayak thiyena1 hoday le ganawata wada...:(:(