විවාහය සහ පිරිසිදු කම

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    බැඳපු අයියලා ටික පොඩි උදව්වක් දෙන්නකෝ..

    මම ලබන අවුරුද්දේ බඳින්න හිතන් ඉන්නවා.. proposal එහෙකින් තමයි එයාව සෙට් උනේ. කෙල්ල හොඳයි අවුලක් නෑ වගේ..

    ඒත් මගේ හිතට වද දෙන පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.. බැඳලා පවුල් කන අයියලා ටික හෙල්ප් එකක් දෙන්න...

    දැන් ඔය බැඳලා එකට ජීවත් වෙනකොට පිරිසිදුකම කියන එක කොහොමද manage කරගන්නේ උඹලා?

    Daily නාලා පිරිසිදු වෙනවද? බැරි වෙලාවත් ගෑණිට දාඩිය ගඳක් ආවොත්?එයාගෙනුත් උඹට ආවොත්? ගොඩක් අයගෙන් කිහිල්ලෙන් දාඩිය ගඳ එනවනේ.. මල්ලි බබා suck කරද්දි එහෙම smell එකක් ආවොත් කෙල්ලට එපා වෙයිද? පොල් කුඩු සීන්.... or pussy fishy smell එකක් ආවොත් උඹලා මොකෝ කරන්නේ? ගෑණීට කෙලින්ම කියනවද?

    සුදු බැනියම් කොච්චර maintain කලත් අත යට දාඩිය කහට පැල්ලම එනවා.. කෙල්ලට අප්පිරිය වෙයිද?

    බැඳපු කාලෙක එකට ඉද්දි ගඳ පඩයක් ගියොත් ඒක සාමාන්‍යයිද?

    පාන්දරට කුණුකෙල පෙරන් හිටියොත් හරි හදියේ වැඩේට සෙට් උනොත් කිස් කරන්න බෑ නේ.. උඹලා කෙලින්ම කියනවද කට හෝදලා ඉමු කියලා? නැත්නම් පාන්දරට වැඩේ සෙට් වෙන්නේ නැද්ද?

    කෙල්ලට ඩේට් දවස් වලට ඒකී වැඩිය උඹ ගාව ගැවසෙන්නේ නැද්ද? Used Pads changing process එක උඹට හොරාටද සිද්ධ වෙන්නේ? ඒවා අපි දැක්කොත් ඒකිට අවුල්ද?

    අනික menses දවස් ඉවර වෙලත් සතියක් වගේ යනකන් චුට්ට චුට්ට යනවනේ.. ඒ සතියේ සෙට් වෙන්නෙම නැද්ද? ඕවයින් මේවයින් ඔය දිව දානවා කියන එක මග ඇරිලම යනවා නේද..?

    මේ කරුණු කාරණා එක්ක දෙන්නට දෙන්නා යතාර්ථය තේරුම් අරන් ඒ විදියට ජීවත් වෙනද? බඳින්න කලින් මේ අවබෝධය කතා කරගත යුතුද?
     

    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    මේ ප්‍රශ්න වලට කලින් ඉස්සරහට එන පහේ ශිෂ්‍යත්වේ පාස් වෙයං මල්ලි. ඊට පස්සේ බැරියයි මෙව්වා කතා කරන්න.
     

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    මෙහෙමයි මචං දාඩිය ගඳ, පඩ යන ඒව කියන්නෙ ස්වභාවික දේවල්. එහෙම දේවල් ඕන තරම් වෙනවා. දෙන්නට දෙන්න තේරුම් ගැනීම තමයි අත්‍යාවශ්‍යම කාරණය. එයා වැඩක් කරද්දි ඔයත් චුට්ටක් හෙල්ප් 1ක් දෙන්න. උදාහරණයක් විදියට එයා උයද්දි ඔයාට පුලුවන් පොල් ටිකක් ගාල දෙන්න. එතකොට බැදීම් වැඩි වෙනව. පිරිමිකම ඔලුවෙ තියාගෙන මුකුත් නොකර ඉන්න එපා. අරෙහෙම උදව් කරොත් ඔයාගෙ වැඩකදි ඔටෝම එයාගෙ හෙල්ප් 1 හම්බෙනව. තව ඕනෙ නම් එයා උයන වෙලාවට පිටිපස්සෙන් ගිහින් හෙමීට බදාගෙන කිස් කරන්න. හැබැයි කතා කරල යන්න. නැත්නම් හොදි හට්ටිය උඹගෙ ඇගේ තියෙයි. අනිත් කාරනේ තමයි කතා කරද්දි නම කියල කතා කරන්න එපා. නෝන කියන්න. මොකද දැන් ඔයාල වෙනම පවුලක්. අඹු සැමියො. සුදු නෝන කියල කිව්වොත් ගොඩක් කැමති වෙයි. ඔයාටත් එතකොට එයා මහත්තයො කියල කියයි. ආදරේට ඉතිං දෙයියො, බබා කියල කිව්වට වරදක් නෑ. නමුත් නිරන්තරයෙන්ම නෙවෙයි. ඊළගට නිදාගන්න කලින් අද දවසෙ අපි මොනවද කරේ, හෙට මොනවද කරන්නෙ කියල කතාකරගන්න. විවාහය කියන්නෙ ලිංගිකත්වය විතරක් නෙවෙයි. වැදගත්ම දේ තමයි උඹ මෙච්චර කාලයක් තනියම කරපු වැඩ දැං බෑ. කරන දෙයක් දෙන්න එඑක්ක කතා වෙලා කරන්න. උඹට වඩා හොඳ අදහස් ඒකිට තියෙන්න පුලුවන්. ගුඩ් ලක් බඩී.....
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය ලිස්ට් එකට තව එකතු කරහං, කෙල්ලගෙ පුක(බට් හෝල් එක) ලේවකද්දි කෙල්ල ගද පඩයක් අපේ මූනට ඇරියොත් හෝ ඔටෝ ගියොත් ඒකත් සාමාන්‍යයිද කියලත් :D👌
     
    Last edited: