විවාහය සහ ලිංගිකත්වය

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    විවාහය සහ ලිංගිකත්වය

    ඔන්න එක තරුණ කතිකාචාර්ය වරයෙකුට කාන්තා සමිතියක දේශනයක් කරන්න ආරාධනාවක් ලැබුනලු. මාතෘකාව උනේ විවාහය සහ ලිංගිකත්වය. ගෙදර ඇවිත් වයිෆ්ටත් කිව්වලු අහවල් කාන්තා සමිතියෙන් දේශනයකට ආරාධනාවක් ලැබුන කියල.
    “මොනා ගැනද ඉතින් දේශනය කරන්න තියෙන්නෙ?”
    දැන් මෙයාට ලැජ්ජයිලු මාතෘකාව කියන්න.
    “ඒක මේ.. විවේකය සහ ඔරුපැදීම ගැන..” කියල ෂේප් උනාලු.
    ඔන්න දැන් අදාල දිනේට කතිකාචාර්යතුමා ගිහින් බොහොම හරවත් විදියට දේශනය කරල ආවලු.
    පස්සෙ දවසක වයිෆ්ට අර කාන්තා සමිතියෙ ඉන්න යාලුවෙක් මුනගැහුනලු.
    “අනේ ඔයාගෙ හස්බන්ඩ් එදා කරපු දේශනයනම් හරිම වැදගත්. අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා!”
    “ඔය කතාකලාට අපේ එක්කෙනා ඕකට මාර බයයි අනේ… ඕක කරන්න ගිය පළවෙනිම දවසෙ ඔහෙ ගල තිබ්බා වගේ බයවෙලා බලන් හිටිය! පස්සෙ දවසෙත් ටික වෙලාවක් කරල මට බෑ මට බෑ කියල දමල ගහල ගියා. දැන්නම් මතක් කලත් බයයි!”
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    goodfellas-laughing.gif