විවාහ ගැටළුවක්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    tom cullen love GIF

    gay GIF
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    සප්ත භාර්‍යා කියල සුත්‍ර දේශනාවක් තියනවා... එකේ බිරින්දෑවරු හත් දෙනෙක් ගේ ස්වරූප කියනවා... ඒ එකක් තමයි බඝීනි භාර්යාව කියන්නේ ඒ කියන්නේ සහෝදරියක් තම සහෝදරයට සලකනවා වගේ සලකන බිරිදක්... එහෙම බිරිදක් ලබන්න පින තියෙන්න ඕනේ... දැන් වසනවට්න්ත වෙලා තියනවා එහෙම බිරිදක් ලබන්න. උබ ඕක වැරැද්ද ගත්තොත් වාදක භාර්යාව වෙන්නේ ඔය කෙල්ලම තමයි... ඒ හින්ද ඔය තියන ස්වරුපය රැක ගනින්... ඒ කෙල්ලට අදෙරේ කරපන්.... ඒ කෙල්ලව සතුටින් තියන්න... එකෙන් සතුටු වෙන්න බලෙන් නිදාගන්න හදනවා වගේ ඕකත් බලෙන් ඇති කරගන්න යන්න ඕනේ නෑ... දරුවෙක් ගැන අපේක්ෂාවෙන් ඉන්න... ඒ අපේක්ෂාව විසින් උබේ ප්‍රශ්නේ විසදනවා
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සතුටින් ඉන්නවා නම් අවුලකුත් නැ
    එත් ටික කාලෙනින් වටේ පිටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් එනවා
    කෝ බබාලා කියල අන්න එක ගැන ඔයා නංගි එක්ක කතා කරන්න
    එතකොට ඔය ගැටලුව නිකම්ම විසඳෙයි

    දෙන්නටම ඔය ඉන්න විදිය සතුටුයි නම්
    දන්නගෙන් කාටවත් කඩෙන් (පිටින්) කන්න හිතෙන්නේ නැති නම්
    ඔහොම ඉන්න එකත් හොඳයි

    කෝකටත් කවුන්සලින් යන්න
     
    • Like
    Reactions: Mugen

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මාත් මේ කියන්න හිතුවා විතරයි.
    පොඩ්ඩක් සෙනාල් ලක්ෂණ පේනවා කතාව ඇතුලේ. 😀

    කමක් නෑ. වෙන කෙනෙකුට හරි වෙන්න බැරි දෙයක් කියලා හිතෙන්නෙ නෑ. ඔහොම pure love විතරක් ආවා මටත් ඉස්සරම ඉස්කෝලෙ OL වයසෙ මුලින්ම කෙල්ලෙක් ගැන හිතුණම. 😒 (අයියයි නංගියි වගේ නෙවෙයි, සෙක්ස් ගැන හිතෙන්නෙම නැතුව)

    මං කියන්නෙ sex තියෙන love story film බලපන් දෙන්නත් එක්ක තුරුල් වෙලා. Romantic porn පස්සෙ. ඒ අතරෙ ෂේප් එකේ එහෙන් මෙහෙන් ටච් කරපන්. පිරිමැදපන්. Wife ගෙ reaction එක බලපන්. කැමතියි වගේ නං කිස් කරන ඒවා කරලා ඊට පස්සෙ එන විදියට හෙමින් අනිත් ඒවට යන්න. මුල් දවස් වල එච්චර ඒවා කරන්න යන්න එපා.

    ඔහොම කරල බලපන්. එයා අකමැති වගේ පේනව නං ෂේප් එකේ නවත්තලා මුකුත් උනේ නෑ වගේ ඉඳපන්. වෙනසක් පෙන්නන්න එපා. ඉවසලා කරන්න ඕන වැඩක් මේක. ඔහොම නිතර නිතර එහෙන් මෙහෙන් අතගාන ඒවා, මිරිකන ඒවා විහිලුවට වගේ කරපන්. ඊට පස්සෙ ඊළඟ ඒවට යන්න පුළුවන්.

    චුට්ටක් ඉඳපන් මම තව ටිකකින් එන්නං. දැන් පොඩි වැඩක් තියෙනවා.
    යකෝ අතටත් අරන් ඉන්නෙ ඉක්මනට දාපන් :growl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිට්ටනියට ගියානම් ඉතින් සෙල්ලම් කරපන්. වෙන උන් සෙල්ලම් කරන්න කලින්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    May be you guys can find sometime for yourselves one night, put on some slow music and try dancing slowly together. Try kissing her forehead (cos that is what you do) then her cheeks, neck etc. Keep it slow. If she responds positively move to bite her ear, neck gently. try to kiss her lips. You can move your hands from her waist to her hips and squeeze her ass gently and see. Just make sure you keep swaying yourself to the slow music while you are doing this.
     
    • Like
    Reactions: olu bakka

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක නම් අවුලක් වෙන්නේ නෑ බන්. ටිකක් කෙල්ල එක්ක කතා කරපන්. නංගි කියන එක නවත්තපන්. පොත කියවන්න ආසයි නම් ටිකක් ශුන්ගාරාත්මක පොත් (සුජීව ටයිප් නෙවෙයි ) කියවපන්, කියවල ඒක ගැන කතා කරපන්. පුලුවන් නම් ඩෙස්මන් මොරිස්ගේ නිරුවත් වානරයා පරිවර්තනය කියවපන්.
     
    • Like
    Reactions: Ozone4 and shenat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මාත් මේ කියන්න හිතුවා විතරයි.
    පොඩ්ඩක් සෙනාල් ලක්ෂණ පේනවා කතාව ඇතුලේ. 😀

    කමක් නෑ. වෙන කෙනෙකුට හරි වෙන්න බැරි දෙයක් කියලා හිතෙන්නෙ නෑ. ඔහොම pure love විතරක් ආවා මටත් ඉස්සරම ඉස්කෝලෙ OL වයසෙ මුලින්ම කෙල්ලෙක් ගැන හිතුණම. 😒 (අයියයි නංගියි වගේ නෙවෙයි, සෙක්ස් ගැන හිතෙන්නෙම නැතුව)

    මං කියන්නෙ sex තියෙන love story film බලපන් දෙන්නත් එක්ක තුරුල් වෙලා. Romantic porn පස්සෙ. ඒ අතරෙ ෂේප් එකේ එහෙන් මෙහෙන් ටච් කරපන්. පිරිමැදපන්. Wife ගෙ reaction එක බලපන්. කැමතියි වගේ නං කිස් කරන ඒවා කරලා ඊට පස්සෙ එන විදියට හෙමින් අනිත් ඒවට යන්න. මුල් දවස් වල එච්චර ඒවා කරන්න යන්න එපා.

    ඔහොම කරල බලපන්. එයා අකමැති වගේ පේනව නං ෂේප් එකේ නවත්තලා මුකුත් උනේ නෑ වගේ ඉඳපන්. වෙනසක් පෙන්නන්න එපා. ඉවසලා කරන්න ඕන වැඩක් මේක. ඔහොම නිතර නිතර එහෙන් මෙහෙන් අතගාන ඒවා, මිරිකන ඒවා විහිලුවට වගේ කරපන්. ඊට පස්සෙ ඊළඟ ඒවට යන්න පුළුවන්.

    චුට්ටක් ඉඳපන් මම තව ටිකකින් එන්නං. දැන් පොඩි වැඩක් තියෙනවා.

    දෙක වසරේ හුජ්ජ කොල්ලෝ කරන එවා, මූට ඇගිල්ලෙන් ඇන ඇන උගන්නනත් උනානේ කිරියේ උන්ට...

    මූ තව සීනියර් මෙම්බර් කෙනෙක්ලු.. විලි ලැජ්ජයි කිරියටත්.. @GTRZ ෆෝ.යු.ඉ..