විවාහ ගැටළුවක්

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    May be you guys can find sometime for yourselves one night, put on some slow music and try dancing slowly together. Try kissing her forehead (cos that is what you do) then her cheeks, neck etc. Keep it slow. If she responds positively move to bite her ear, neck gently. try to kiss her lips. You can move your hands from her waist to her hips and squeeze her ass gently and see. Just make sure you keep swaying yourself to the slow music while you are doing this.
    Go back to HORNY jail.........
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    සප්ත භාර්‍යා කියල සුත්‍ර දේශනාවක් තියනවා... එකේ බිරින්දෑවරු හත් දෙනෙක් ගේ ස්වරූප කියනවා... ඒ එකක් තමයි බඝීනි භාර්යාව කියන්නේ ඒ කියන්නේ සහෝදරියක් තම සහෝදරයට සලකනවා වගේ සලකන බිරිදක්... එහෙම බිරිදක් ලබන්න පින තියෙන්න ඕනේ... දැන් වසනවට්න්ත වෙලා තියනවා එහෙම බිරිදක් ලබන්න. උබ ඕක වැරැද්ද ගත්තොත් වාදක භාර්යාව වෙන්නේ ඔය කෙල්ලම තමයි... ඒ හින්ද ඔය තියන ස්වරුපය රැක ගනින්... ඒ කෙල්ලට අදෙරේ කරපන්.... ඒ කෙල්ලව සතුටින් තියන්න... එකෙන් සතුටු වෙන්න බලෙන් නිදාගන්න හදනවා වගේ ඕකත් බලෙන් ඇති කරගන්න යන්න ඕනේ නෑ... දරුවෙක් ගැන අපේක්ෂාවෙන් ඉන්න... ඒ අපේක්ෂාව විසින් උබේ ප්‍රශ්නේ විසදනවා
    දැන් උඹ කියන්නේ මෙහෙම්මම මූ ඉන්න ඕන. ළමයෙක් අපේක්ෂා කරලා ළමයෙක් හම්බෙයි නිකන්ම කියලද,. එතකොට මූට කියන්න වෙන්නේ ඉතින් දෙයියෝ දීපු ළමයා කියල තමා... 😣
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    When role playing goes too far.. Anyway, go for marriage counseling.. or at least try to have an open and honest discussion of your feelings/needs with her.. A communication is a must.. good luck
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Walak balapan ubala dennama ekata. Mall karala arapiya ookige kola bokkatama yanna.. ubata mall wenne natnnam viagra ekak hari gahapan.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් උඹ කියන්නේ මෙහෙම්මම මූ ඉන්න ඕන. ළමයෙක් අපේක්ෂා කරලා ළමයෙක් හම්බෙයි නිකන්ම කියලද,. එතකොට මූට කියන්න වෙන්නේ ඉතින් දෙයියෝ දීපු ළමයා කියල තමා... 😣
    අද දවල්ට කන්න හම්බුනේ මොනාද
     
    • Sad
    Reactions: Heshan Daminda

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    මචංලා පොඩි උපදෙසක් උවමනායි (මං කිරියේ පරණ සාමාජිකයෙක්) ඒක නිසා ෆේක් කිය කිය වැලලෙන්න එපා මේක ෆේක් තමයි ඔර්ජිනල් එකෙන් මේක අහන්න මට බෑ.....
    මං 2019 ජනාවාරි වල බලන්න යෝජිත මනාලියක් බලන්න ගියා (මම කොළඹ එයා නුවර)..... ගොඩක් චාම් පෙනුන නිසාත් ආගමික දහමට ලැදි ලස්සන ගෑනු ලමයෙක් නිසා හිත ඇදිලා ගියත් ටික කාලයක් කතාබහ කරලා අපි තීරණයක් ගන්න කියලා හිතාන අපි දෙන්න කතාබහකරන්න පටන් ගත්තා..... මං එයාට නංගි කියලා කතාකලා වගේම එයා මට අයියේ කියලා කතා කලේ හදවතින්මයි..... එයා නුවර කිවුවට නුවරනුත් ටිකක් ඇතුලට යන්න ඔනේ ගමනට පැය 4ක් විතර යනවා.... ඒ නිසා අපි හැමදාම කතාකලේ ෆොන් එකෙන් හැමදාම වගේ අපි දෙන්නා කතා කලා. එයා වගේම මමත් ගොඩක් පොත් කියවන්න කැමතියි. අපි දෙන්න..... සමහර දවස් වල රෑ වෙනකම් පොත් ගැන කතා කලා බැන්දට පස්සේ මොනවද කරන්න හිතාන ඉන්නේ (රුකියාව වාහනයක් ගන්න එක. අපිටම කියලා ගෙයක් හදන එක. දරැවෝ කීයක් හදනවද කියලත් කතා කලා ) අනම් මනම් හැමදේම කතා කලා කතා නොකරපු දෙයක් නෑ කොහොම හරි මාර්තු මාසේ මැද වගේ රට වැහුව නිසා අපි දෙන්නට කතා කරන්න උනෙත් දිගටම මාස ගානක් ෆොන් එකෙන්ම තමයි ඒ අතර අපි දෙන්නට දෙන්නා අදහස් වලින් ගැලපෙනවා කියලා තේරැණ නිසා අපි බදිමු කියලා අපි දෙන්නත් තීරණය කලා.....එයාට තව බාල සහෝදරයෙක් හිටියා එයා ජොබ් එකක් කරනවා ඉතින් ඒ නංගියි මමයි ආශ්‍රය කලේ ඇත්තටම නංගියි අයියයි වගේ කවදාවත් වචනෙකින්වත් වල් කතාවක්වත් කියන්න හිතුනේ නෑ (සාමානයෙන් මං එහෙම යාළුවෙත් එක්ක කෙල්ලෝ ගැන වල් කතා කියලා තිබුනත් මට ඇත්තටම හිතුනේ මේ මගේම සහොදරියක් නේද කියලා)

    කොහොම හරි අපි අවුරුදු 1 1/2ක් විතර කතාබහ කරලා මේ අවුරැද්දේ ජුලි 12 වෙනිදා පොඩියට කසාද බැන්දා..... දුර නිසා වගේම රටේ කොරෝනා තත්වය නිසා අපිට අපිට විවාහයට කලින් අවුරුදු 1 1/2 ටම මුනගැහෙන්න හම්බ උනේ 4 පාරක් පමණයි.... අපි එයාගේ ගෙදරදි ඇරෙන්න වෙන කොහෙවත් ඇවිදින්න වත් ගියේ නෑ.... ආදරයෙන් නලලට කම්මුලට දීපු කිස් එකක් ඇරෙන්න වැරදි හැගීමකින් අතින්වත් ඇල්ලුවේ නෑ (අතින් ඇල්ලුවත් යාළුවෙක් සහොදරියෙක් වගේ හැගීමකින් ලං කරගත්තා විතරයි) දැනුයි ප්‍රස්නය පටන් ගත්තේ.....

    අපි හනිමුන් එකට හොටෙල් එකට ගියේ නෑ රටේ තිබුන තත්වය නිසා... එක දවසේ වෙඩිමක් අරන් අපේ ගෙදරට කැන්දාගෙන ආවා.... හැබැයි මට එයා ගැන කිසිම වෙලාවක මගේ බිරිද කියලා හැගීමක්වත් ලිංගික හැගීමක්වත් ඇති වෙන්නේ නෑ ඇත්තටම එදා ඉදලා අපි දෙන්නා හැසිගෙන්නේ එකම කාමරයක ඉන්න අයියයි නංගියි වගේ සමහර වෙලාවට රෑට එයා මට තුරැල් වෙලා නිදා ගන්නවා මං නලලට කිස් එකක් දීලා උළුව අතගානවා ඊට එහා දෙයක් කරන්න මට හිත දෙන්නෙත් නෑ එයා ඉල්ලන්නෙත් නෑ අපි දෙන්න පොත් කියනවා විහිළු තහළු කරනවා.... ඒ වගේම ඒයා උදේම මට කලින් නැගිටලා මට තේ එකක් හදන් එනවා.... එයාගේ පීරියඩ් ගැන අවුලක් උනත් මාත් එක්ක විවෘතව කතා කරනවා මං එයාට පෑඩ් පැකට් එක උනත් අරන් එනවා ඇදුම් අදින්න උනත් සමහර වෙලාවට උදවු කරනවා ..... මමත් කිසිම අමුත්තක් නැතුව එයාට හැම වෙලාවෙම උදවු කරනවා එයත් මගේ වැඩ වලට පුළුවන් හැම විදිහටම කරනවා .... එයා කවදාවත් මගෙන් සැමියාව ඉල්ලුවෙත් නෑ.... මම හැමවෙලාවෙම එයාව දැක්කේ මගේම නංගි කෙනෙක් වගේ....... හැබැයි දැන් මට උවමනායි ... අපි දෙන්නා අතර විවාහ බැදීමක් ඇති කරගන්න හැබැයි එයා ලගට යනවත් එක්ක ඉබේම මාව එයාගේ අයියාගේ චරිතයට මාරු වෙනවා....

    මං එයත් එක්ක මේ ගැන කතා කලා එයාටත් ඇත්තටම ඔය ප්‍රස්නෙම තියනවා දැන් බැදලා මාස 1 1/2 ක් වෙනව‍ා අපි දෙන්නගේ අම්මලා තාත්තලත් හිතන් ඉන්නේ අපි දෙන්නා හොද සතුටින් ඉන්නවා කියලා(අපි සතුටින් ඉන්නවා තමයි ඒත් ඒ සැමියයි බිරිදයි වගේ නෙමෙයි) වෙලාවකට හිතෙනවා කවුන්සලින් යන්න ඊට කලින් ඔයාලගෙන් උඵදෙසක් බලා පොරොත්තුව මේකේ දැම්මේ...... අනේ විහිළුවට ගන්න එපා මේක ඇත්තම ප්‍රස්නයක්....

    (ප:ලි. මට ලිංගික බෙලහීනතාවක් නෑ බං වෙන පොඩි දේකට උනත් ගැජටි එක හොදට වැඩ කරනවා.... අවුල් තියෙන්නේ එයා ලගදී කිසාම හැගීමක් ඇති වෙන්නේ නෑ:no:)
    මචං මට හිතෙන විදිහට මුලින්ම කරන්න ඕනේ ඔයා කියන ඔය අයියා නංගි කතාව නවත්තන එක. නම කියල කථාකරන්න. open එකේ එයත් එක්ක sex ගැන කථා කරන්න. ඔය issue එක වැඩියේ ඔලුවට අරන් stress වෙන්න එපා. situation එක improve වුනේ නැත්නම් counseling යන්න.
     
    • Like
    Reactions: Lokka Baba

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    මචං මට හිතෙන විදිහට මුලින්ම කරන්න ඕනේ ඔයා කියන ඔය අයියා නංගි කතාව නවත්තන එක. නම කියල කථාකරන්න. open එකේ එයත් එක්ක sex ගැන කථා කරන්න. ඔය issue එක වැඩියේ ඔලුවට අරන් stress වෙන්න එපා. situation එක improve වුනේ නැත්නම් counseling යන්න.
    I don't think that this a issue with calling each other aiya, nangi. I have seen enough couples doing this. There is something more to this.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මේ curfew එක අයින් කලාම ටිකක් ඈත තියෙන හොටෙල් එකකට පලයන්
     
    • Like
    Reactions: Voltage

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    I don't think that this a issue with calling each other aiya, nangi. I have seen enough couples doing this. There is something more to this.
    Yeah I also know some people who do, but I feel that it is contributing to his overall attitude towards her. But I take your point there is something more to his problem.
     
    • Like
    Reactions: TNHM

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕවා නම් මොනාද බන්
    සරුංගල් හදන පට්ට වැඩ්ඩෙක් ඉන්නවා මම දන්න
    ඌ බැඳපු ගෑනිට අම්මේ කියන්නෙ, ගෑනි මූට අප්පච්චි කියන්නෙ
    දවසක් ඌ මට කෝල් එකක් අරන් කට් කරන්න අමතක වෙලා
    මමත් දන්නෙ නැහැ එහෙමම පැත්තකින් තිබ්බා
    පස්සෙ ඒ කෝල් එකේ රෙකෝඩින් එක ඇහුවා දවසක් මෙගාබයිට් ගාන වැඩි නිසා මොකද්ද බලන්න
    ඒ පැත්තෙන් උන් කියනවා ඇහෙනවා හෙන අසික්කිත සක්කිලි කතා වගයක්

    කොල්ලා - අම්මේ නැවිලා මගේ පක උරන්න අම්මේ
    කෙල්ල - අප්පච්චිගේ පයිය දිග වෙලා, පිම්බිලා
    කොල්ලා - අම්මෙ කිම්ඹ පලල් කරන්න
    කෙල්ල - අරින්න අප්පච්චි මගේ කිම්ඹ පැලෙන්න අරින්න

    ඔන්න ඔහොම මහ අප්‍රසන්න සක්කිලි කතා
    මට නම් ඒ පකයා එහෙමම එපා උනා