විවාහ වෙන්න "සුදුසු" පිරිමි අඩුවෙලා!

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    හිරිකොතේ එවුන් නිසා ගෑනුන්ට බඳින්න රටේ පිරිමි ඉතුරුවෙන්නෙත් නෑ. 🙈

    බලන් යද්දි මුන් රටවල් බංකොළොත් කරන්න විතරක් නෙවෙයි මුලු මානව සංහතියම කාලා දාන්න ආපු එවුන්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මට අහන්න වුන කේස් වලදි නම් සේරටම තියෙන්නෙ පන්ති පරතරය.
    තමන්ගේ ක්ලාස් එකට ගැලපෙන කෙනෙක් හොයාගන්න බැරිකම.

    නාකි වෙද්දි කරන්න දෙයක් නැතුවට කට හැකර ගෑනියෙක් බැදපු එකෙක් ඉන්නවා
    ගෑනි කට ඇරපු ගමන් අරූගෙ කලිසම බිම
    ඌ ගෙදරින් පැනලත් ගිහින් තිබුනා :ROFLMAO:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    මට අහන්න වුන කේස් වලදි නම් සේරටම තියෙන්නෙ පන්ති පරතරය.
    තමන්ගේ ක්ලාස් එකට ගැලපෙන කෙනෙක් හොයාගන්න බැරිකම.

    නාකි වෙද්දි කරන්න දෙයක් නැතුවට කට හැකර ගෑනියෙක් බැදපු එකෙක් ඉන්නවා
    ගෑනි කට ඇරපු ගමන් අරූගෙ කලිසම බිම
    ඌ ගෙදරින් පැනලත් ගිහින් තිබුනා :ROFLMAO:
    කට වාචාල පන්ඩිත ගෑනු කියන්නෙ නං සාපයක්. ගොඩක් වෙලාවට ඕක වෙන්නෙ මිනිහට වඩා ගෑනි කොලිෆයිඩ් වුනාම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,059
    113
    සේදවත්ත
    ලංකාව ඉක්මනට බටහිරකරණය හෝ අපේ ඉතිහාස ක්‍රමයට යන්න ඕනේ . අන්තපුර , එකගෙයි කෑම වගේ ඒවට
     
    • Like
    Reactions: uttappu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කට වාචාල පන්ඩිත ගෑනු කියන්නෙ නං සාපයක්. ගොඩක් වෙලාවට ඕක වෙන්නෙ මිනිහට වඩා ගෑනි කොලිෆයිඩ් වුනාම.
    එහෙමත් නෑ
    මුහුද කිට්ටු පැත්තක ගෑනු ආස්‍රය කරල බලපන්
    ඕවා ඉස්කෝලෙන් පවුලෙන් අරන් එන දේවල්
     
    • Haha
    Reactions: Udee KJ and uttappu