විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල

  • Total voters
    204

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ටිකක් විතර තරහ යන කෙනෙක්.. ඒ වගේ ම පොඩි දේටත් අඩන කෙනෙක්.. ඒනිසා මන් විවාහ වෙන්න කලින් හොයල බලන්නෙ.. මට වගේ තරහ නොයන කේනිති නොයන කෙනෙක් තමය්... එයාට මාත් එක්ක ඉන්න පුලුවන් වෙන්න ඔනිනෙ.. ඔක්කොකොටම කලින්..මේ හෑම දේම ඕනා එත් තම තමන් ගේ පුද්ගලික කෑමති දේවලුත් තියෙනවනේ..(මන් නම් බලාපොරොතු උන විදිහේ කෙනෙක් මෙ වෙනකොටත් මට ලෑබිලා ඉන්නවා..)

    ehenam ithin hodayne...ayi itin oka pen nathi wenna damme???:baffled::baffled:
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මම ටිකක් විතර තරහ යන කෙනෙක්.. ඒ වගේ ම පොඩි දේටත් අඩන කෙනෙක්.. ඒනිසා මන් විවාහ වෙන්න කලින් හොයල බලන්නෙ.. මට වගේ තරහ නොයන කේනිති නොයන කෙනෙක් තමය්... එයාට මාත් එක්ක ඉන්න පුලුවන් වෙන්න ඔනිනෙ.. ඔක්කොකොටම කලින්..මේ හෑම දේම ඕනා එත් තම තමන් ගේ පුද්ගලික කෑමති දේවලුත් තියෙනවනේ..(මන් නම් බලාපොරොතු උන විදිහේ කෙනෙක් මෙ වෙනකොටත් මට ලෑබිලා ඉන්නවා..)

    Mata penawanam e hondatama atyne machanlaaaaaaa...........
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    එත් මුලින්ම කාටවත් පෝසතෙක් වෙන්න බැනේ..දෙන්න එකතු වෙ‍ලා ටිකෙන් ටික දියුනු වෙන්න පුළුවන්නේ...ජිවත් වෙන්න ඇති තරම් රස්සවක් තිබ්බනම් ඇතිනේ..සල්ලි නෙවේනේ බදින්නේ...:dull::dull:

    :lol::lol:අන්න ඔයාට වැරදුන තැන නංගි ටිකෙන් ටික දියුණු වෙන්න කියල ඔයා පාරේ ඉන්න හිගන්නෙක් බදිනවද ??ඔයා කියන සිහින ලෝක මෙහෙ නෑ නංගි ඕව අපිට හීන දකිනකොට හිතන්න පුළුවන් දේවල්. :dull::dull: when poverty come from d front door love jump from d window kiyala kathawak oya ahala tiyanawada :P:rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol:අන්න ඔයාට වැරදුන තැන නංගි ටිකෙන් ටික දියුණු වෙන්න කියල ඔයා පාරේ ඉන්න හිගන්නෙක් බදිනවද ??ඔයා කියන සිහින ලෝක මෙහෙ නෑ නංගි ඕව අපිට හීන දකිනකොට හිතන්න පුළුවන් දේවල්. :dull::dull: when poverty come from d front door love jump from d window kiyala kathawak oya ahala tiyanawada :P:rofl:

    :baffled::baffled:කවද එහෙම කිවේ??මම කිවේ ලක්ෂ ගණක පඩි ගණන කෙන්නෙක් එක පාරට හොයාගන්න බැනේ..පොඩි රස්සාවක් කරත් කමක්න ජිවත් වෙන්න ඇතිනම්..අනික වියාපාරිකයෙක් නම් දියුණු වෙන්න පුලුවන්නම් එකේ වරදක් නැනේ..අඩ කලේ හුගක් අය සල්ලි නැ කියල තමන් ආදරේ කරන කෙනාව ඇත හරින එක වැරදි...:no::no:
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    :baffled::baffled:කවද එහෙම කිවේ??මම කිවේ ලක්ෂ ගණක පඩි ගණන කෙන්නෙක් එක පාරට හොයාගන්න බැනේ..පොඩි රස්සාවක් කරත් කමක්න ජිවත් වෙන්න ඇතිනම්..අනික වියාපාරිකයෙක් නම් දියුණු වෙන්න පුලුවන්නම් එකේ වරදක් නැනේ..අඩ කලේ හුගක් අය සල්ලි නැ කියල තමන් ආදරේ කරන කෙනාව ඇත හරින එක වැරදි...:no::no:

    හරි ඔය ඔයා පොඩි රස්සාවක් කියල කියන්නෙත් සැහීමකට පත් වෙන්න පුළුවන් ආර්ථික පසුබිමක් තියන කෙනෙක් බදින්න ඕනේ කියන එකම නේද??? ඔයාම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නනේ තව මොන කතාද :rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හරි ඔය ඔයා පොඩි රස්සාවක් කියල කියන්නෙත් සැහීමකට පත් වෙන්න පුළුවන් ආර්ථික පසුබිමක් තියන කෙනෙක් බදින්න ඕනේ කියන එකම නේද??? ඔයාම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නනේ තව මොන කතාද :rofl::rofl:

    :yes::yes:mage thathweta galapena sahimakata path wenna puluwan kenek wenna ona..aduma gane maseta kama bimatawath salli hoyaganna puluwan rasswak eyata thiyennama ona..nathuwa 2 ma ekathuwela pare higakanna wayi...anika kollek unama thaniya jiwath wenna arthika pasubimak naththam eyata kollek kiyala kiyanath bane...podi rasswak hari eya karanna ona...eth mama adare karana kena bus kondosthara kenek unath mata kamakna eyat mata kanna denna puluwan padiyak hambenawanawanam,nikanma niakna nikamek newene eyath ethakota....:):)
     
    Mozilla

    Well-known member
  • :yes::yes:mage thathweta galapena sahimakata path wenna puluwan kenek wenna ona..aduma gane maseta kama bimatawath salli hoyaganna puluwan rasswak eyata thiyennama ona..nathuwa 2 ma ekathuwela pare higakanna wayi...anika kollek unama thaniya jiwath wenna arthika pasubimak naththam eyata kollek kiyala kiyanath bane...podi rasswak hari eya karanna ona...eth mama adare karana kena bus kondosthara kenek unath mata kamakna eyat mata kanna denna puluwan padiyak hambenawanawanam,nikanma niakna nikamek newene eyath ethakota....:):)

    :love::rolleyes: oya mn gana mokada kiyanne? :love:
     
    mr.cricket

    Member
    Mar 10, 2009
    451
    18
    0
    Criclanka
    sayo විවාහා වෙනකොට ඔතනින් එක ගතිගුනයක්(ලක්ෂණයක්) විතරක් තියෙන කෙනෙක් තෝරන්න බෑ.කීපයක් ගැන බලන්න ඕනෙ.ලස්සන තිබ්බට වැඩක් නෑ මොලේ නැත්තන්. අපේ කැමැත්ත තිබ්බට බෑ දෙමව්පියො කැමති නැත්තං,සල්ලි තිබ්බට වැඩක් නෑ අපිව තේරුන් ගන්න බැරිනං.ඔය විදියට පැති කීපයක් ගැන හිතන්න ඕනෙ,ජීවිතේ ගන්න වැදගත්ම තීරනයක්නෙ මේක:rolleyes:.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    sayo විවාහා වෙනකොට ඔතනින් එක ගතිගුනයක්(ලක්ෂණයක්) විතරක් තියෙන කෙනෙක් තෝරන්න බෑ.කීපයක් ගැන බලන්න ඕනෙ.ලස්සන තිබ්බට වැඩක් නෑ මොලේ නැත්තන්. අපේ කැමැත්ත තිබ්බට බෑ දෙමව්පියො කැමති නැත්තං,සල්ලි තිබ්බට වැඩක් නෑ අපිව තේරුන් ගන්න බැරිනං.ඔය විදියට පැති කීපයක් ගැන හිතන්න ඕනෙ,ජීවිතේ ගන්න වැදගත්ම තීරනයක්නෙ මේක:rolleyes:.

    meke 2ka 3k select karana widihata hadanna barida?

    http://www.elakiri.com/forum/showthread.php?t=1158773