විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල

  • Total voters
    204

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
oyata therune nehe kiyapu de...
den hithanna kollage thaththa mahansi wela hamba karapu depala business thamai me kolla windinne kiyala...den e manussaya kollekda(pirimiyekda)

oya kiwwane salli neththan hoyanna berinan pirimiyek newei kiyala...hebei rassawakuth thiyenna onilu....:rolleyes:

marry karanna giyama rassawak thiyenawada kiyalada balanne neththan salli thiyenawada kiyalada?
nene...salline...:rofl:

ithin...pirimiyek unath nethath(oyage mimmen) salli thiyenawanan e eti...mokada kanna bonna andinna paladinna yanna enna thiyenawane salli...:D salli thiyenawanan ugath kama gena hithanne kawda? mona girlda?:P ammala keamthi wenne salli thiyenawanan wahanayak thiyenawanan...heh hee..ha nedda?:D

marriege eka kiyanne wihiluwak den kale...salli mulika unama ethana thiyenne business ekak misak bendimak newei..:)

අන්න ඒක බොරුවක්. මට නම් කොච්චර සල්ලි තිබුනත් හොඳ රස්සාවක් නැත්තන් වැඩක් නෑ. හොඳ කියන්නෙ වැරදි වැඩ නොකරන වැදගත් රස්සාවක්. සල්ලි නොතිබුනාට කමක් නෑ ඉගෙනගෙන තියෙනව නම්. හැබැයි කෝටිපතියෙක් වුනත් ඉගෙන ගෙන නැත්තන් වැඩක් නෑ. අපේ අම්මල එහෙම කෙනෙකුට මාව දෙන්නෙත් නෑ. සල්ලි කොච්චර තිබුනත් අම්ම තාත්තගෙ සල්ලි වලින් ඉන්න ජොබ් එකක් නොකරන කෙනෙකුත් වැඩක් නෑ.

ඇත්තටම choice එකක් කරන්න ඕනම නම් ගොඩක් සල්ලි තියෙන business කාරයෙකුට වඩා ඉගෙනගත්ත lecturer කෙනෙක් වගේ කෙනෙක් ගොඩාක් වටිනවා.
 
  • Like
Reactions: dulaniresha

acne

Member
Feb 25, 2011
363
13

ඉගෙන ගෙන නැති හැබැයි බුද්ධිමත් රටේ ලෝකේ ගැන හොද අවබෝදයක් තියෙන කෙනෙක් ගැන මොකද කියන්නේ?:P
 
Last edited:

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
ah ehemada??kiyanna akamthinam kamakna...ek ekenda oyala yalu une???:baffled::baffled:
;);)
අන්න ඒක බොරුවක්. මට නම් කොච්චර සල්ලි තිබුනත් හොඳ රස්සාවක් නැත්තන් වැඩක් නෑ. හොඳ කියන්නෙ වැරදි වැඩ නොකරන වැදගත් රස්සාවක්. සල්ලි නොතිබුනාට කමක් නෑ ඉගෙනගෙන තියෙනව නම්. හැබැයි කෝටිපතියෙක් වුනත් ඉගෙන ගෙන නැත්තන් වැඩක් නෑ. අපේ අම්මල එහෙම කෙනෙකුට මාව දෙන්නෙත් නෑ. සල්ලි කොච්චර තිබුනත් අම්ම තාත්තගෙ සල්ලි වලින් ඉන්න ජොබ් එකක් නොකරන කෙනෙකුත් වැඩක් නෑ.

ඇත්තටම choice එකක් කරන්න ඕනම නම් ගොඩක් සල්ලි තියෙන business කාරයෙකුට වඩා ඉගෙනගත්ත lecturer කෙනෙක් වගේ කෙනෙක් ගොඩාක් වටිනවා.

:lol::lol: menna thawa kenek nangi igana gaththa kiyala minihekge danuma wadi wenawa arenne wena mukuth hadenne naa honda minihek wenne eya society eken ganna dewal anuwa. lecturer kenek una kiyala eya honda minihek wath buiness karayek una kiyala naraka minihek wath wenne naa kenekuge rassawa balala bandina kena theranaya karanawanam eka wihiluwak :lol::lol:
 
Jun 27, 2011
330
38

Agreed.! :) Rep++
 
dulaniresha

Member
Aug 31, 2010
216
5
0
Agreed.! :) Rep++

11.gif
11.gif
11.gif
ubatath denna tibuna eth thama post 100 k daala nane:baffled::baffled: e nisa dunnata wadak na :P:P
 
GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දැන් මොකක්ද අලුත්ම තත්වේ..?
    කස්ටිය බඳින්නේ නැතුවද ඉන්න හදන්නේ..??
     
    Jun 27, 2011
    330
    38
    0
    දැන් මොකක්ද අලුත්ම තත්වේ..?
    කස්ටිය බඳින්නේ නැතුවද ඉන්න හදන්නේ..??

    අළුත් තත්වේ තමයි sayo ට කොල්ලගේ පෙට්ටිය තියෙන්නත් ඕනලු නැත්නම් බෑලු ඉතින් මම කිව්වා ඒක හොයාගන්න ක්‍රමයක් :P
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ;);)

    :lol::lol: menna thawa kenek nangi igana gaththa kiyala minihekge danuma wadi wenawa arenne wena mukuth hadenne naa honda minihek wenne eya society eken ganna dewal anuwa. lecturer kenek una kiyala eya honda minihek wath buiness karayek una kiyala naraka minihek wath wenne naa kenekuge rassawa balala bandina kena theranaya karanawanam eka wihiluwak :lol::lol:

    මම ඒ උත්තරේ දුන්නෙ අර කලින් සහෝදරය කියපු කතාවටයි. හැම ගෑනු ලමයම ඉගෙන ගත්ත කමට වඩා බලන්නෙ සල්ලි තියෙන එක කියල. මම කිව්වෙ මට නම් සල්ලි වලට වඩා උගත්කම/ බුද්ධිමත්කම වටිනව කියලා.

    Obviously ඕන හොඳ රස්සවක් කරන කෙනෙක් නරක මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඒකනෙ ඒ දේ විතරක් බලලා කසාද බඳින්න හොඳ නැත්තෙ. වැදගත්ම දේ ඒ කෙනාගෙ ගති ගුණ සහ අදහස් ගැලපීම. ඒව හොඳ නම් තමයි අර ඉතුරු දේවල් බලන්න ඕන.

    ඒත් ගොඩක්ම සල්ලි තියෙන අය හිතන විදිය වෙනස්. එයාල සල්ලි ගැන හරියට හිතනවා. එහෙමත් මට නම් ඉන්න අමාරුයි. ඒකයි මම අර විදියෙ choice එකක් ගන්නෙ. ඒත් කොහොම වුනත් රටට වැඩක් තියෙන මනුස්සයෙක් තමයි හොඳ. තමන්ට විතරක් වැඩක් කරගන්න බලන අය තමන්ගෙ පවුල ගැන වුනත් හිතන්නෙ ආත්මාර්ථකාමී විදියට.

    ඉගෙන ගෙන නැති හැබැයි බුද්ධිමත් රටේ ලෝකේ ගැන හොද අවබෝදයක් තියෙන කෙනෙක් ගැන මොකද කියන්නේ?:P

    ඒක නම් කියන්න දන්නෙ නෑ මම. මම හිතන්නෙ කසාද බඳින්නෙ නම් නැති වෙයි. එකක් අපේ ගෙදරින් එහෙම කැමති වෙන එකක් නෑ. අනික මහත්තයට වඩා ඉගෙන ගෙන තියෙන්න, එයාට වඩා ලොකු රස්සාවක් කරන්න මම කැමති නෑ.
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    දැන් මොකක්ද අලුත්ම තත්වේ..?
    කස්ටිය බඳින්නේ නැතුවද ඉන්න හදන්නේ..??

    සමහර අයට ලොකු ජොබ් කරන අයව ඕනෙලුනේ :P:rofl:
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    ඒක නම් කියන්න දන්නෙ නෑ මම. මම හිතන්නෙ කසාද බඳින්නෙ නම් නැති වෙයි. එකක් අපේ ගෙදරින් එහෙම කැමති වෙන එකක් නෑ. අනික මහත්තයට වඩා ඉගෙන ගෙන තියෙන්න, එයාට වඩා ලොකු රස්සාවක් කරන්න මම කැමති නෑ.

    මහත්තයා ඔයාට වඩා කොට උනාට කමක් නැද්ද? lol!:rofl:
     
    Last edited:
    Jun 27, 2011
    330
    38
    0

    මම කිව්වෙ මට නම් සල්ලි වලට වඩා උගත්කම/ බුද්ධිමත්කම වටිනව කියලා.

    ඔයා දන්නවද? මහාචාර්ය වරු අපරාධ කරලා තියනවා කියලා, උගත් කම කියන්නේ යම් කිසි විෂයෙකින්/යන්ගෙන් ලබන දැනුම, බුද්ධි මත් කම කියන්නේ ලද දැනුම ඇත්දැකීම මත පදනම්ව සාර්ථකවම හැසිරවීමේ හැකියාව. වටින්නේ හැදියාව පුද්ගලයාගේ. හැදියාව කියන්නේ සමාජයේ සම්මත රාමුවකට සාපේක්ෂව පුද්ගලයාවේ ආකල්ප/හැසිරීම/වචනය මැනීමයී. ඔතන හැදියාව සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්නේ ඒක නිසයි මොකද සාපේක්ෂ බලන රාමුව වෙනස් වෙන නිසා.
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0

    මම ඒ උත්තරේ දුන්නෙ අර කලින් සහෝදරය කියපු කතාවටයි. හැම ගෑනු ලමයම ඉගෙන ගත්ත කමට වඩා බලන්නෙ සල්ලි තියෙන එක කියල. මම කිව්වෙ මට නම් සල්ලි වලට වඩා උගත්කම/ බුද්ධිමත්කම වටිනව කියලා.

    Obviously ඕන හොඳ රස්සවක් කරන කෙනෙක් නරක මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඒකනෙ ඒ දේ විතරක් බලලා කසාද බඳින්න හොඳ නැත්තෙ. වැදගත්ම දේ ඒ කෙනාගෙ ගති ගුණ සහ අදහස් ගැලපීම. ඒව හොඳ නම් තමයි අර ඉතුරු දේවල් බලන්න ඕන.

    ඒත් ගොඩක්ම සල්ලි තියෙන අය හිතන විදිය වෙනස්. එයාල සල්ලි ගැන හරියට හිතනවා. එහෙමත් මට නම් ඉන්න අමාරුයි. ඒකයි මම අර විදියෙ choice එකක් ගන්නෙ. ඒත් කොහොම වුනත් රටට වැඩක් තියෙන මනුස්සයෙක් තමයි හොඳ. තමන්ට විතරක් වැඩක් කරගන්න බලන අය තමන්ගෙ පවුල ගැන වුනත් හිතන්නෙ ආත්මාර්ථකාමී විදියට.

    නංගි ඔයාට මේකට හොඳ උත්තරයක් මට දෙන්න පුළුවන් සමහරවිට ඒක ඔයාට හරියට තේරෙන්නේ නැති වෙයි. ඔයාලගේ ගෙදරින් කැමති අනිත් අයට වැඩ කරලා හම්බ කරලා දෙන කෙනෙක්ටද ??? මොකද බිස්නස් කරන කෙනා තමන්ට වැඩ කරලා හම්බ කරන කෙනෙක් නිසා එයාට තීරණය කරන්න පුළුවන් මොනවද කන්නේ මොනවද අදින්නේ මොන වාහනේද ගන්නේ කියල ඒත් රස්සා කරන අයට ඒක කරන්න පුළුවන් එයාගේ බොස් දෙන පඩිය අනුව. තමන්ට තමන්ගේ ජිවිතේ ගැනවත් තීරණ ගන්න බැරි කෙනෙකුට මං කැමති නෑ.මේක මගේ පුද්ගලික අදහස .
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අළුත් තත්වේ තමයි sayo ට කොල්ලගේ පෙට්ටිය තියෙන්නත් ඕනලු නැත්නම් බෑලු ඉතින් මම කිව්වා ඒක හොයාගන්න ක්‍රමයක් :P

    මොකක්ද ඒ සිද්දිය..??