විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල


  • Total voters
    824

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    දෙයක් අමතක වෙලා වගේ ඔය මොන මගුල තිබුනත් වැඩක් නෑ, පවුල් පසුබිම බැලුවේ නැත්නම් :dull:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කෙල්ලට ආදරේ නම් , ඒකිත් මට ආදරේ නම් වෙන මොකවත් මට වැඩක් නෑ.
    මගේ එක්ක යාලු වෙන්න කලින් ඒකි බඩුවක් වෙලා හිටියත් , පෝර්න් ස්ටාර් කෙනෙක් වෙලා හිටියත් මට ප්‍රශ්නයක් නෑ දෙන්නට දෙන්නව විශ්වාස කරන්න පුලුවන්නම් , ආදරේ නම්.

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් කාලේ විවාහ වෙනකොට කියලා එකක් නෑනේ. යාළුවෙලා ඉන්නකොටම ඔක්කොම හොයලා බලනවනේ, එතකොට ආයි විවාහ වෙනකොට කියලා හොයන්න දෙයක් නෑ. කොහොමත් බදිනකොට අනිවාර්යෙන්ම ගති ගුණ, පෙනුම, උගත් කම, කඩිසර කම, උත්සහාවන්ත කම, හැදියාව, පවුල් පසුබිම හොයලා බලනවා. සමහරු පෙට්ටියත් බලනවා, මට නම් පෙට්ටියෙන් ඒ හැටි වැඩක් නෑ නමුත් බඩුවක් නම් බදින්නේ නෑ.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    බදින්න යන එකීගේ/එකාගේ පවුල ගැන හොදට හොයලා බලපන්.අම්මා කොහොමද කේස් ද?.තාත්තා කොහොමද බෙබාද?.නන්ගිලා මල්ලිලා සහෝදර සහෝදරියෝ කොහොමද ඒවත් හොයලා බලපල්ලා.මොකද මේ දේවල් පස්සට උබලට කේස් වෙන්න පුලුවන්.මොකද මේවත් එක්ක තමයි අනාගතේ ජීවත් වෙන්න වෙන්නේ.
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    දෙයක් අමතක වෙලා වගේ ඔය මොන මගුල තිබුනත් වැඩක් නෑ, පවුල් පසුබිම බැලුවේ නැත්නම් :dull:

    :yes::yes::yes:

    බදින්න යන එකීගේ/එකාගේ පවුල ගැන හොදට හොයලා බලපන්.අම්මා කොහොමද කේස් ද?.තාත්තා කොහොමද බෙබාද?.නන්ගිලා මල්ලිලා සහෝදර සහෝදරියෝ කොහොමද ඒවත් හොයලා බලපල්ලා.මොකද මේ දේවල් පස්සට උබලට කේස් වෙන්න පුලුවන්.මොකද මේවත් එක්ක තමයි අනාගතේ ජීවත් වෙන්න වෙන්නේ.

    :yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මෙන්න පිලිවෙලවට....

    • ආදරය(විශ්වාසය)
    • චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    • දෙදෙනාගේ කැමැත්ත
    • ලස්සන වීම
    ලස්සන කිව්වේ රූප සුන්දරියෝ නෙමෙයි, ඒත් ඉතුරු තුන නම් හොඳට තියෙන්න්න ඕනී, නැත්තම් එකට ජීවත් වෙන්න අමරුයි...
    ;)



    ammata siri mama awurudu 6kata kalin dapu reply ekak :shocked:
    adatath mama inne me mathayama tamai, habai dan bandala :lol:
     

    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    මට නම් ඕනේ සල්ලි. සල්ලි තියෙන විරූපී ගැහැනියෙක් උනත් කමක් නැහැ. සල්ලි තියෙනවා නම් ඇති.