විවිධ රට වල ටෑක්ස්

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    බලපන්, පිටරටවල ටැක්ස් ගහලා කරන වැඩ කන්දරාව. උන් රිසර්ච් කරනවා, රොකට් යවනවා, යුද්ද කරනවා, තමන්ගෙ රට වෙනුවෙන් හැම දේම කරනවා.

    මෙහෙ නූගත් ගංකබර පොන්නයො ටික පිටරවල් දිහා බලාගෙන ඒ ගානටම ටැක්ස් ගහලා ඒ ටික හොරාකනවා
    ලන්කාවේ ටෑක්ස් අඩු කලෙත් හොරු ටික තමා.. හොරාගේ සෙට් එකට ඕනේ වුනා ටෑක්ස් අඩු කරගන්න. ඉපයීම් වලට ගෙවන ආදායම් බද්ද විතරක් නෙමේ වෙන බදුත් (සීනී) අඩු කරලා දුන්නේ

    ඒකනෙ බන්. මුන් මිනිස්සුන්ගෙන් ගද්දි විතරයි අනිත් රටවල් ගැන කියන්නෙ. ඒ රටවල නීතිය ක්රියාත්මක වෙන විදිය ගැන කතා කරන්නෙ නෑ. මේ ත්රේඩ් එක දාපු එකත් රනිල් ලොල්ලගෙ එකෙක්ද කොහෙද
    ඈත්ත කතා කලාම රනිල් ගේ ලොල්ලා හරි ලපයාගේ ගෝලයා හරි කියන එක නෙමේ බලන්න ඕනේ. :lol: :lol: :lol: :lol: මොකක්ද ඒ කියන්නේ කියලා. රටේ බදු ආදයම වෑඩි කරගන්නේ නෑතිව රාජ්‍ය ආදායම වෑඩි කරන්නේ කොහොමද? රජයට ආදායමක් නෑති වුනාම කොහොමද බෙහෙත් ගේන්නේ, ඉස්කෝල රෝහල් නඩත්තු කරන්නේ? ඔය ටෑක්ස් ප්‍රතිශත ඉහල දාන්න කියන්නේ රුපියල් 50000- 60000 හොයන එවුන්ගෙන් හූරන්න නෙමේ. ඉහල ආදායම් ලබන එවුන්ගෙන් ගන්න
     
    • Like
    Reactions: hasithayad

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    එක එක පන්තිවලට ඕනේ විදිහට ටෑක්ස් කට් කරලා දෑන් ඔක්කොම පන්තිට ටිකට හික් ගෑවිලා තියෙන්නේ. මේ වෙලාව තමා ටෑක්ස් ක්‍රමවත් කරලා රාජ්‍ය ආදායම වෑඩි කරගන්න තියෙන හොදම වෙලාව.. ලන්කාවේ දෑන් තියෙන බ්ලෑන්කට් සහන ක්‍රමය අයින් කරලා ඈත්තටම ඕනේ එවුන්ට විතරක් සහන දෙන්න ඕනේ. ඉස්පිරිතාල වල නිකන් බෙහෙත් හෑමෝටම දෙන්න ඕනේ නෑ. ආධ්‍යාපනය වුනත් එහෙමයි වෙන්න ඕනේ. සල්ලි තියෙන එකාටයි නෑති එකාටයි එකම විදිහට වියදම් කරන්න ඕනේ නෑ ආන්ඩුවක්. ඒ වගේම මිනිස්සුන්ට නිකන් සමුර්දිය දීලා වෑඩක් නෑ. ඔය ඉන්න නිලධාරි රොත්ත පාවිච්චි කරලා මිනිස්සුන්ගෙන් වෑඩ ගන්න ක්‍රම හදන්න ඕනේ
    ටැක්ස් ගහන්න ඕනෑ. ඒ වගේම ඒවාගෙන් මිනිස්සුන්ට ප්‍රතිලාබයක් තියෙන්න ඕනෑ. දැනුත් ටැක්ස් තියනවානේ. ගොඩක් අය දන්නෙත් නෑ තමුනුත් වක්‍රාකාරව ටැක්ස් ගෙවනවා කියලා. දැනුත් ඔය කියන රාජ්‍යය ආදායම වැඩි හරියක් යන්නේ ප්‍රභූ කියාගත්ත එක්තරා කොට්ටාශයක පරිබෝජනයට විතරනේ. ආරක්ශක අරමුදල කියලා ලොකු ප්‍රමානයක් වෙන් කරගෙන හෙලි නොකරන වියදම් කියලා කොහෙට යනවද කියලා කවුද දන්නේ.
     
    • Like
    Reactions: KadawathaKolla

    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    ලන්කාවේ ටෑක්ස් අඩු කලෙත් හොරු ටික තමා.. හොරාගේ සෙට් එකට ඕනේ වුනා ටෑක්ස් අඩු කරගන්න. ඉපයීම් වලට ගෙවන ආදායම් බද්ද විතරක් නෙමේ වෙන බදුත් (සීනී) අඩු කරලා දුන්නේ

    ඈත්ත කතා කලාම රනිල් ගේ ලොල්ලා හරි ලපයාගේ ගෝලයා හරි කියන එක නෙමේ බලන්න ඕනේ. :lol: :lol: :lol: :lol: මොකක්ද ඒ කියන්නේ කියලා. රටේ බදු ආදයම වෑඩි කරගන්නේ නෑතිව රාජ්‍ය ආදායම වෑඩි කරන්නේ කොහොමද? රජයට ආදායමක් නෑති වුනාම කොහොමද බෙහෙත් ගේන්නේ, ඉස්කෝල රෝහල් නඩත්තු කරන්නේ? ඔය ටෑක්ස් ප්‍රතිශත ඉහල දාන්න කියන්නේ රුපියල් 50000- 60000 හොයන එවුන්ගෙන් හූරන්න නෙමේ. ඉහල ආදායම් ලබන එවුන්ගෙන් ගන්න
    මුලින්ම දේශපාලකයන්ව ඔඩිට් කරලා ඉන්න කියපන් මහ එකාට
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ටැක්ස් ගහන්න ඕනෑ. ඒ වගේම ඒවාගෙන් මිනිස්සුන්ට ප්‍රතිලාබයක් තියෙන්න ඕනෑ. දැනුත් ටැක්ස් තියනවානේ. ගොඩක් අය දන්නෙත් නෑ තමුනුත් වක්‍රාකාරව ටැක්ස් ගෙවනවා කියලා. දැනුත් ඔය කියන රාජ්‍යය ආදායම වැඩි හරියක් යන්නේ ප්‍රභූ කියාගත්ත එක්තරා කොට්ටාශයක පරිබෝජනයට විතරනේ. ආරක්ශක අරමුදල කියලා ලොකු ප්‍රමානයක් වෙන් කරගෙන හෙලි නොකරන වියදම් කියලා කොහෙට යනවද කියලා කවුද දන්නේ.
    අපි වක්‍ර බදු ගෑන බෑලුවොත් ලක්ශ 25 ක් හොයන එකත් සීනී හාල් පිටි තෙල් වලට ගෙවන්නේ එකම බද්දක්, රුපියල් 50000 ක් හොයන මිනිහාත් ගෙවන්නේ එකම ගාණ. ඒවත් හොරකම් වගේ තමා බන්..

    ඒවා ඔක්කොම අමතක කරලා අපෙන් ගහන ටෑක්ස් එකට වෙන දේ ගෑන හිතුවොත්, මිනිස්සු ටෑක්ස් ගෙවන එක තේරුමක් නෑ කියන එක හරි තමා.

    ඔය දෙකම වෙන්න ඕනේ. හරියට මිනිස්සු ටෑක්ස් ගෙවන ගමන් ඒ ටෑක්ස් විනිවිදභාවයකින් වියදම් වෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක්වත් හරියට වෙන්නේ නෑනේ දෑන්. බදු ආදායම අන්තිම අඩුයි ඒ ටිකත් පාවිච්චි වෙන්නේ කොටසකගේ සෑප වලට... ඔය දෙකම වෙනස් වෙන්න ඕනේ.

    බදු වෑඩි වීම වගේම බදු මුදල් වියදම් කරන එකත් වෙනස් වෙන්න ඕනේ.

    ඒ දෙකේම වගකීම තියෙන්නේ මිනිස්සු අතේ. මොකද බදු මුදල් වියදම් කරන එවුන් ටිකත් අපි තමා පාර්ලිමේන්තු යවන්නේ.

    රනිලාගේ එවුන්, පොහොට්ටු බල්ලෝ සජියාගේ ගොබ්බයෝ නම් කවදාවත් බදු මුදල් වලින් හරි හමන් දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි..

    ජෙප්පෝ නම් මිනිස්සුන්ගේ සල්ලි කබාසිනියා කරයි කියලා මම හිතන්නේ නෑ. ඒක මගේ පුද්ගලික මතය

    මුලින්ම දේශපාලකයන්ව ඔඩිට් කරලා ඉන්න කියපන් මහ එකාට
    උඹ වල්ගේ පාගන් ඉන්නේ. :lol: :lol: :lol: උඹ ඔක්කොටම කලින් හිතුවා ටෑක්ස් ගහන්න කියන හින්දා මම රනිල්ගේ කුක්කෙක් කියලා..

    මහ එකාට මම ගිහින් කියලා වෑඩක් නෑ.. අරගලය කරපු මිනිස්සු ඉල්ලපු දෙයක් නේ විගණනය. අද ලන්කාවේ බහුතරයකට උන්ව පෙන්නන්න බෑනේ. එහෙම එවුන්ම තමා ටෑක්ස් ගෙවන්න බෑ කියන්නෙත්.. ටෑක්ස් ගෙවන්නත් ඕනේ අරුන්ව ඔඩිට් කරන්නත් ඕනේ. දෙකම වෙන්න ඕනේ
    ------ Post added on Oct 9, 2022 at 10:47 AM
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    අපි වක්‍ර බදු ගෑන බෑලුවොත් ලක්ශ 25 ක් හොයන එකත් සීනී හාල් පිටි තෙල් වලට ගෙවන්නේ එකම බද්දක්, රුපියල් 50000 ක් හොයන මිනිහාත් ගෙවන්නේ එකම ගාණ. ඒවත් හොරකම් වගේ තමා බන්..

    ඒවා ඔක්කොම අමතක කරලා අපෙන් ගහන ටෑක්ස් එකට වෙන දේ ගෑන හිතුවොත්, මිනිස්සු ටෑක්ස් ගෙවන එක තේරුමක් නෑ කියන එක හරි තමා.

    ඔය දෙකම වෙන්න ඕනේ. හරියට මිනිස්සු ටෑක්ස් ගෙවන ගමන් ඒ ටෑක්ස් විනිවිදභාවයකින් වියදම් වෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක්වත් හරියට වෙන්නේ නෑනේ දෑන්. බදු ආදායම අන්තිම අඩුයි ඒ ටිකත් පාවිච්චි වෙන්නේ කොටසකගේ සෑප වලට... ඔය දෙකම වෙනස් වෙන්න ඕනේ.

    බදු වෑඩි වීම වගේම බදු මුදල් වියදම් කරන එකත් වෙනස් වෙන්න ඕනේ.

    ඒ දෙකේම වගකීම තියෙන්නේ මිනිස්සු අතේ. මොකද බදු මුදල් වියදම් කරන එවුන් ටිකත් අපි තමා පාර්ලිමේන්තු යවන්නේ.

    රනිලාගේ එවුන්, පොහොට්ටු බල්ලෝ සජියාගේ ගොබ්බයෝ නම් කවදාවත් බදු මුදල් වලින් හරි හමන් දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි..

    ජෙප්පෝ නම් මිනිස්සුන්ගේ සල්ලි කබාසිනියා කරයි කියලා මම හිතන්නේ නෑ. ඒක මගේ පුද්ගලික මතය
    ඒක තමා මම කිව්වේ. මුන් ඩිරෙක්ට් ටැක්ස් ගහලා වැඩේ එලියට දෙන්නෙ නැත්තේ ඒකයි. කොහොම වුනත් හරි විදිහට වැඩ කෙරෙනවා නම් ඒකට වැඩපිලිවෙලක් පෙන්නන පාටියකට මම උඩින්ම සපෝර්ට් කරනවා.
     
    • Like
    Reactions: KadawathaKolla

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    lankawe mona taxda yaku mewath ekka gattama :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    lankawata kela wennath hethuwaka hariyata tax gahanne nathi eka

    mehee tax gahuwa gaman marenna yanawa bung, badu adu karanu kiya kiya, ithin kohomada karanne

    salary ekan tax ekake gahanna ona, ehama karala ekan hariyata service denna ona anduwa

    oya ekake wath wenne na
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඒක තමා මම කිව්වේ. මුන් ඩිරෙක්ට් ටැක්ස් ගහලා වැඩේ එලියට දෙන්නෙ නැත්තේ ඒකයි. කොහොම වුනත් හරි විදිහට වැඩ කෙරෙනවා නම් ඒකට වැඩපිලිවෙලක් පෙන්නන පාටියකට මම උඩින්ම සපෝර්ට් කරනවා.
    ඒක තමා ඈත්ත.. උඹට හිතාගන්න පුලුවන්නේ. අපි දෑන් කරන්නේ හොරාගේ අම්මාගෙන් අහන එක.. ලන්කාවේ ඉන්නේ ලොකු හොරුන්ගේ ඉදන් පොඩි හොරුන්ට වෙනකම්ම. එක එකා අනිත් එකාට ඈගිල්ල දික් කර කර ඉන්නවා. එකෙක්වත් තමන්ගේ වෑඩේ හරියට කරන්නෙත් නෑ අසාධාරණයට විරුද්ධව කතා කරන්නෙත් නෑ. රට පල් වෙනවා

    lankawata kela wennath hethuwaka hariyata tax gahanne nathi eka

    mehee tax gahuwa gaman marenna yanawa bung, badu adu karanu kiya kiya, ithin kohomada karanne

    salary ekan tax ekake gahanna ona, ehama karala ekan hariyata service denna ona anduwa

    oya ekake wath wenne na
    minissu kamathi audwen tax gewala sapen inna. anduwa eka karala dunna. nayata aran un hugak gahana gaman minissunta tikak athal dunna. dan ithin badaginne marenna wenne
    ------ Post added on Oct 9, 2022 at 10:53 AM
     
    • Sad
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    minissu kamathi audwen tax gewala sapen inna. anduwa eka karala dunna. nayata aran un hugak gahana gaman minissunta tikak athal dunna. dan ithin badaginne marenna wenne
    ------ Post added on Oct 9, 2022 at 10:53 AM
    Tax hariyata use karanne nathi eka nisa anduwata salli na. ithin salli nathi nisa thawa print karanawaa

    meka kawada iwara weiyi da manda
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Tax hariyata use karanne nathi eka nisa anduwata salli na. ithin salli nathi nisa thawa print karanawaa

    meka kawada iwara weiyi da manda
    dan maina aye stage enawa.. ranila buddhism gana desanawa.. sajiya pol buruwa.. walatama thama ithin rata yanne
     
    • Sad
    Reactions: acryan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Sarala kathawa, mama usd gena job ekak karanne. so obviously lankawe salaries walata wadaa wadi. But mama kamathi ne tax gewanna ai?

    Mehe inna wesige puthalata tiyena facilities ma tama mata tiyenne, mata light kapilla, shitty interent balapanawa. mama eka mage salli walin goda daagannawa (eg: inverter and multip home). kisi public facility ekak use kranne ne (travel karanne magema vehicle ekey, medical private ). Itin kiyapan ai mama wena unge jiwitha sapwath karanna tax gewanna ona kiyala? Yesterday news wala kiyanawa ara kari thattayanta subsidise karala denawalu current. Huththo api wage unta deepanko owa. Api aduma gaane rata athulata salli hari genawa neda?
     
    thattayanta e sahana, dokalata wenama sahana, thawa rajaye sewakayanta wenama sahana. onna owa thama kela wenna hethuwa.. moka wunat adayamata anuwa badu gewana oney
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    lankawe mona taxda yaku mewath ekka gattama :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ow machan but ape tax gahana widi godak complex kiyanawa, striaght forward na. indirect tax henama wadi eka nisa api aththatama gewana tax gana apita balu balmata pena ganata wada wadee. api danne na aththatama api tax widiyata kochchara gewwada kiyala.

    anith eka thama serious ma prashne, apen ganna tax money walata mokada wenne kiyana eka, hariyata ewa use wenawada kiyana eka.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ow machan but ape tax gahana widi godak complex kiyanawa, striaght forward na. indirect tax henama wadi eka nisa api aththatama gewana tax gana apita balu balmata pena ganata wada wadee. api danne na aththatama api tax widiyata kochchara gewwada kiyala.

    anith eka thama serious ma prashne, apen ganna tax money walata mokada wenne kiyana eka, hariyata ewa use wenawada kiyana eka.
    tax gahapu widiyai tax money use karapu ekei results dan penawa ne.. aniwa oya indirect tax puluwan taram adu karanna oney. anika job karana ewun keeyak hari gewanawa business karayo innawa satha pahak gewanne na. ehema baa. mewa itin okkoma wenas karanna oney
     
    • Love
    Reactions: Draco Malfoy

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔය රට වල ඉතින් tax ගන්න විදියටම සේවයත් උපරිමව තතියෙනවනේ, මෙහෙ tax එකත් ගහනව එත් සේවයත් නැ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ow machan but ape tax gahana widi godak complex kiyanawa, striaght forward na. indirect tax henama wadi eka nisa api aththatama gewana tax gana apita balu balmata pena ganata wada wadee. api danne na aththatama api tax widiyata kochchara gewwada kiyala.

    anith eka thama serious ma prashne, apen ganna tax money walata mokada wenne kiyana eka, hariyata ewa use wenawada kiyana eka.
    itin mee ratawalwalat indirect tax have bn

    ඔය රට වල ඉතින් tax ගන්න විදියටම සේවයත් උපරිමව තතියෙනවනේ, මෙහෙ tax එකත් ගහනව එත් සේවයත් නැ
    mona sewayada yakoo free health tiyenne UK witrai. free education kiyala ekak naa. aa atin baluwama api patta lucky
    ------ Post added on Oct 9, 2022 at 1:54 PM

    lankawata kela wennath hethuwaka hariyata tax gahanne nathi eka

    mehee tax gahuwa gaman marenna yanawa bung, badu adu karanu kiya kiya, ithin kohomada karanne

    salary ekan tax ekake gahanna ona, ehama karala ekan hariyata service denna ona anduwa

    oya ekake wath wenne na
    ow eka tamai mehe harak podi tax ekak gahuwat naaahen andanne. dakkanee gothaya 2019 tax ain karala wuna wadee. dan money print karala loweth inflation
    ------ Post added on Oct 9, 2022 at 1:55 PM
     
    • Like
    Reactions: KadawathaKolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ටෑක්ස් නොගෙවන තාක් රාජ්‍ය ආදායම ඉහල යන්නේ නෑ.. රාජ්‍ය අදායම ඉහල දා නොගත්තම දෑන් වෙන දේ පෑහෑදිලිව පේනවා නේ

    මුන් වගේ ගොබ්බයෝ එක්ක සෙට් වෙලා තමා ගොඨා පාදෙණිය වගේ උගත් පිස්සොන්ටයි ටියුශන් කාරයන්ටයි ඕන විදිහට ටෑක්ස් කපලා ලන්කාව වලේ දෑම්මේ

    දැන් උනේ ටැක්ස් නොගහපු නිසා නෙමේ බන් රාජපක්ෂලා/ රනිල් ලා අසීමිතව හොරකන් කල නිසා. උන් මේකේ තියන සේරම් අහුරන් ගියා. එක වහන්න තමා බන් ඔය ටක්ස් මගුල් ඉස්සරහට ගේන්නේ. ඒවා බලල ඕනේ ටැස්ක් ගැන කතා කරන්න. නැත්නම් දැන් tax % එක වැඩි කරලා ගැහුවා කියලා ඕව මිනිසුන්ට අපහු එනවද? නැනේ මචන්. ඕවා කෙලින්ම බහිරවයා ගිලිනවා. මේවට වැරදි මිනිස්සු මයි. දේශපාලකයෝ නෙමේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    This is paye tax ban. SL payee tax is also just like this.

    Other countries too have indirect tax. And they might be even higher. Not sure what you guys are whining about.

    The only good thing with these conutries is that they actually put the tax payers money to good use.

    but if you follow the news you will see people complaining because some contries spend the money on things to get votes (just like SL) eg: US democrats throwing money on illegal immigrants.

    That is called as income tax not PAYE tax. However, you can give it any name you like but SL has no proper tax structure like above countries.

    You are talking about indirect taxes, but in Australia we pay only GST. That's all I know as another tax, which is included in every good and service.

    Biggest problem is in SL most things are decentralized. Mulinma centralized karanna ona. eg: everything should be linked together. That way you can track where the money is and tax accordingly.
    also we need to teach kids about tax when they are at school. Teach karanne huththe history ekak, but never teach kids about money/tax/investment etc.

    Eka hari. Aniwaryen centralised, linked system ekak tiyenna ona. Eka karanne naththeth hora kanna amaru nisa. Lankawe inna bahuthara patta horunge support ekath eka nokaranna tiyena nisa deshapalakayanta thawath lesiy.
    ------ Post added on Oct 9, 2022 at 3:10 PM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    That is called as income tax not PAYE tax. However, you can give it any name you like but SL has no proper tax structure like above countries.

    You are talking about indirect taxes, but in Australia we pay only GST. That's all I know as another tax, which is included in every good and service.

    Eka hari. Aniwaryen centralised, linked system ekak tiyenna ona. Eka karanne naththeth hora kanna amaru nisa. Lankawe inna bahuthara patta horunge support ekath eka nokaranna tiyena nisa deshapalakayanta thawath lesiy.
    ------ Post added on Oct 9, 2022 at 3:10 PM
    //but in Australia we pay only GST. That's all I know as another tax, which is included in every good and service.//

    Not EVERY good.

    Basic food is exempt from GST. Some essential educational things like books, pens, pencils etc also GST free.

    When Mr Howard introduce GST, he need the support of Democrats to get this legislation through upper house. Meg Lees (democrat leader) not agreed to have a blanket GST over every good and service. As a result, while take away food attracts the gst, basic food items are gst free.

    The biggest joke at that time was, then opposition leader Kim Beazley publicly show how to calculate GST on chicken.

    Poke your finger in a chicken's ass, if its 'cold, its GST free. If it's 'hot', it attracts GST. (frozen chicken, being a basic food, is GST free, 'Hot chicken' being a take away food, attracts GST)
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ.

    උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන්නන්ගෙන් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක් බදු ප‍්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත.

    තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාර වලින් අය කරන බද්ද 14% සිට 30% දක්වා ඉහළ දැමෙනු ඇත.

    stop it destiny 2 GIF by PlayStation
     
    • Like
    Reactions: KadawathaKolla