මට ගොඩක් කාලෙක ඉදන් සමහරක් (කාටවත් ලොකුවට notice වෙන්නේ නැති ) ශබ්ද වලට තරහ යනව & ඒක පට්ට annoying. මට ලේසියෙන් කිසිම දේකට තරහ යන්නේ නෑ. ගොඩක් වෙලාවට මගේ mentality එක Calm same level එකේ තමා තියෙන්නේ. ළගකදි ඉදන් මේ පොඩි noises වලට trigger වෙන එක වැඩි උනා කියලා මට notice උනා.
මේක මන් detailed කාටවත් කියන්නේ නැතුව ගෙදර අයගෙන් අහලා බැලුවා මේ noises ඇහෙද්දි මොකක් හරි weird feeling ඒකක් තියනවද කියලා. ඒත් එයලගේ behavior එකේ කිසිම වෙනසක් වෙන්නේ නෑ කියලා මම දැක්කා. පස්සේ තමා පොඩ්ඩක් හොයලා බැලුවේ. මේකට කියන්නේ Misophonia කියලා. මේකේත් මෙහෙම අය ඇති.
මේක Brain Based Disorder එකක්. පොඩි ශබ්ද වලට ගොඩක් sensitive වෙලා trigger වෙන එක තමා වෙන්නේ. ගොඩක් worse වෙන්න පුලුවන්.
මෙකේදි වෙන්නෙ Brain Parts වල Connectivity එකෙ බාධාවක් හින්දා ශබ්ද උත්තේජනය (Sound stimulation) & fight/flight response එකයි දෙකම Process වෙන එක.
common sounds that triggers Misophonia
eg :
sniffling.
writing sounds.
pen clicking.
rustling of papers or fabric.
clocks ticking.
shoes scuffing.
glasses or silverware clinking.
nail filing or clipping.
Spoon scrapping
මෙතනින් හැම එකක්ම අවුලක් නෑ. සමහරක් ඒවා ඇහෙද්දි පට්ටම අවුල්.
Symptoms :
Dissgust turning to anger.
becoming verbally aggressive to the person making the noise.
getting physically aggressive with objects, cause of the noise.
physically lashing out at the person making
the noise.
Stress එක increase වෙච්ච වෙලාවක උනහම එහම ඉවරයි. පට්ට aggressive වෙනවා. මෙහෙම වෙන්නේ ගෙදරදිනම් ගෙදර කියන image එක මාර disgusting වෙනවා. දන්න තරමින් මේකටම specific medicines නෑ තාම.
Meditation , face to the noises (disgusting noises) වලින් පුලුවන් තරම් හැන්ගෙන්න හැන්ගෙන්න අවුල් යන එක වැඩී. කරන්න තියන හොදම දේ ඒකට face කරන එක එතකොට ඒ දේ normal same shit වගෙ වෙනවා (සාමාන්‍ය දෙයක්) වෙනවා.
white noises, Blue Noises, Pink Noises අහන්න අවුල්ම උනොත්.
ලියන්න කම්මැලි. මෙහෙම වෙන තව අය ඇති experience දාගෙන යන්න.

Last edited: