විවිධ ශබ්ද වලින් පීඩා විදීම

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    404
    434
    63
    මට ගොඩක් කාලෙක ඉදන් සමහරක් (කාටවත් ලොකුවට notice වෙන්නේ නැති ) ශබ්ද වලට තරහ යනව & ඒක පට්ට annoying. මට ලේසියෙන් කිසිම දේකට තරහ යන්නේ නෑ. ගොඩක් වෙලාවට මගේ mentality එක Calm same level එකේ තමා තියෙන්නේ. ළගකදි ඉදන් මේ පොඩි noises වලට trigger වෙන එක වැඩි උනා කියලා මට notice උනා.

    මේක මන් detailed කාටවත් කියන්නේ නැතුව ගෙදර අයගෙන් අහලා බැලුවා මේ noises ඇහෙද්දි මොකක් හරි weird feeling ඒකක් තියනවද කියලා. ඒත් එයලගේ behavior එකේ කිසිම වෙනසක් වෙන්නේ නෑ කියලා මම දැක්කා. පස්සේ තමා පොඩ්ඩක් හොයලා බැලුවේ. මේකට කියන්නේ Misophonia කියලා. මේකේත් මෙහෙම අය ඇති.

    මේක Brain Based Disorder එකක්. පොඩි ශබ්ද වලට ගොඩක් sensitive වෙලා trigger වෙන එක තමා වෙන්නේ. ගොඩක් worse වෙන්න පුලුවන්.
    මෙකේදි වෙන්නෙ Brain Parts වල Connectivity එකෙ බාධාවක් හින්දා ශබ්ද උත්තේජනය (Sound stimulation) & fight/flight response එකයි දෙකම Process වෙන එක.

    common sounds that triggers Misophonia
    eg :

    sniffling.
    writing sounds.
    pen clicking.
    rustling of papers or fabric.
    clocks ticking.
    shoes scuffing.
    glasses or silverware clinking.
    nail filing or clipping.
    Spoon scrapping

    misophonia-visual-web-page-768x488.png


    මෙතනින් හැම එකක්ම අවුලක් නෑ. සමහරක් ඒවා ඇහෙද්දි පට්ටම අවුල්.

    Symptoms :

    Dissgust turning to anger.

    becoming verbally aggressive to the person making the noise.

    getting physically aggressive with objects, cause of the noise.

    physically lashing out at the person making
    the noise.

    Stress එක increase වෙච්ච වෙලාවක උනහම එහම ඉවරයි. පට්ට aggressive වෙනවා. මෙහෙම වෙන්නේ ගෙදරදිනම් ගෙදර කියන image එක මාර disgusting වෙනවා. දන්න තරමින් මේකටම specific medicines නෑ තාම.

    Meditation , face to the noises (disgusting noises) වලින් පුලුවන් තරම් හැන්ගෙන්න හැන්ගෙන්න අවුල් යන එක වැඩී. කරන්න තියන හොදම දේ ඒකට face කරන එක එතකොට ඒ දේ normal same shit වගෙ වෙනවා (සාමාන්‍ය දෙයක්) වෙනවා.
    white noises, Blue Noises, Pink Noises අහන්න අවුල්ම උනොත්.

    ලියන්න කම්මැලි. මෙහෙම වෙන තව අය ඇති experience දාගෙන යන්න.


    ehqftbrq2vk61.png
     
    Last edited:

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,575
    93
    ballo buraddi, allapu gedara un ka gahaddi ena sadda, garaj ekaka yakada thalana sadde vage evva oya ledeta aithi na neda
    වැඩකට ඇති දෙකට බුරනවා නම් කමක් නැ බන්.
    ඇති දේකුත් ඔහේ බුරනවා මොක්කුද වගේ.
    කෝල් එකක් වත් ගන්න නෑ
     
    • Like
    Reactions: Mazerunnerr

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,753
    2,320
    113
    වැඩකට ඇති දෙකට බුරනවා නම් කමක් නැ බන්.
    ඇති දේකුත් ඔහේ බුරනවා මොක්කුද වගේ.
    කෝල් එකක් වත් ගන්න නෑ
    ow ban ballo hadanne kauruwath kanak ahila inna naththe wate inna unta. kudu wala dagena vadi didi hadapuwama buranawa thamai
     
    • Like
    Reactions: Mazerunnerr

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    164
    138
    43
    I aware this as i am suffering from it ...


    Udeta birds noises idala .... fan / ac wala sadda dak wa.... Mata OCD th thiyanawa eye floaters ekka ..I count shits on white wall ....
     
    • Like
    Reactions: Mazerunnerr

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    8,587
    25,818
    113
    Kandy
    මටත් ඔහොම තියෙනවා බන් :lol:

    grill එකක සද්දයක් ඇහෙද්දි දත් ටික මොකක්ද වෙනවා:growl:
    තව මාලු ටැංකියේ oxygen එකේ සද්දේ ඇහෙද්දි තරහ යනවා.:sorry:
    ටකරං ස්පීකර් වලින් එන sound එකටත් තරහා යනවා:angry:
     
    • Like
    Reactions: Mazerunnerr

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    404
    434
    63
    ballo buraddi, allapu gedara un ka gahaddi ena sadda, garaj ekaka yakada thalana sadde vage evva oya ledeta aithi na neda
    Na mcn, evanm normal, for everyone

    වැඩකට ඇති දෙකට බුරනවා නම් කමක් නැ බන්.
    ඇති දේකුත් ඔහේ බුරනවා මොක්කුද වගේ.
    කෝල් එකක් වත් ගන්න නෑ
    Sira 100000%
    ------ Post added on Feb 16, 2022 at 12:24 AM

    I aware this as i am suffering from it ...


    Udeta birds noises idala .... fan / ac wala sadda dak wa.... Mata OCD th thiyanawa eye floaters ekka ..I count shits on white wall ....
    Dont worry mate, u re not alone
    මටත් ඔහොම තියෙනවා බන් :lol:

    grill එකක සද්දයක් ඇහෙද්දි දත් ටික මොකක්ද වෙනවා:growl:
    තව මාලු ටැංකියේ oxygen එකේ සද්දේ ඇහෙද්දි තරහ යනවා.:sorry:
    ටකරං ස්පීකර් වලින් එන sound එකටත් තරහා යනවා:angry:
    :confused:
    ------ Post added on Feb 16, 2022 at 12:29 AM
     
    Last edited:
    • Like
    Reactions: geeko