විවිධ ශබ්ද වලින් පීඩා විදීම

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කම්ප්‍රෙශර් වල සද්දේ චේන් සෝ සද්දේ එහෙම මට එපා වෙනවා ඇහෙනකොට ආයේ ගෝශාකාරි මියුසිකල් ශෝ බස් වල දාන් යන එව්වා බස් ඇතුලේ තියෙන පාට පාට ලයිට් ගැස්සෙන බල්බ් එහෙම දැක්කම මට තරහා යනවා ඔලුවේ කැක්කුම එනවා
     
    • Like
    Reactions: StartupAlly

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    මට ගොඩක් කාලෙක ඉදන් සමහරක් (කාටවත් ලොකුවට notice වෙන්නේ නැති ) ශබ්ද වලට තරහ යනව & ඒක පට්ට annoying. මට ලේසියෙන් කිසිම දේකට තරහ යන්නේ නෑ. ගොඩක් වෙලාවට මගේ mentality එක Calm same level එකේ තමා තියෙන්නේ. ළගකදි ඉදන් මේ පොඩි noises වලට trigger වෙන එක වැඩි උනා කියලා මට notice උනා.

    මේක මන් detailed කාටවත් කියන්නේ නැතුව ගෙදර අයගෙන් අහලා බැලුවා මේ noises ඇහෙද්දි මොකක් හරි weird feeling ඒකක් තියනවද කියලා. ඒත් එයලගේ behavior එකේ කිසිම වෙනසක් වෙන්නේ නෑ කියලා මම දැක්කා. පස්සේ තමා පොඩ්ඩක් හොයලා බැලුවේ. මේකට කියන්නේ Misophonia කියලා. මේකේත් මෙහෙම අය ඇති.

    මේක Brain Based Disorder එකක්. පොඩි ශබ්ද වලට ගොඩක් sensitive වෙලා trigger වෙන එක තමා වෙන්නේ. ගොඩක් worse වෙන්න පුලුවන්.
    මෙකේදි වෙන්නෙ Brain Parts වල Connectivity එකෙ බාධාවක් හින්දා ශබ්ද උත්තේජනය (Sound stimulation) & fight/flight response එකයි දෙකම Process වෙන එක.

    common sounds that triggers Misophonia
    eg :

    sniffling.
    writing sounds.
    pen clicking.
    rustling of papers or fabric.
    clocks ticking.
    shoes scuffing.

    There's no specific treatment for misophonia. It's more of a neurological condition than a psychiatric disorder. There is no single cause for misophonia, it is thought to be associated with the way the CNS (brain and spinal cord) works

    But there are procedures like Tinnitus Retraining Therapy (TRT), cognitive behavioral therapy, adding background noise to the person's environment, and deconditioning the sufferer to their negative reactions.
    Otherwise try earplugs or using headphones and music to drown out trigger noises....

    Try to manage it by yourself...