විවේචනය කිරීම කළාවක් නම්...

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඉස්සල්ලම කියන්න ඕනෙ මම ජෙප්පෙක් නම් නෙමේ,,,,
    හැබැයි මෙතන මූ මතුකරල තියෙන කාරනාවෙ ඇත්තක් තියෙනව නේද?

    චිත්‍ර ඇන්දහම ලස්සනයි පෝස්ටර් වලට වඩා..
    නමුත් මට මෙතන මුගෙ පැත්තෙන් බලන්න හිතුනෙ මෙන්න මෙහෙම දෙයක් නිසා..

    අපි හිතම ඔය ඇදල තියෙන දෙයකින් කාට හරි දුකක් ,තරහක් වගේ දෙයක් ඇතිවෙනව කියල(හිතමු ඉස්කෝලෙ යන පොඩි ලමයෙක් ඉන්නව තාත්ත හමුදාවට ගිහින් නැති උන,,ඒ ලමය උදේට ඔතනින් යනකොට ඔය පෝස්ට් එකේ තියන වෝල් ආර්ට් එක දැක්ක කියල හිතමු...ගොඩක් වෙලාවට එයාට මේ ඉන්නේ රට ජාතිය බේර ගත්ත මගෙ තාත්ත කියන හැගීමට වඩා,තාත්ත මගෙ ලග හිටියනම් කියන හැගීම නේද....කෙනෙක් සතු‍ටු වෙනකොට කෙන්ක්ට දුක් වෙන්නත් අවස්තාවක් එතන තියෙන්ව)

    මම කියන්නේ මේ ලස්සන වැඩේ යම් අදීක්ශනයක් යටතේ සමහර කැටගරි යටතේ විතරක් කරනවනම් හොදයි උදා.. වයිල්ඩ් ලයිෆ්..නේචර්.. වගේ හැමෝටම සූට් වෙන විදියට..

    එල්.ටී.ටී.ඊ. එකේ මරාගෙන මැරෙන බෝම්බයක් නිසා, කෝවිලක්, දෙමල වචනයක් ඇහෙනකොට තරහක් ආවේගයක් ඇතිවෙන්න පුළුවන්, පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා මුස්ලිම් ජාතිකයෙක්, මොස්ක් එකක් පෙන්නන්න බැරි තරහක් ඇති වෙන්න පුළුවන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විවේචනය කිරීම කළාවක්... 12-04-2019 11:24 AM Baiyeek wunata ponnayek wenna epa

    හා!!! :lol: ඇපත් කැන්සල් එකේ ලපයට ජොබක් හොයලා දෙන්න බලපන් කුක්කා :eek: :rofl: නැත්තන් පුපට ඇබයක් ගහගෙන නිදාගනින්! :( ජේප්පා!!! :lol: :P

    Rep+
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    lVDzC6J.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    ඉස්සල්ලම කියන්න ඕනෙ මම ජෙප්පෙක් නම් නෙමේ,,,,
    හැබැයි මෙතන මූ මතුකරල තියෙන කාරනාවෙ ඇත්තක් තියෙනව නේද?

    චිත්‍ර ඇන්දහම ලස්සනයි පෝස්ටර් වලට වඩා..
    නමුත් මට මෙතන මුගෙ පැත්තෙන් බලන්න හිතුනෙ මෙන්න මෙහෙම දෙයක් නිසා..

    අපි හිතම ඔය ඇදල තියෙන දෙයකින් කාට හරි දුකක් ,තරහක් වගේ දෙයක් ඇතිවෙනව කියල(හිතමු ඉස්කෝලෙ යන පොඩි ලමයෙක් ඉන්නව තාත්ත හමුදාවට ගිහින් නැති උන,,ඒ ලමය උදේට ඔතනින් යනකොට ඔය පෝස්ට් එකේ තියන වෝල් ආර්ට් එක දැක්ක කියල හිතමු...ගොඩක් වෙලාවට එයාට මේ ඉන්නේ රට ජාතිය බේර ගත්ත මගෙ තාත්ත කියන හැගීමට වඩා,තාත්ත මගෙ ලග හිටියනම් කියන හැගීම නේද....කෙනෙක් සතු‍ටු වෙනකොට කෙන්ක්ට දුක් වෙන්නත් අවස්තාවක් එතන තියෙන්ව)

    මම කියන්නේ මේ ලස්සන වැඩේ යම් අදීක්ශනයක් යටතේ සමහර කැටගරි යටතේ විතරක් කරනවනම් හොදයි උදා.. වයිල්ඩ් ලයිෆ්..නේචර්.. වගේ හැමෝටම සූට් වෙන විදියට..

    Pisssuda bn. Mage wife ge thattha nathi wela tera attack ekakin. Eyala sathutui me wage rata lassanai wenawata. Unta dukak na thattha maruna eka gana. Unta adambarai eka apathe giye nathi eka gana. Pesimist un unta monaa hambunath huullanawa eka hadanna wenne na ithn. Hariyata Jeppo wage.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    wadee nm hoday...eeth paalanayak wenna oona...Uthuru Nagenahira tharunayo wall art patan aragannakan inna hoda na eekata ?:cool:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිරිත් ඇහෙනකොට පෙරේතයින්ට ඉන්න බැහැ වගේ , රට පිරිසිදු වෙනකොට ලස්සන වෙනකොට 3% මළ පෙරේතයින්ට හරිම අමාරුයි!
     
    • Like
    Reactions: vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිරිත් ඇහෙනකොට පෙරේතයින්ට ඉන්න බැහැ වගේ , රට පිරිසිදු වෙනකොට ලස්සන වෙනකොට 3% මළ පෙරේතයින්ට හරිම අමාරුයි!

    :rofl::rofl: