මේ වගේ මහාපණ්ඩිත උන් සෙට් එකක් වටේට හිටපු පිනෙන්
(පනික්කියත් ඇතුළුව) ලොකු උන්නැහේ දැන් ගෙදරට වෙලා ඉන්නවා..
බුකියෙ පිටුව කරගෙන ඉන්න බැරුව දැන් එලකිරියටත් ඇවිත්....
කාරි නෑ කාරි නෑ..
අගමැති බැරිඋනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හරි කොරන්ට ඕනා..
එහෙම බැරිඋනොත් ඊළඟ පාර පළාත්සභාවට හරි ඉල්ලමු...
ඒකත් අමාරුමනම් හම්බන්තොට නගර සභාවටවත් ඉල්ලලා බලමුකො...
බැරිම උනොත් උඹත් එක්ක බුකියෙ තව පේජ් පොජ්ජක් මන්දු කරගෙන මොනවාහරි කොට කොට ඉන්න බැරියැ.....

අත අරින්නම එපා කියහන්......