විශ්මකර්ම ළදරුවා හා මහින්ද මැතිදුන්

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මේ වගේ මහාපණ්ඩිත උන් සෙට් එකක් වටේට හිටපු පිනෙන්
(පනික්කියත් ඇතුළුව) ලොකු උන්නැහේ දැන් ගෙදරට වෙලා ඉන්නවා..

බුකියෙ පිටුව කරගෙන ඉන්න බැරුව දැන් එලකිරියටත් ඇවිත්....
කාරි නෑ කාරි නෑ..

අගමැති බැරිඋනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හරි කොරන්ට ඕනා..

එහෙම බැරිඋනොත් ඊළඟ පාර පළාත්සභාවට හරි ඉල්ලමු...

ඒකත් අමාරුමනම් හම්බන්තොට නගර සභාවටවත් ඉල්ලලා බලමුකො... :lol:

බැරිම උනොත් උඹත් එක්ක බුකියෙ තව පේජ් පොජ්ජක් මන්දු කරගෙන මොනවාහරි කොට කොට ඉන්න බැරියැ.....:rofl::rofl:

අත අරින්නම එපා කියහන්......:lol::lol::lol:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගේ මහාපණ්ඩිත උන් සෙට් එකක් වටේට හිටපු පිනෙන්
    (පනික්කියත් ඇතුළුව) ලොකු උන්නැහේ දැන් ගෙදරට වෙලා ඉන්නවා..


    කතාව ඇත්ත
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    first_couple_being_cute.gif
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    meka me aathal ekata mada gahanna karapu post ekak da koheda !
    gon aathal denna epa bn
    toiyo mewa serious gannawa-un hithanne serama baiyo mewa pili gannawa kiyala

    බයියො ඔක්කොම එකයි. උන් කියන්නෙත් එකයි, අදහන්නෙත් එකයි :yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,254
    12,287
    113
    Ohio, USA
    එහිදී මෙම ළදරුවා පැවසුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ලක්ෂ 58ක්වූ ඡන්ද පදනම මේ වනවිට තවත් ලක්ෂ කීපයකින් වැඩිවී ඇති බැවින් කුමන පක්ෂයකින් තරඟ කළද නියතවම එතුමා අගමැති වන බවය....


    :lol::lol: :lol::lol::lol::lol::lol::lol:

    GIF--laughing-funny-LOL-haha-hehe-hilarious-fun-happy-laugh-Vladimir-Putin-GIF.gif
     
    Last edited: