විමලසුරෙන්ද්‍ර වගේ අය අද කාලේ බොහොම හිඟයි. ලංකාවේ මිනිස්සුන්ගේ නිර්මාණ ශක්තියි මොට කරලා නැත්නම් බුද්ධිමත් අයට අතහිත දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. අපි ජාතියක් වශයෙන් තවමත් අඳුරේ ඉන්නේ ඒක නිසා. ජපානය, ඊශ්‍රායලය වගේ රටවල් ඒ රටවල බුද්ධිමතුන්ගෙන් නියම ප්‍රයෝජනය ගන්න නිසා තමයි දියුනු වෙලා තියෙන්නේ. අද ලංකාවය ඔනේ හැම දෙයක්ම තමන්ට ලැබෙයි කියලා මුහුදට දත නියවාගෙන ඉන්න ජාතියක් නෙවෙයි. අතීතයේ සිටියා වගේ නිර්මාණශීලී ජාතියක්


