විශ්මිත දෙමෝදර රේල් ගැටය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    විමලසුරෙන්ද්‍ර වගේ අය අද කාලේ බොහොම හිඟයි. ලංකාවේ මිනිස්සුන්ගේ නිර්මාණ ශක්තියි මොට කරලා නැත්නම් බුද්ධිමත් අයට අතහිත දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. අපි ජාතියක් වශයෙන් තවමත් අඳුරේ ඉන්නේ ඒක නිසා. ජපානය, ඊශ්‍රායලය වගේ රටවල් ඒ රටවල බුද්ධිමතුන්ගෙන් නියම ප්‍රයෝජනය ගන්න නිසා තමයි දියුනු වෙලා තියෙන්නේ. අද ලංකාවය ඔනේ හැම දෙයක්ම තමන්ට ලැබෙයි කියලා මුහුදට දත නියවාගෙන ඉන්න ජාතියක් නෙවෙයි. අතීතයේ සිටියා වගේ නිර්මාණශීලී ජාතියක්
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    000206b5.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විස්තර වලට ගොඩක් ස්තුති‍යි.. මේ සඳහන් කරල ති‍යන පාලම මම හිතන විදි‍යට නම් ආරුක්කු නව‍යේ පාලම වෙන්න ඕනේ..
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    විස්තර වලට ගොඩක් ස්තුති‍යි.. මේ සඳහන් කරල ති‍යන පාලම මම හිතන විදි‍යට නම් ආරුක්කු නව‍යේ පාලම වෙන්න ඕනේ..

    මේකට "අහස් නවයේ පාලම" කියලත් කියනවා. මේකේ තරම හරියටම බලන්න නම් පහළ ඉඳං බලන්න ඕන. හදල තියෙන විදිය දැක්කහම ඇත්තටම පුදුම හිතෙනවා.