විශ්මිත_දසුන්

uditha224

Well-known member
  • [FONT=&quot]මේ රූප කැමරාවට නඟා තියෙන්නේ සාමාන්‍ය ක‍්‍රමයට නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නවීන චතුර්මාන ([/FONT][FONT=&quot]4D) [/FONT][FONT=&quot]තාක්ෂණය යොදා ගෙනයි. :confused:


    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වැඞීමෙන් පසු වෙනස් වෙනස් සතුන් බවට පත් වුනත් මේ බබාලා බොහෝ විට එක වගෙයි. සත්වලෝකය තුළ ජීවිතයේ ආරම්භය කොයි තරම් විශ්මයජනක ලෙස සමානද[/FONT][FONT=&quot]? :shocked:

    [/FONT][FONT=&quot]විප්ලවකාරී චතුර්මාන ([/FONT][FONT=&quot]4D) [/FONT][FONT=&quot]පරිලෝකන තාක්ෂණය යොදා ගෙන ගත් මේ ඡායාරූපවලින් ඔබට ඒ සතුන්ගේ ගර්භාෂ තුළට එබී බලන්න දැන් පුළුවන්. විද්‍යාඥයන් විසින් මෙම තාක්ෂණය භාවිත කරමින් ගන්නා ලද ප‍්‍රථම ඡායාරූප පෙළ මෙයයි. :shocked:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එකිනෙකට වෙනස් සතුන් කීප දෙනකු ම මේ සමග ඉන්නවා. අලියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බල්ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩොල්පින් හා පෙන්ගුවින් බබාලා මෙලොව එළිය දකින්නට පෙර ඔවුන්ගේ අම්මලාගේ කුස තුළ වර්ධනය වූ හැටි ඔබට මේ රූපවලින් දැක ගන්න පුළුවන්.[/FONT]

    [FONT=&quot]
    1.jpg
    [/FONT]​
    [FONT=&quot]ආසියානු අලියාගේ භ‍්‍රෑණයා [/FONT][FONT=&quot]12[/FONT][FONT=&quot] මසක් මවු කුස තුළ වැඩුණු පසු පෙනෙන්නේ මෙහෙමයි. තවත් මාස දහයකින් මේ පැටියා උගේ බර අඩි තියමින් මිහිමත ඇවිදින්නට පටන් ගනීවි. කෙණරකගේ ගැබ් කාලය මාස [/FONT][FONT=&quot]22[/FONT][FONT=&quot]කි.[/FONT]


    [FONT=&quot]
    2.jpg
    [/FONT]​
    [FONT=&quot]තවමත් නූපන් මේ බලූ පැටියා දැන්ම ජීවිත සටනට එළියට එන්න සූදානම් වගේ පෙනුනත් උගේ සම්පූර්ණ ගර්භාෂ කාලය සති නවයක්.[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]විද්‍යාඥයන් විප්ලවකාරී නවීන චතුර්මාන තාක්ෂණය යොදා ගෙන මේ පින්තූර ගත්තේ නැෂනල් ජ්‍යොග‍්‍රෆි සඟරාවේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ගැබ තුළ වැඩෙන සුවිශේෂ සතුන්[/FONT][FONT=&quot]’ (Extraordinary Animals in the Womb) [/FONT][FONT=&quot]නම් වාර්තා චිත‍්‍රපටය කැමරාවට නඟද්දීයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ ඡායාරූප ගැනීම සඳහා ති‍්‍රමාන අතිධ්වනි පරිලෝකන යන්ත‍්‍රයක් (ස්කෑනරයක්)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරිගණක ග‍්‍රැෆික් මෘදුකාංගයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සතා ගැබ් ගත් තැන් සිට බිහිකරන තෙක් කාලය තුළ වර්ධනය වන හැටි රූගත කළ හැකි කුඩා කැමරා කීපයක් යොදා ගැනුණා. ඒවා එක්ව ලබා ගත් මේ රූප පෙළ මෙතෙක් ලොව දක්නට නොතිබුණු අප කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයේ එකක්.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ රූප පෙළ ම තමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බි‍්‍රතාන්‍යයේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]චැනල් [/FONT][FONT=&quot]4’ [/FONT][FONT=&quot]රූපවාහිනි මගින් පසුගිය දා විකාශය කෙරුණු [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ඇනිමල්ස් ඉන් ද වූම්බ්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් වාර්තා චිත‍්‍රපටයටත් යොදා ගැනුනේ.[/FONT]

    [FONT=&quot]
    3.jpg
    [/FONT]​
    [FONT=&quot]මේ ඩොල්පින් බබා කැමරාවට හිනා වෙන්නේ එළියට එන්න ලෑස්තියි කියනවා වගෙයි.[/FONT]


    [FONT=&quot]
    4.jpg
    [/FONT]​
    [FONT=&quot]
    5.jpg
    [/FONT]​
    [FONT=&quot]මවගේ ගර්භාෂය තුළ තාම නිදිමතේ සිටින මේ බලූ පැටියාගේ ඉරියව්වත් අනෙක් කලලයන්ට බොහෝ සේ සමානයි.[/FONT]

    [FONT=&quot]
    6.jpg
    [/FONT]​
    [FONT=&quot]
    7.jpg
    [/FONT]​
    [FONT=&quot]පෙන්ගුවින් පැටියා මවගේ ගර්භාෂයෙහි බිත්තරයක් තුළ ඉන්නේ මෙහෙමයි. දින [/FONT][FONT=&quot]63[/FONT][FONT=&quot]ක බීජෞෂණ සමය අවසානයේ දී බිත්තරය දමන පෙන්ගුවින් මව එය පියාට බාර දී කෑම සොයා යයි. බිත්තරය රකින්නේ පියායි.[/FONT]
    [FONT=&quot]
    Extraordinary Animals in the Womb [/FONT][FONT=&quot]වැඩසටහන පහලින් නරබන්න. සමහර දසුන් නැරබීමට අපහසු විය හැක.[/FONT][FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]
    '[/FONT][FONT=&quot]ඇනිමල්ස් ඉන් ද වූම්බ්[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]වැඩසටහනින් කොටසක්...[/FONT][FONT=&quot]

    [/FONT]



    ------------------------
    යන්න කලින් කොමෙන්ටුවකුත් දාල යන්න. :rolleyes:

    [FONT=&quot]
    [/FONT]