විශ්වයේ අවසානය....18+
[FONT="]දැනට විශ්වය ආරම්බ වෙලා අවුරුදු බිලියන 13.7ක් විතර වෙනව... විශ්වයේ පරිකල්පිත ආයු කාලයත් එක්ක බැලුවොත් ඒක ඉතාමත්ම ඉතාමත්ම ඉතාමත්ම කුඩා කාලයක්... හිතන්න ඉදිරියට එන කාලය! විශ්ව්යේ වයස බිලියන 100ක් වෙද්දි කොච්චර ජීවීන් ශිශ්ටාචාර ඇතිවෙලා[/FONT], [FONT="]පරිනමය වෙලා විනාශ වෙල යයිද..බිලියන 200ක් වෙද්දි.. ත්‍රිලියනයක් වෙද්දි...!!
[/FONT]
[FONT="]වර්තමාන විශ්වයේ ප්රමුඛ බලවේගය තමයි තරු(මන්දාකිනී)... තරු වලින් තමයි වැඩිම ශක්තියක් නිකුත් කරන්නෙ... මේ තරු හැමදාම තියෙයිද.. මෙහෙම මන්දාකිනි[/FONT],[FONT="]තරු සදාකාලිකවම තියන්වද.[/FONT]? [FONT="]නැ.. විද්‍යත්මක ගනනය කිරීම් වලට අනුව තරු අතරිනුත් වැඩිම කාලයක් ජීවත් වෙන තරු වර්ගය තමයි red dwarf[/FONT] [FONT="]තරු... මේ තරු වල හයිඩ්රිජන් --[/FONT]> [FONT="]හීලියම් විලයනය වීම වීම සාපේකශ මන්දගාමී වෙන්නෙ... ඒක නිසා මේ තරුවක් අවුරුදු ත්‍රිලියනයක් විතර ජීවත් වෙනව.. එම කාලය අවුරුදු බිලියන 10 විතර ජීවත් වෙන අපේ හිරුට සාපේක්ශව බැලුවම ගොඩක් ලොකු කාලයක්.. එක නිසා විශ්යව මුලින්ම හැදුනු [/FONT]red dwarf [FONT="]තරුවක් මෙ වන විට එහි ආයු කාලෙයෙන් 1% පමන වගේ තමයි ගෙවල තියෙන්නෙ..
[/FONT]
red dwarf star
[FONT="]තරු නිර්මානය වෙන්නෙ මන්දාකිනි වල තියන නෙබියුල වායූන් වලින්.. ගණනය කිරීම් වලට අනුව තව අවුරුදු බිලියන ගනනකින් මේ නෙබ්යුලා වාය්යූන් අඩු වෙලා යනව..එතකොට අඩු ආයු කාලයක් තියන විශාල තරු ක්‍රමයෙන් මියගිහිල්ල [/FONT]red dwarf [FONT="]තරු වැනි කුඩා තාරකා මන්දාකිනි වල මූලිකවම ඉතුරු වෙනව...ඒ විදියට ගිහිල්ල තවත් අවුරුදු ත්රිලියන 50-100ත් අතර කාලෙකදි විශ්වය තාරකා වලින් තොර වෙනව...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]nebula
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
මෙහෙම තරු සේරම ඉවර උනාට පස්සෙ විශ්වයේ ප්‍රමුක ශක්ති ප්රබවයන් වෙන්නෙ තරු විනාශ වෙලා ඉතුරු වෙන අවශේශයන් වෙන [/FONT]white dwarf ,brown dwarf, [FONT="]නුට්රොන තරු හා කලු කුහරයි..මේ කාලයේදී විශ්වයේ වෙන්න පුලුවන් විශාල ශක්තියක් නිකුත් කරන සිද්ඩි තමයි යුගල් වශයෙන් තියෙනෙ මේ නියුට්‍රොන තරු [/FONT], white dwarf ,brown dwarf [FONT="]එකට ගට්ටනය වී අති විශාල පිපිරීම් වලට ලක්වීම... කොච්චර ශක්තියක් නිකුත් කරත් මෙම සිද්දීන් ගොඩක් කෙටි කාලීනව සිද්දවෙන ඒව... මේ කාලයේදී සිද්දවෙන්න පුලුවන් සුවිශේශම සිද්දියක් තමයි යුගල් වශයෙන් තියන [/FONT]brown dwarf [FONT="]දෙකක් ගටටනය වීමෙන් තරුවක් සෑදීමට හැකි වීම[/FONT], [FONT="]කෙසේ වෙතත් මෙලෙස තරු සෑදීම ඉතාමත් දුර්ලබ සිදුවීමක් වීමත් [/FONT], [FONT="]එම තරුත් අවුරුදු බිලියන ගාන්කින් මියයාමත් නිසා කොහොමත් තවත් අවුරුදු ත්රිලියන ගනනක් ඇතුලත නැවත කවදාවත් තරුවක් නොඉපදෙන යුගයකට විශ්වය එලබෙනව...[/FONT]
[FONT="]ඊටපස්සෙ ඉතුරු වෙලා තියන නියුට්‍රොන තරු [/FONT][FONT="],[/FONT][FONT="] white dwarf ,brown dwarf , [/FONT][FONT="]ග්‍රහලොක[/FONT][FONT="], [/FONT][FONT="]ග්රහක වගෙ පදාර්තයන් සේරමවල ප්‍රොටොන ක්ශය වීම සිදු වෙනව... මේක අති විශාල කාලයක් යන දෙයක්... අවුරුදු 10[/FONT][FONT="]^[/FONT][FONT="]50 පමන කාලයකින් ඔය වස්තූන් සම්පුර්නයෙන් [/FONT][FONT="]subatomic particles [/FONT][FONT="]වලට වෙන්වෙනව[/FONT]
[FONT="]
දැන් විශ්වයේ විශාල වස්තු වලින් ඉතුරු වෙල තියෙන්නෙ කලු කුහර විතරයි.. අපි අහල තියෙන්නෙ කලු කුහර විසින් පදාර්තය ඇදගන්නව විතරයි කියල ඒක නිසා කෙනෙක්ට හිතෙන්න පුලුවන් කලු කුහර නම් කොච්චර කාලයක් ගියත් ක්ශය/විනාශ වෙන එකක් නෑ කියල.. බෞතික විද්‍යාවේ පිලිගත් මතය වෙලා තිබ්බෙත් එකම තමයි [/FONT]stephen hawking [FONT="]කලු කුහරත් විකිරණැය කරන බව හොයා ගන්න ඉස්සෙල්ල..., [/FONT]stephen hawking radiation hypothesis [FONT="]එකෙන් ඉදිරිපත් කරන මතය තමයි සරලව ගත්තොත් පදාර්තය හා ප්‍රති පදාර්තය කලු කුහරයේ [/FONT]event horizon [FONT="]එක ලග නිර්මානය වෙලා.. එක අන්ශුයක් පමනක් කලු කුහරයට ඇදී ගොස් අනිත් අන්ශුව සාමන්න්ය අවකාශයට නිදහස් වීමයි... මෙලෙස සිද්ද වෙන විකිරනය විම ( ස්කන්දය අඩු වීම ) ඉතාමත් මන්දගාමී නිසා විශාල කලු කුහරයක් සම්පුර්නයෙන් විකිරණැය වීමට අවුරුදු 10[/FONT]^[FONT="]90ක් පමන යනු ඇතැයි ගනන් හදල තියනව... මේක කොච්චර ලොකු ගානක්ද කියල හිතාගන්න පුලුවන් නෙ.. .මේ සන්ක්යාවේ විශාලත්වයට සමාන කිස්ම [/FONT]analogy [FONT="]එකක් දෙන්න බෑ... විශ්වයේ තියන සියලුම පරමානු වල එකතුවත් මීට වඩා අඩුයි...
[/FONT]
hawking radiation
[FONT="]විශ්වයේ තියන අවසාන කලුකුහරයත් මෙහෙම ක්ශය වෙලා ගියාම විශ්වයේ ඉතුරු වෙන්නෙ උප පරමානුක අන්ශු විතරයි ඒව ඉතාම අවු ශක්තියකින් තියෙන්නෙ ඒක නිසා ක්සිම රසායනික පරිවර්තනයක්/ප්‍රතික්‍රියාවක් වෙන්න බෑ... ඔය කාලයට ආවම විශ්වය
අවසාන උනා කියල කියන්න පුලුවන්...[/FONT]
the dead dark universe

Last edited:

gravity, Mass wage ewa maana wena hati therenawa. eth Gravity ekath ekka time eka wenasak wenne kohomada ban ?