විශ්වයේ අවසානය....18+

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113

    මේ දේවල් ඩිහාබලන පැතිකඩවල් කිහිපයක් තියනවනෙ බන්... මෙ ආටිකල් එක තියෙන්නෙ බවුතික වාදී පැතිකඩකින් බලල...

    උඹේ කෙල්ල හරි වාසනාවන්තයි බං.. :yes::yes:
    උඹල වගේ ඩයල් හැම කෙල්ලටම ලැබෙන්නෙ නෑ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹේ කෙල්ල හරි වාසනාවන්තයි බං.. :yes::yes:
    උඹල වගේ ඩයල් හැම කෙල්ලෙක්ටම ලැබෙන්නෙ නෑ..

    මොකද්ද යකෝ ඒ හරුපෙ තේරුම...?:baffled::baffled::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්වෙ ඇත්තනෙ ;)

    උබ මොකාටද එන්න හදන්නෙ.? :baffled::baffled:

    මේ පොස්ට් එකෙයි මගේ කෙල්ලගෙයි තියනන් සම්බන්දෙ මොකක්ද බන්...:baffled::rofl::rofl:
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මචන් ඊට පස්සේ මොකද වෙන්නේ . ඔය ඔක්කොම වෙලා අන්තිමට කලුවරේද මේකේ 18+ සීන් එක පටන් ගන්නේ.:lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් ඊට පස්සේ මොකද වෙන්නේ . ඔය ඔක්කොම වෙලා අන්තිමට කලුවරේද මේකේ 18+ සීන් එක පටන් ගන්නේ.:lol::lol::lol:

    :lol::lol::lol::lol::P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :(
    අපෝ මමත් ඕක කාලයක් කරා ..අන්තිමේ උනේ සල්ලි ටිකයි ඩයල් එක අවුට් ගිය එක විතරයි :dull::dull:

    ඔවු බන් පට්ට මෝඩ වැඩක්,
    සැහෙන හිත හොඳ කොල්ලෙක්.
    එත් ඉතින් කොච්චර කිව්වත් අහන්නේ නැ.
    උ ක්රිස්තියන්,ඉතින් බාවනා වෙන වෙන මනස සැහැල්ලු වෙන වැඩ කොහොමත් පිල්ගන්නේ නැනේ
    පවු පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා.
    දැන් හැම තිස්සෙම කැහැ කැහැ ඉන්නේ.බොන එකත් බොනවා වැටෙන්නම:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටයි. මේ වගේ ත්‍රෙඩ් දිගටම දාන්න පුලුවන්නම් හොඳයි.