විශ්වයේ විශාලත්වය සැසඳීම - Flash Animation
මේක අධ්‍යාපනික වටිනාකමක් ඇති Flash Animation Document එකක්. විශ්වයේ පවතින විවිධ ප්‍රමාණයේ වස්තුන්ගේ ප්‍රමාණාත්මකව එකිනෙකට සාපේක්ෂව කෙසේද යන්න මොනවට මේ Flash Animation එක මගින් පුදුම ලෙස සජිවිකරණය කර ඇත. මේක නිර්මාණය කර ඇත්තේ Cary & Michael Huang අය විසින්

මේ Flash File එක බැලීමේදී ඔබ අනුගමනය කල යුතු ක්‍රියා පෙලිවෙත්
මුලින් ඔබ Flash File එක Load වෙනකන් ඉන්න. එවිට පහත පරිදි Flash File එක දිස් වේවි. දැන් රුපයේ පෙනෙන පරිදි Start Button එක ඔබන්න.
Start Button එක Press කල පසු පහත පරිදි දිස් වෙයි. එවිට පහත රූපයේ පල්ලෙහාම ඇති අළු පාට පටිය තුල ඇති ඕවලාකාර බටන් එක වමට දකුණට කිරීමෙන් පරමාණුවේ සිට විශ්වය දක්වා ඇති විවිධ වස්තුන්ගේ පරිමාණයන් එකිනෙකට සාපේක්ෂව සජීවී කරණය කර ඇත
දැන් ඔබ බලනවා ඇති මේ ෆයිල් එක කොහෙද තියෙන්නේ කියලා. මම තැනු බ්ලොග් අඩවියේ http://artsonworld.blogspot.com/2014/11/the-scale-of-universe.html එය Embed කරලා තියෙනවා.

Last edited: