විශ්වයේ විශාලත්වය සැසඳීම - Flash Animation

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    විශ්වයේ විශාලත්වය සැසඳීම - Flash Animation

    මේක අධ්‍යාපනික වටිනාකමක් ඇති Flash Animation Document එකක්. විශ්වයේ පවතින විවිධ ප්‍රමාණයේ වස්තුන්ගේ ප්‍රමාණාත්මකව එකිනෙකට සාපේක්ෂව කෙසේද යන්න මොනවට මේ Flash Animation එක මගින් පුදුම ලෙස සජිවිකරණය කර ඇත. මේක නිර්මාණය කර ඇත්තේ Cary & Michael Huang අය විසින් :yes::yes::yes:

    මේ Flash File එක බැලීමේදී ඔබ අනුගමනය කල යුතු ක්‍රියා පෙලිවෙත්

    මුලින් ඔබ Flash File එක Load වෙනකන් ඉන්න. එවිට පහත පරිදි Flash File එක දිස් වේවි. දැන් රුපයේ පෙනෙන පරිදි Start Button එක ඔබන්න.


    1.JPG


    Start Button එක Press කල පසු පහත පරිදි දිස් වෙයි. එවිට පහත රූපයේ පල්ලෙහාම ඇති අළු පාට පටිය තුල ඇති ඕවලාකාර බටන් එක වමට දකුණට කිරීමෙන් පරමාණුවේ සිට විශ්වය දක්වා ඇති විවිධ වස්තුන්ගේ පරිමාණයන් එකිනෙකට සාපේක්ෂව සජීවී කරණය කර ඇත :)


    3.JPG



    2.JPG



    4.JPG


    දැන් ඔබ බලනවා ඇති මේ ෆයිල් එක කොහෙද තියෙන්නේ කියලා. මම තැනු බ්ලොග් අඩවියේ http://artsonworld.blogspot.com/2014/11/the-scale-of-universe.html එය Embed කරලා තියෙනවා.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    බොහොම හොඳයි හැබැයි හදපු එකාට credits දීපන් හරියට උඹ හැදුව වගේ දන්නේ නැති උනාට.

    edit : දන්නේ දැක්කේ උඹ දාල තියෙනවා. සොරි හොඳේ :yes:
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    Flash File එක Google Drive වල Host කලේ. එකේ Bandwidth Limit එක කොහොමද කියලනම් දන්නේ නැහැ. Loading Error ආවොත් මට කියන්න හොඳේ :)