විශ්වවිද්‍යාල මිලිටරීකරණය

විශ්වවිද්‍යාල මිලිටරීකරණය කිරීම

  • හොඳයි

    Votes: 14 20.0%
  • නරකයි

    Votes: 44 62.9%
  • අත්‍යාවශ්‍යයි

    Votes: 12 17.1%

  • Total voters
    70

lilman

Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo

    විශ්වවිද්‍යාල මිලිටරීකරණය කිරීම​

    මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද?
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    විශ්වවිද්‍යාල මිලිටරීකරණය කිරීම​

    මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද?
    නිව්ස් එහෙම බලන්නේ නැද්ද බං?
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    නෑ බන්.පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
    පොඩ්ඩක් හොයලා බලපන්. අපි කියන එකම අහන්න එපා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපි ගිය සතියේ පන්සලේ හාමුදුරුවෝ එක්ක එකතුවෙලා පොඩි උන්ට ටැබ් කීපයක් දුන්න. ඒ එක දරුවෙක්ගේ තාත්තා අපි සෙට් එකම ඉන්න තැන කිව්වා කොතලාවල පනතට විරුද්ධව ගුරුවරු කතා කරන එක වැරදියි, එකෙන් අපේ ළමයින්ට හොද්ට ඉගන ගන්න ලැබෙනවා බ්ලා බ්ලා සීන් එකක්.

    පොඩි හාමුදුරුවෝ ඇමතුවා පොරට මම හිතන්නේ ටික කාලෙකට පන්සල් එන එකක් නෑ. ඉස්කොලේ යන පොඩි එකාට ඉගන ගන්න ඩිවයිස් එකක් අරන් දේන්න ආදායමක් නෑ, ටියුශන් යවන්නේ ෆ්‍රී කාර්ඩ්. ඒඋනාට උන්ව සල්ලි ගෙවල කැම්පස් යවන්න කතාව. මාර පොරවල් ඉන්නෙ, කිසිම බරක්පතලක් තේරෙන්නේ නෑ, දේශපාලුවෙක් කිව්ව එකක් අල්ලගෙන ඔහේ කියවනවා.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,900
    113
    ආශ්චර්යමත් රටක
    අපි ගිය සතියේ පන්සලේ හාමුදුරුවෝ එක්ක එකතුවෙලා පොඩි උන්ට ටැබ් කීපයක් දුන්න. ඒ එක දරුවෙක්ගේ තාත්තා අපි සෙට් එකම ඉන්න තැන කිව්වා කොතලාවල පනතට විරුද්ධව ගුරුවරු කතා කරන එක වැරදියි, එකෙන් අපේ ළමයින්ට හොද්ට ඉගන ගන්න ලැබෙනවා බ්ලා බ්ලා සීන් එකක්.

    පොඩි හාමුදුරුවෝ ඇමතුවා පොරට මම හිතන්නේ ටික කාලෙකට පන්සල් එන එකක් නෑ. ඉස්කොලේ යන පොඩි එකාට ඉගන ගන්න ඩිවයිස් එකක් අරන් දේන්න ආදායමක් නෑ, ටියුශන් යවන්නේ ෆ්‍රී කාර්ඩ්. ඒඋනාට උන්ව සල්ලි ගෙවල කැම්පස් යවන්න කතාව. මාර පොරල් ඉන්නෙ, කිසිම බරක්පතලක් තේරෙන්නේ නෑ, දේශපාලුවෙක් කිව්ව එකක් අල්ලගෙන ඔහේ කියවනවා.

    ගොන් වාහෙලා බන්. හැම එකාගෙම ඇම කන ගොන්ම ගොන් හැතිකරේ. උන්ව ඇමට දාලා අනිත් උන් හැම එකම කරගන්නවා.
    ලබ්බ තමයි හම්බ වෙන්නෙ උන්ට 😂😂😂
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    යකෝ,

    රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා

    කල්පනා කරළ බලපල්ලා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    යකෝ,

    රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා

    කල්පනා කරළ බලපල්ලා.
    මල්ලි ප්‍රයිවට් කැම්පස්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වම දකුණ වම කරන්න විශ්වවිද්‍යාල මොකටද?:-D

    යකෝ,

    රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා

    කල්පනා කරළ බලපල්ලා.
    මිනිස්සුන්ගෙ සල්ලි නෙවෙයිද අර සොහොන් කොතක් ගැහුවෙ ?
    ------ Post added on Jul 19, 2021 at 11:08 AM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    යකෝ,

    රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා

    කල්පනා කරළ බලපල්ලා.

    ආන්ඩුව කැම්පස් වල උන්ගේ වාමාන්ශික ගතිත්
    මිලිටරි කැම්පස් (දැනට කොතලාවල ) උන්ගේ විනයත්
    ප්‍රයිවෙට් කැම්පස් වල උන්ගේ පොශ් කමත්

    තුනම මවල පෙන්නන බොරු බන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    වම දකුණ වම කරන්න විශ්වවිද්‍යාල මොකටද?:-D

    මිනිස්සුන්ගෙ සල්ලි නෙවෙයිද අර සොහොන් කොතක් ගැහුවෙ ?
    ------ Post added on Jul 19, 2021 at 11:08 AM
    නෑ නෑ, සොහොන හැදුවේ මැදමුලනේ පොල්වත්තේ ආදායමෙන්. අර උන්ගේ අම්මගේ රෙද්ද පෙන්නන කෞතුකාගාරයක් හැදුවේ, ඒවත් පොල්වත්තෙන්.
    ------ Post added on Jul 19, 2021 at 11:13 AM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඕන රෙද්දක් ජෙප්පෝ ටික අයින් වෙනවනම්...

    හෙනම කරුමයක්, නිතර කොළඹ යන උන් තමා දන්නේ මුන්ගේ ශාපේ..

    ලෙඩක් බලාගන්න විදියක් නෑ සමහර දවසට, පකේ අන්තරේ උද්ඝෝෂණ නිසා.. 👎
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    යකෝ,

    රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා

    කල්පනා කරළ බලපල්ලා.
    මේක වැරදියි.
    කල්පනා කරල බලන්න.
    ලෙස නිවැරැදි වෙන්න ඕන.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    ලමයින්ට නායකත්ව පුහුනුව දෙන්න යද්දිත් ගූ ඇන් පී,ජෙපි ගොන් බඩු කෑගැහුවෙ හමුදා පුහුනුව දෙන්න යනව කියල.ඒත් ඒක එහෙම උනාද ??

    මේකත් ඒ වගේ වෙයිද දන්නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ලමයින්ට නායකත්ව පුහුනුව දෙන්න යද්දිත් ගූ ඇන් පී,ජෙපි ගොන් බඩු කෑගැහුවෙ හමුදා පුහුනුව දෙන්න යනව කියල.ඒත් ඒක එහෙම උනාද ??

    මේකත් ඒ වගේ වෙයිද දන්නෑ
    කැම්රි ආතල් පුහුනුව . මන් දෙපාරක් ගියා
     
    • Haha
    • Like
    Reactions: shenat and lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    රටේ විණයක් නැතුව මොන විශ්ව විද්‍යාලවල විනියක් හදන්න බෑ .කොටින්ම ලංකාව ඩෙඩ් බොඩි දැන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    යහපලානේ කලේ පාරවල් වහගෙන නාපු සයිටම් විරෝධී මල්ලිලට අපේ හද පිරි මෙව්වා එක