නිව්ස් එහෙම බලන්නේ නැද්ද බං?විශ්වවිද්‍යාල මිලිටරීකරණය කිරීම
මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද?
නෑ බන්.පොඩ්ඩක් පැහැදිලි කරපන්කොනිව්ස් එහෙම බලන්නේ නැද්ද බං?
පොඩ්ඩක් හොයලා බලපන්. අපි කියන එකම අහන්න එපා.නෑ බන්.පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
අපි ගිය සතියේ පන්සලේ හාමුදුරුවෝ එක්ක එකතුවෙලා පොඩි උන්ට ටැබ් කීපයක් දුන්න. ඒ එක දරුවෙක්ගේ තාත්තා අපි සෙට් එකම ඉන්න තැන කිව්වා කොතලාවල පනතට විරුද්ධව ගුරුවරු කතා කරන එක වැරදියි, එකෙන් අපේ ළමයින්ට හොද්ට ඉගන ගන්න ලැබෙනවා බ්ලා බ්ලා සීන් එකක්.
පොඩි හාමුදුරුවෝ ඇමතුවා පොරට මම හිතන්නේ ටික කාලෙකට පන්සල් එන එකක් නෑ. ඉස්කොලේ යන පොඩි එකාට ඉගන ගන්න ඩිවයිස් එකක් අරන් දේන්න ආදායමක් නෑ, ටියුශන් යවන්නේ ෆ්‍රී කාර්ඩ්. ඒඋනාට උන්ව සල්ලි ගෙවල කැම්පස් යවන්න කතාව. මාර පොරල් ඉන්නෙ, කිසිම බරක්පතලක් තේරෙන්නේ නෑ, දේශපාලුවෙක් කිව්ව එකක් අල්ලගෙන ඔහේ කියවනවා.
මල්ලි ප්‍රයිවට් කැම්පස්ද?යකෝ,
රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා
කල්පනා කරළ බලපල්ලා.
නෑ government. Masters private. ඇයි අයියා government ද?? රිදුනා වගෙද??මල්ලි ප්‍රයිවට් කැම්පස්ද?
අපිට මොන කැම්පස්ද මල්ලි.නෑ government. Masters private. ඇයි අයියා government ද?? රිදුනා වගෙද??
මිනිස්සුන්ගෙ සල්ලි නෙවෙයිද අර සොහොන් කොතක් ගැහුවෙ ?යකෝ,
රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා
කල්පනා කරළ බලපල්ලා.
යකෝ,
රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා
කල්පනා කරළ බලපල්ලා.
නෑ නෑ, සොහොන හැදුවේ මැදමුලනේ පොල්වත්තේ ආදායමෙන්. අර උන්ගේ අම්මගේ රෙද්ද පෙන්නන කෞතුකාගාරයක් හැදුවේ, ඒවත් පොල්වත්තෙන්.වම දකුණ වම කරන්න විශ්වවිද්‍යාල මොකටද?
මිනිස්සුන්ගෙ සල්ලි නෙවෙයිද අර සොහොන් කොතක් ගැහුවෙ ?
------ Post added on Jul 19, 2021 at 11:08 AM
මේක වැරදියි.යකෝ,
රටට වැඩ ඇති, විනයක ඇති උපාධිධාරියා VS අවුරුදු ගානක් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, දියව් දියව් කියලා උද්ඝෝෂණ කරලා රජයේ රස්සා අරන්, දවසේම අයිස් ගහන උපාධිධාරියා
කල්පනා කරළ බලපල්ලා.
කැම්රි ආතල් පුහුනුව . මන් දෙපාරක් ගියාලමයින්ට නායකත්ව පුහුනුව දෙන්න යද්දිත් ගූ ඇන් පී,ජෙපි ගොන් බඩු කෑගැහුවෙ හමුදා පුහුනුව දෙන්න යනව කියල.ඒත් ඒක එහෙම උනාද ??
මේකත් ඒ වගේ වෙයිද දන්නෑ