විශ්වවිද්‍යාල මිලිටරීකරණය

විශ්වවිද්‍යාල මිලිටරීකරණය කිරීම

  • හොඳයි

    Votes: 14 20.0%
  • නරකයි

    Votes: 44 62.9%
  • අත්‍යාවශ්‍යයි

    Votes: 12 17.1%

  • Total voters
    70

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය පනතට යටත් වෙන්නේ kdu එක විතරයි නම් අනෙක් විශ්වවිද්‍යාල මිලිටරීකරණය වෙන්නේ කොහොමද?
    අනික හමුදාවේ බොහෝ දෙනාට තියෙන්නේ ස්වයං විනයක් නෙවෙයි.
    රැහැණින් ගැටගහලා තියෙනකන් මොන හරකත් ගොයමට පනින්නේ නෑ නෙව.
     
    • Like
    Reactions: Didy and Champ HB

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපි ගිය සතියේ පන්සලේ හාමුදුරුවෝ එක්ක එකතුවෙලා පොඩි උන්ට ටැබ් කීපයක් දුන්න. ඒ එක දරුවෙක්ගේ තාත්තා අපි සෙට් එකම ඉන්න තැන කිව්වා කොතලාවල පනතට විරුද්ධව ගුරුවරු කතා කරන එක වැරදියි, එකෙන් අපේ ළමයින්ට හොද්ට ඉගන ගන්න ලැබෙනවා බ්ලා බ්ලා සීන් එකක්.

    පොඩි හාමුදුරුවෝ ඇමතුවා පොරට මම හිතන්නේ ටික කාලෙකට පන්සල් එන එකක් නෑ. ඉස්කොලේ යන පොඩි එකාට ඉගන ගන්න ඩිවයිස් එකක් අරන් දේන්න ආදායමක් නෑ, ටියුශන් යවන්නේ ෆ්‍රී කාර්ඩ්. ඒඋනාට උන්ව සල්ලි ගෙවල කැම්පස් යවන්න කතාව. මාර පොරල් ඉන්නෙ, කිසිම බරක්පතලක් තේරෙන්නේ නෑ, දේශපාලුවෙක් කිව්ව එකක් අල්ලගෙන ඔහේ කියවනවා.
    නිදහස් අධ්‍යාපනය තියෙන්න ඕනේ. මුදලට උසස් අධ්‍යාපනය තියෙන්නත් ඕනේ.
     
    • Like
    Reactions: Champ HB

    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    කැම්රි ආතල් පුහුනුව . මන් දෙපාරක් ගියා

    ඉතින් මොනවද ඒකෙ කලේ ?? හමුදා පුහුනුව දුන්නද ?

    කාලකන්ණි ජෙප්පො ටික එලවල දාල ළමයින්ට නිදහසේ ඉගෙනගන්න දෙන්න ඕනි මොනා උනත්
    අපෝ ඔව් බන්.කාලකන්නි ජෙප්පො ටික එලවන්න ඕනෙ
    ------ Post added on Jul 19, 2021 at 11:45 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    විශ්වවිද්‍යාල මිලිටරීකරණය කිරීම​

    මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද?
    According to the Law of the People's Republic of China on National Defense Education,[3] pupils, middle school students and undergraduates should have military training when term opens or after National Day.

    Until high school, students practise basic formation and movement.

    High school students drill and study emergency evacuation, as well as national defence.

    Undergraduates take formal military training and emergency evacuation.

    https://en.m.wikipedia.org/wiki/Military_education_and_training_in_China
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    According to the Law of the People's Republic of China on National Defense Education,[3] pupils, middle school students and undergraduates should have military training when term opens or after National Day.

    Until high school, students practise basic formation and movement.

    High school students drill and study emergency evacuation, as well as national defence.

    Undergraduates take formal military training and emergency evacuation.

    https://en.m.wikipedia.org/wiki/Military_education_and_training_in_China

    lankaweth mekada oya panathen karanna hadanne ?

    @erozan @N A K A M U R A @nicjosh83 me kiyanne attadda ?
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    වම දකුණ වම කරන්න විශ්වවිද්‍යාල මොකටද?:-D

    මිනිස්සුන්ගෙ සල්ලි නෙවෙයිද අර සොහොන් කොතක් ගැහුවෙ ?
    ------ Post added on Jul 19, 2021 at 11:08 AM
    සොහොන් කොත්, නෙළුම් කුළුණ... තව ගොඩක් ඒව තියෙනවා බං... ඒවයි අධ්‍යාපනයයි කියන්නේ දෙකක්නෙ...

    මේක වැරදියි.
    කල්පනා කරල බලන්න.
    ලෙස නිවැරැදි වෙන්න ඕන.
    මම ජෙප්පෙක් නෙමෙයිනේ බං 😂😂😂
    ------ Post added on Jul 19, 2021 at 12:01 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Ithin oya Kothalawala eka e kale indanma defence uni ekak neda? Okata A/L liyala yana lamainwa ganne na neda? Ethakotha kohomath salli thiyena lamaine yanne kamathi nam.

    Man nam kiyanne Pita ratata yana salli ithuru wenawa mehe gov affiliated private uni ariyanam. A/L karala wibhage goda dana lamainta thiyena prashne gov jobs nam eyalata gov jobs deddi podi priority ekak denna thiyenne. Private sector eke kohomath recruit karanne competitiveness balalane.

    (Kothalawala panatha gana nam danne ha habai.)
     
    • Like
    Reactions: HKavinda

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඊට ලේසි නැද්ද කැම්පස් ටික ෆ්ලැට් කරල දාල ආමි කෑම්ප් ටික කැම්පස් කෙරුවනම්.
    හමුදාව දාල ශවේන්ද්‍ර වැඩේ කරයි. නොහැක්කක් නොහැකනෙ.
     
    • Love
    Reactions: tharinduncc

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕන රෙද්දක් ජෙප්පෝ ටික අයින් වෙනවනම්...

    හෙනම කරුමයක්, නිතර කොළඹ යන උන් තමා දන්නේ මුන්ගේ ශාපේ..

    ලෙඩක් බලාගන්න විදියක් නෑ සමහර දවසට, පකේ අන්තරේ උද්ඝෝෂණ නිසා.. 👎
    ඇයි උන් උද්ඝෝෂණ කරන්නෙ කියල නිකම් හොයල බලන්න හිතෙන් නැද්ද?නූගත්කමද වහල්කමද?එක අතකට අන්තරේ දැන් අවුරුදු 10ක ඉඳන් පෙරටුගාමී එකත් එක්ක ඉන්නෙ කියල නොදන්න එකෙක් ඕව දැනගෙන ඉන්න විදියක් නෑනෙ.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,898
    113
    ආශ්චර්යමත් රටක
    ලමයින්ට නායකත්ව පුහුනුව දෙන්න යද්දිත් ගූ ඇන් පී,ජෙපි ගොන් බඩු කෑගැහුවෙ හමුදා පුහුනුව දෙන්න යනව කියල.ඒත් ඒක එහෙම උනාද ??

    මේකත් ඒ වගේ වෙයිද දන්නෑ

    ඕකෙන් උන එක හොඳ වැඩක් කියපන්. 😆

    ඔය පනතට යටත් වෙන්නේ kdu එක විතරයි නම් අනෙක් විශ්වවිද්‍යාල මිලිටරීකරණය වෙන්නේ කොහොමද?
    අනික හමුදාවේ බොහෝ දෙනාට තියෙන්නේ ස්වයං විනයක් නෙවෙයි.
    රැහැණින් ගැටගහලා තියෙනකන් මොන හරකත් ගොයමට පනින්නේ නෑ නෙව.

    මෙතන මිලිටරිකරණය කියල එකක් පෙන්නන්න හදන්නෙ ආණ්ඩුවෙම උවමනාවටද කොහෙද. KDU එක ඇතුලෙ උන් උන් පුක් ගහගත්තත්, 69 කරත් අපිට කමක් නෑ. ඒක මුවාවෙන් සමස්ත රටේ අධ්‍යාපනයට කෙළින්න එන එකයි වැරදි.
    ------ Post added on Jul 19, 2021 at 3:12 PM
     
    • Like
    Reactions: Tyrion Lannister

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    Ithin oya Kothalawala eka e kale indanma defence uni ekak neda? Okata A/L liyala yana lamainwa ganne na neda? Ethakotha kohomath salli thiyena lamaine yanne kamathi nam.

    Man nam kiyanne Pita ratata yana salli ithuru wenawa mehe gov affiliated private uni ariyanam. A/L karala wibhage goda dana lamainta thiyena prashne gov jobs nam eyalata gov jobs deddi podi priority ekak denna thiyenne. Private sector eke kohomath recruit karanne competitiveness balalane.

    (Kothalawala panatha gana nam danne ha habai.)
    කොතලාවල එකට යන්න පුලුවන් විදි දෙකක් තියෙනව
    1. සල්ලි ගෙවලා
    2. සල්ලි නොගෙවා A/L වලින්

    මෙතන 2 වෙනි එකෙන් යද්දි ඇග්‍රීමන්ට් එකක් එක්ක යන්නෙ එක්කො නිත්‍ය හමුදා සේවයට එක් වෙනවා කෝස් එකෙන් පස්සෙ නැත්නම් KDU හොස්පිටල් එකේ අවුරුදු ගාන වැඩ කරන්න ඕනෙ කියලා. බැරි වෙලාවත් කෝස් එකෙන් පස්සෙ උඩ ඇග්‍රීමන්ට් කඩලා එලියෙ ජොබ් එකකට යන්න ඕනෙ නම් මුලු කෝස් එකේ ගාන ගෙවන්න ඕනෙ. :baffled:

    ඔය පනත කියෝපන් ඉස්සෙල්ල අපේ උන් කියවන්නෙ නැතුව කෑගහන්නෙ
    මම පෞද්ගලිකව KDU අකමැති නෑ ඒත් පනත නම් අවුල් පුතේ
     
    හරි සරලයි බං. උඹ මම කැමති නැත්නම් AL වලින් පස්සේ ආමි එකේ වැඩ කරන්න, KDU ඇරුනම තව කැම්පස් තියෙනවා ලංකාවේ...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කොතලාවල එකට යන්න පුලුවන් විදි දෙකක් තියෙනව
    1. සල්ලි ගෙවලා
    2. සල්ලි නොගෙවා A/L වලින්

    මෙතන 2 වෙනි එකෙන් යද්දි ඇග්‍රීමන්ට් එකක් එක්ක යන්නෙ එක්කො නිත්‍ය හමුදා සේවයට එක් වෙනවා කෝස් එකෙන් පස්සෙ නැත්නම් KDU හොස්පිටල් එකේ අවුරුදු ගාන වැඩ කරන්න ඕනෙ කියලා. බැරි වෙලාවත් කෝස් එකෙන් පස්සෙ උඩ ඇග්‍රීමන්ට් කඩලා එලියෙ ජොබ් එකකට යන්න ඕනෙ නම් මුලු කෝස් එකේ ගාන ගෙවන්න ඕනෙ. :baffled:

    ඔය පනත කියෝපන් ඉස්සෙල්ල අපේ උන් කියවන්නෙ නැතුව කෑගහන්නෙ
    මම පෞද්ගලිකව KDU අකමැති නෑ ඒත් පනත නම් අවුල් පුතේ
    1 option ekedi A/L requirements balanne nadda? AL fail unuth gannawada?
    2 option ekenam mama waradak dakinne na, un spend karapu gana recover karaganna epai. 2nd option eka select karanne condition eka danagenane.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    නිදහස් අධ්‍යාපනය තියෙන්න ඕනේ. මුදලට උසස් අධ්‍යාපනය තියෙන්නත් ඕනේ.

    1 option ekedi A/L requirements balanne nadda? AL fail unuth gannawada?
    2 option ekenam mama waradak dakinne na, un spend karapu gana recover karaganna epai. 2nd option eka select karanne condition eka danagenane.
    1. දි මිනිමම් requirements බලනව ඇත්තෙ ඒක නම් දන්නෙ නෑ හරියට (පේල් උන් නම් යන්නෙ නෑ යනවනම් කට්ටිය කෑගහනව එක්කො ආරංචි වෙනව)
    2. ඕ ඒක අවුලක් නෑ ඉතින් හමුදාව යටතෙ ඉන්න හිත හදන් යන්න ඕනෙ, මොන පස්නෙ උනත් උන් දෙයක් කිවුවොත් ඒක තමා හරි පිලිගෙන ඉන්න ඕනෙ ඉතින්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    1. දි මිනිමම් requirements බලනව ඇත්තෙ ඒක නම් දන්නෙ නෑ හරියට (පේල් උන් නම් යන්නෙ නෑ යනවනම් කට්ටිය කෑගහනව එක්කො ආරංචි වෙනව)
    2. ඕ ඒක අවුලක් නෑ ඉතින් හමුදාව යටතෙ ඉන්න හිත හදන් යන්න ඕනෙ, මොන පස්නෙ උනත් උන් දෙයක් කිවුවොත් ඒක තමා හරි පිලිගෙන ඉන්න ඕනෙ ඉතින්.
    ow second option eka bn kawruhari kenek select karanne eke condition walata ekaganam witharane, ekata kamathi nathnam apply nokara inna one.

    first eke AL nathuwa ganne nathanam mata me condition deke kisima awulak naa.

    ape ayata nikanuth one habai e condition kisima awulak nathuwa break karala salli hoyanna wena than walata yannath one. un nam classic gov job mentality thiyena un.
     
    • Like
    Reactions: Ashan052

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,898
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන 2 වෙනි එකෙන් යද්දි ඇග්‍රීමන්ට් එකක් එක්ක යන්නෙ එක්කො නිත්‍ය හමුදා සේවයට එක් වෙනවා කෝස් එකෙන් පස්සෙ නැත්නම් KDU හොස්පිටල් එකේ අවුරුදු ගාන වැඩ කරන්න ඕනෙ කියලා. බැරි වෙලාවත් කෝස් එකෙන් පස්සෙ උඩ ඇග්‍රීමන්ට් කඩලා එලියෙ ජොබ් එකකට යන්න ඕනෙ නම් මුලු කෝස් එකේ ගාන ගෙවන්න ඕනෙ. :baffled:

    දැන් ඔය දෙවෙනි විදියෙ තියෙන අඩුපාඩු පාවිච්චි කරලා දොස්තර වෙන්න සුදුසු නැති සෙට් එකක් දොස්තරලා උනා. (SAITM)

    හරි ලේසියි දැන් උනත්. Agreement එක සයින් කරලා එනවා පස්සෙ ගාන ගෙවලා එළියට යනවා. එහෙම ගෙවන්න පුළුවන් නමුත් නුසුදුසු සෙට් එක තමයි එහෙම යන්නෙ.

    හැමෝටම එකම exam එක තියෙන්න ඕන.
     
    • Like
    Reactions: Ashan052

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඕකෙන් උන එක හොඳ වැඩක් කියපන්. 😆

    මෙතන මිලිටරිකරණය කියල එකක් පෙන්නන්න හදන්නෙ ආණ්ඩුවෙම උවමනාවටද කොහෙද. KDU එක ඇතුලෙ උන් උන් පුක් ගහගත්තත්, 69 කරත් අපිට කමක් නෑ. ඒක මුවාවෙන් සමස්ත රටේ අධ්‍යාපනයට කෙළින්න එන එකයි වැරදි.
    ------ Post added on Jul 19, 2021 at 3:12 PM
    මේකේ ගොන් සටන්පාඨ කීපයක්ම දැක්ක. බිමල් රත්නායකද කොහෙද දාල තිබ්බේ අධ්‍යාපනය පුද්ගලීකරණය වෙනවා කියල.

    එක එකා මාළු බාන්න ගිහින් අන්තිමට ආණ්ඩුවටම තමයි වාසි
     
    • Like
    Reactions: gnilukshi

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    දැන් ඔය දෙවෙනි විදියෙ තියෙන අඩුපාඩු පාවිච්චි කරලා දොස්තර වෙන්න සුදුසු නැති සෙට් එකක් දොස්තරලා උනා. (SAITM)

    හරි ලේසියි දැන් උනත්. Agreement එක සයින් කරලා එනවා පස්සෙ ගාන ගෙවලා එළියට යනවා.
    එයාල තාම ක්ලිනිකල් යනවා ඒයි KDU එකේ
    සජානත් ඉන්නව :P
     
    • Like
    Reactions: shenat