විශ්වාසනෑනේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ දේවලුත් ලෝකයේ වෙනවා මචංලා .. විශ්වාස නෑනේ... කැමරා Trix නෙ​මේ ... මේ ඈත්ත
    විශ්වාස කරන්න බෑ​ නේ.. ඒත් මේ ඔක්කොම ඈත්ත

    පුදුමයි නේ ..... කෝ යකෝ කෝච්චිය


    overcrowded-625x429.jpg



    වතුරේ ජීවිතේ

    000_Hkg3257627.jpg


    මෙස්කව් නුවර වීදියක්
    2011-10-18T193515Z_01_MOS04_RTRIDSP_3_RUSSIA.jpg


    චීනයේ නගරය කොන්කීට් වනාන්තරය
    2011-10-13T092243Z_01_HKG203_RTRIDSP_3_POPULATION-HONGKONG.jpg


    වීදියේ ජීවිතේ

    000_DV958883.jpg


    බිලියන 1.3 වෙසෙන චීනයේ වීදියක්
    photo_1318230520068-1-0.jpg


    කල්කටාවේ තරැණ් ජීවිත

    2011-10-13T090454Z_01_PXP01_RTRIDSP_3_INDIA.jpg


    චීනය

    495bd6202ff9a717fb0e6a7067000eff.jpg


    චීනයේ දවසකට මස් අවශ්‍යතාව කිලෝ මිලියන 160 000 ලක්ෂ 16කි
    2011-10-13T144057Z_01_PXP511_RTRIDSP_3_POPULATION-BRAZIL.jpg



    තවත් පැත්තක ජලය නොමැති නිසා හගාව හානි වී දුක් විදින ගොවීන්

    2011-10-17T215352Z_01_SAL01_RTRIDSP_3_SALVADOR.jpg



    තවත් පැත්ත සරැසාර අස්වනු

    anhui-province-begins-wheat-harvest-20110530-004511-705.jpg



    ඩනගහණය වැඩි ඉන්යාවේ එක් කාමරයක 15 දෙනා බැගින් ජීවත් වෙනවා

    226f60492fcfa617fb0e6a70670008f0.jpg


    මෙන්න ගමන

    56e8cdae2fd2a617fb0e6a7067007097.jpg


    පැල්පත නිවාස

    27517d142fcfa617fb0e6a7067005ce2.jpg



    ඔන්න ඔහොමයි මේ ලෝකේ ...

    තවමත් විශ්වාස නැනේ ...

     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ප්රෙස්න දෙකක් තියෙනවා 1. චීනේ එවුන් ඇයි මස් කන්නේ ??2. ලංකාවේ ඇයි පැල්පත් කඩන්නේ??:lol::lol::lol: