විශ්වාසයේ_තරම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    [FONT=&quot]විශ්වාසයේ ප්‍රමාණය[/FONT]
    මේ ත්‍රේඩ් එකෙන් මං කියන්න උත්සහ කරන්නේ.
    බොහෝ දෙනෙක් තුල පවතින විශ්වාසයේ තරම ගෑන පොඩි විග්‍රහයක් කරන්නයි..
    මුලින්ම මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්න..


    කුඩා වයසින් පසු වෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට එක් වී සෙල්ලම් කරගෙන හිටියා.. කොල්ලා ලග ජිලී බෝල එකතුවක් තිබුණා, ඒ වගේම කෙල්ල ලග රසකෑවිලි එකතුවක් තිබුණා..
    ඉතින් කොල්ලා අදහස් කලා ඒයා ලග තියෙන හෑම ජිලි බෝල එකතුවම දුන්නාම,
    කෙල්ල ලග තියෙන රසකෑවිලි ටික හුවමාරු කර ගමු ද කියලා..
    මේකට කෙල්ල එකග වුනා..
    කොල්ලා ලග තිබ්බ ලොකුම ඒ වගේම වෑඩිපුර ලස්සන ජිලි බෝල ටික තියාගෙන අනිත් ඒවා කෙල්ලට දුන්නා.. කෙල්ල පොරොන්දු වුන විදියටම එයා ලග තිබ්බ හෑම රසකෑවිල්ලක්ම කොල්ලාට දුන්නා..


    ඒ රාත්‍රියේදී කෙල්ලට හොද නින්දක් ගියා, එනමුත්.. කොල්ලාට එහෙම වුනේ නෑ.. හේතුව, කොල්ලා කල්පනා කරගෙන හිටියේ ඒයාගේ යාලුවා හෑම රසකෑවිල්ලක්ම දෙන්නේ නෑතිව, මං ටිකක් ඉතුරු කර ගත්තා වගේ එයාත් ඉතුරු කර ගෙන ඈතෑයි කියලායි..


    ආදර්ශය :
    ඔබ යමෙකුට ( ඔහුට / ඈයට ) සියට සියක් විශ්වාසයක්, ඒ වගේම සම්බන්ධතාවයක් පෑවෑත්වුවේ නෑත්නම්, ඔබටත් ඒ පුද්ගලයා ( ඔහු / ඈය ) ගෑන අවිශ්වාසයක් සිත තුල පෑන නෑගෙනවා..

    මේ දේ හෑම සම්බන්ධතාවයකටම වගේ එකතු කර ගන්න පුලුවන්..
    ( උදා :- ආදරවන්තයන්ට, යාලුවන්ට ඒ වගේම රාජකාරියේදි,...)
    ඔබ කරන හෑම වෑඩකටම සියට සියක් විශ්වාසයක් ගොඩ නගන්න..

    ඒතකොට ඔයාලටත් හොද නින්දක් ලබා ගන්න පුලුවන් වෙනවා..


    මේ ගෑන තමන් දරණ මතයත් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ane manda ban terun na ne

    තේරුම් ගන්න උත්සහ කලා නම් අනිවාර්යෙන්ම
    තේරුම් යයි.. කොහොම වුනත්, මගේ වචන වලින් ලියලා තියෙන දෙයක් තේරුම් ගන්න බෑරි වුනා කිව්වා නම් ඉතින් පුදුමයක් තමයි..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    තේරුම් ගන්න උත්සහ කලා නම් අනිවාර්යෙන්ම
    තේරුම් යයි.. කොහොම වුනත්, මගේ වචන වලින් ලියලා තියෙන දෙයක් තේරුම් ගන්න බෑරි වුනා කිව්වා නම් ඉතින් පුදුමයක් තමයි..

    hari hari terunaa :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අර වලහාගේ කතාව මතකද??

    ඒකෙත් කියන්නේ ඔය වගේ යාලුවෝ ගැන තමා :P

    විශ්වාසය පදනම් කරගෙන බොහෝ නිර්මාණ ඈවිත් තියෙනවා..
    එකෙන් අපි හිතට ගන්න ඕනේ..
    මේ ගෑන හොද අවබෝධයක් ගන්න..
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    ඔබේ ත්‍රෙඩ් එක කියවපු මටත් දැණුන මටම කියපු කතාවක්ද මේ කියල
    ස්තූතියි සහෝදරය !
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔබේ ත්‍රෙඩ් එක කියවපු මටත් දැණුන මටම කියපු කතාවක්ද මේ කියල
    ස්තූතියි සහෝදරය !

    මේ දේ කොයි කවුරු වුනත්.. දැන හෝ නොදැන කරන ක්‍රියාවක්
    නිසා මේ දේ කාටත් පොදුයි..
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වර්තමානයේ ජීවත් වෙන්න ඕනෑම කරන දෙයක්
    එත් කරන්න හරිම අමාරුම වැඩක්