විශ්වාසයේ_තරම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වර්තමානයේ ජීවත් වෙන්න ඕනෑම කරන දෙයක්
    එත් කරන්න හරිම අමාරුම වැඩක්

    මේ දේ කරන්න අපිට අමාරු වෙන්නේ..
    අපි ඒ පුද්ගලයා ගැන හිතන පතන විදිය වැරදි හින්දායි..
     
    • Like
    Reactions: Recycle Bin

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ ගොඩක් හොද දෙයක් තමයි බ්‍රෝ
    එත් මේක හැම මොහොතේම බෑ
    මොකක්ද ආදරේදී වගේ විශේෂයෙන් කෙනෙක් ව 100% විශ්වාස කරලා
    කොයි තරම් අය අමාරුවේ වැටිලා තියනවද
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aththa ban mamath kalayak ohommamai,eth mata labunu GF harima ahinsaka niunu kenek ban.....eya nisai mama godak wenas une...me adahasa hariyatama hari lokka tnx a lot

    මේ දේවල් ඉටු කලා නම්..
    තමාගේ ආදරවන්තිය තමා ගෑන තබාගෙන තිබෙන විශ්වාසය..
    තව දුරටත් වර්ධනය වෙනවා අනිවාර්යෙන්ම..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගොඩක් හොද දෙයක් තමයි බ්‍රෝ
    එත් මේක හැම මොහොතේම බෑ
    මොකක්ද ආදරේදී වගේ විශේෂයෙන් කෙනෙක් ව 100% විශ්වාස කරලා
    කොයි තරම් අය අමාරුවේ වැටිලා තියනවද

    ඒ දේ මමත් පිලිගන්නවා..
    ඒකට මුලිකව බලපාන්න ඇත්තේ..
    ඒ විශ්වාසයේ තිබ්බ අවිශ්වාසය, වෙන්න ඇති..
     

    bhashi2

    Active member
  • Jul 20, 2009
    295
    39
    28
    ඇත්තටම හොඳ කථාවක් මචන්....අපිට කරන්න පුලුවන් එකම දෙ අපි තුල තව කෙනක් තියලා තියෙන එ විශ්වාසය කවදාවත් බිඳින්නේ නැතුව ආරක්ෂා කරන එක මොකද පළමුවෙන් අපි තවකෙනෙකුට විශ්වාස කරන්න පුලුවන් පුද්ගලයෙක් වෙලා ඉන්න ඕනා තවකෙනෙක්ගෙන් එ විශ්වාසය බලාපොරොත්තු වෙන්නනම්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම හොඳ කථාවක් මචන්....අපිට කරන්න පුලුවන් එකම දෙ අපි තුල තව කෙනක් තියලා තියෙන එ විශ්වාසය කවදාවත් බිඳින්නේ නැතුව ආරක්ෂා කරන එක මොකද පළමුවෙන් අපි තවකෙනෙකුට විශ්වාස කරන්න පුලුවන් පුද්ගලයෙක් වෙලා ඉන්න ඕනා තවකෙනෙක්ගෙන් එ විශ්වාසය බලාපොරොත්තු වෙන්නනම්

    ඔව්, ඒ වගේම ඒ විශ්වාසය අපි ගොඩ නගන්න ඕනේ.
    අනිත් පුද්ගලයා අපගෙන් බලාපොරොත්තු වෙන විශ්වාසයට වඩා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මෙ ලොකයේ සියයට සියයක් විශ්වාස කරන්න පුලුවන් දෙන්නයි ඉපදෙන්න ඉන්න පුද්ගලයා සහ මැරුණ පුද්ගලයා පමණයි