විශ්වාසයේ_තරම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    it is good post..............
    your post 100% true no any hesitation thanks for sharing with us

    apo , uba gananam mata aba mal renuwaka tharamwath wishwasayak na .... :lol::lol:

    ඒ වගේ දෙයක් තමයි බොහෝ දෙනෙක් අන්ති පුද්ගලයා ගැන හිතන්නේ.

    ( මං ගැන නෙවෙයි නේ කිව්වේ :D.. එහෙම නම් හේතුව දැන ගන්න පුලුවන් ද ? :confused:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙ ලොකයේ සියයට සියයක් විශ්වාස කරන්න පුලුවන් දෙන්නයි ඉපදෙන්න ඉන්න පුද්ගලයා සහ මැරුණ පුද්ගලයා පමණයි

    මං දරණ මතය අනුව නම්..
    තමා සහ තමාගේ හදවතට විතරයි..
    එකගව විශ්වාසයෙන් කටයුතු කරගෙන යන්න පුලුවන් වෙන්නේ..
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සියට සියක් විශ්වාසයක් ගොඩ නගාගන්න පුලුවන් නමි සේරම හොදට වෙනවනේ :yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to
    coollifestyle4u again. :(
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාව ඇත්ත :yes::yes:

    Hari..Niyamai....

    මේ කතාව බොහෝ දෙනෙක් පිලිගන්න හේතුව..
    මේවා ඒ හෑටි පිලිගත්තේ නෑති වුනත්..
    තමාගේ හෘද සාක්ෂිය මේ කිමට එකග වෙන හින්දායි..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka nan sirama aththa wishwayasa kiyana eka thiyena thana prashna na, eka nathi una dawasata sakaya athi wenawa, eka tama bayanakama....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    100% kma aththa........

    atta katawa :D e wagema tama

    api kenekita dukaki dunnaoth e duka apitath dawasaka e wagema labenawa :D

    ඒ දුකේදිත් අපි පරණ දේවල් ගෑන හිතන්නේ නැතිව..
    විශ්වාසයෙන් කටයුතු කලා නම්..
    ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka nan sirama aththa wishwayasa kiyana eka thiyena thana prashna na, eka nathi una dawasata sakaya athi wenawa, eka tama bayanakama....

    විශ්වාසය පලුදු වෙන්නේ ඒ අයගේම ක්‍රියා කාරිත්වය හින්දායි..
    ඒ අවිශ්වාසය අපිට නෑවතත් ලං කර ගන්න නම්..
    දෑඩි ලෙස දෙදෙනා අතර බෑදිමක් ඈති වෙන්න ඕනේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Kathawa 100% k aththa yaluwa

    REP BALUNE

    මං මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ ඒ දේ බලාපොරොත්තුවට වඩා..
    අපේ බොහෝ දෙනෙකුට අමතක වේලා තියෙන මාතෘකාවක් ගෑන පොඩි හෑදින්විමක් කරන්නයි මට වුවමනා වුනේ..