විශ්වාසයේ_තරම

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~


ගැබුරු මාතෘකාවක්...මන් නම් ඉල්ලනේ කෙනෙක් ඔබ කෙරෙහි විශ්වාසය තබනචානම් එක සුරකින්න කියල
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    ගැබුරු මාතෘකාවක්...මන් නම් ඉල්ලනේ කෙනෙක් ඔබ කෙරෙහි විශ්වාසය තබනචානම් එක සුරකින්න කියල

    ඒ වගේම ඒ කෙනා අපි කෙරෙහි දක්වන මිත්‍රත්වයට ඒ වගේම
    විශ්වාසයට අහිතක් කරන්න හොද නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    very gud thread bro

    මේ දේවල් වලට බොහෝ දෙනෙක් කෑමෑත්තක් තියෙනවා වගේ..
    ඒත් අවාසනාවන්ත කමට මේ දේ කරන්නේ කියෙන් කි දෙනෙක් ද කියලා
    හිතද්දි තමයි දුකක් ඈති වෙන්නේ..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    විශ්වාසය පලුදු වෙන්නේ ඒ අයගේම ක්‍රියා කාරිත්වය හින්දායි..
    විශ්වාසය අපිට නෑවතත් ලං කර ගන්න නම්..
    දෑඩි ලෙස දෙදෙනා අතර බෑදිමක් ඈති වෙන්න ඕනේ..

    විශ්වාසය ෙවන්න ඇති අයිය කියන්න හදල තිෙයන්ෙන් :):):) ow e katha aththa, dedena athara thiyena badeema matha wishwasaya goda nagenawa..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරියටම හරි යාලුවා ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට

    මචෝ මං ඒක හිතට ගත්තා..බොහොම ස්තුතියි..
    keep it up bro...

    ස්තුතියි වේලාවක් වෙන් කර ගෙන මේ ත්‍රේඩ්
    එක බලලා වචනයකින් හරි මේ ත්‍රේඩ් එකට දායක වුනාට..